Category: විදුලි සංදේශ

Image-1.jpg

1min630
ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන සමාගමක් සතු එක ම gaming හා eSports අවකාශය වන www.slt.lk/esports, නවතම වැඩිදියුණු කිරීම් සමඟ එළිදැක්වීමට මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-MOBITEL හා ලොව සුප්‍රකට ඩිජිටල් ක්‍රීඩා තාක්ෂණ සමාගමක් වන Swarmio Media ආයතනය පසුගියදා පියවර ගත්තේය. SLT-MOBITEL හඳුන්වා දෙන මෙම ඩිජිටල් ක්‍රීඩා පහසුකම, වෙබ් අඩවි පාදක කරගත් පරිශීලක […]

nova7i.jpg

1min810
ගෝලීය ස්මාර්ට් උපාංග නවොත්පාදකයා වන Huawei  විසින් ඉකුත් වසරේදී නිකුත් කරනු කරනු ලැබූ ඉතා ප්‍රශංසනීය  පරිශීලක ආකර්ෂණයකින් යුත් ස්මාර්ට් දුරකතනයක් ලෙස Huawei nova 7i හඳුන්වා දිය හැක . මෙම දුරකථනය ගිය වසරේදී නිකුත් වුවද බොහෝ දෙනා තවමත් ප්‍රිය කරන ස්මාර්ට් දුරකථනයක් බවට මෙය පත්වී තිබීම ඉතා විශේෂත්වයකි.  මෙම නොවෙනස් වන ඉල්ලුම නිසාම මෙම දුරකතනයේ විශේෂාංග […]

Huawei-New-Products.jpg

2min880
Huawei Watch GT2 Pro, Huawei FreeBuds Studio, Huawei FreeLace Pro, Huawei FreeBuds Pro සහ Huawei Sound X නවතම උපාංග අතරට ලොව ප්‍රමුඛ ගෝලීය සන්නාමයක් වන Huawei විසින් නවතම ස්මාර්ට් උපාංග පහක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට හදුන්වාදෙන ලදී . මෙම උපාංගයන් ඉහළ තාක්ෂණයකින් සහ මනා නිමාවකින් නිපදවා ඇති අතර මේ වන විටත් ගෝලීය වෙළද පොළ තුල ඉහළ […]

3-2.jpg

2min780
ජාතික සබඳතා ක්ෂේත්‍රයේ ඉතිහාසය අලුතින් ලියැවෙයි ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සම්පාදක ලෙස අසමසම බලවේගයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සහ SLT මොබිටෙල් සිය ඒකාබද්ධ සන්නාම අනන්‍යතාව 2021 ජනවාරි මස 01 වනදා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේදී ජනගත කළේය. එම සන්නාම දෙකෙහි සේවා ඒකාබද්ධ කෙරෙන එම ඓතිහාසික අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ […]

Huawei-Service-Annual-Giving-Season-P.jpg

2min800
ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සෑම විටම සිය ගනුදෙනුකරුවන්ට හොඳම සේවා පිරිනැමීමට කටයුතු කරන අතර, දිවයින පුරා පිහිටි Huawei සේවා මධ්‍යස්ථාන එහි උසස් තත්ත්වයේ පාරිභෝගික සේවාව නිසාම පරිශීලකයින් අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ. සේවා විශිෂ්ටත්වයේ තවත් සලකුණක් වන්නේ අලුත් අවුරුදු සමයේ  Huawei විසින් පරිශීලකයින්ට විශේෂ වට්ටම් හා සුවිශේෂ දීමනා ලබාදෙමින් සිය පාරිභෝගිකයින්ට උපහාර දැක්වීමයි. මේ වනවිට […]

Huawei-Y7a-1.jpg

1min800
Huawei Y7a යනු ජනප්‍රිය  Y ශ්‍රේණියේ  නවතම mid-range ස්මාර්ට් දුරකථනයයි. එම මිල මට්ටමේ අනෙකුත් ස්මාර්ට් දුරකතනයන්ට වඩා වැඩි විශේෂාංග රැසකින් සමන්විත Huawei Y7a මධ්‍යම කාණ්ඩයේ ස්මාර්ට් දුරකථනයක් ලෙස සැලකේ.  එය ප්‍රමුඛ ස්මාර්ට්ෆෝන් විශේෂාංග වලින් සමන්විත වන අතර මධ්‍යම කාණ්ඩයේ දුරකථනයකට වඩා වැඩි වටිනාකමක් සහ අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙයි. විශාල ස්මාර්ට් දුරකථන තිරය මේ වන විට […]

whatsApp.jpg

1min1600
ජනවාරි 1 වනදා යමෙකුට සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා ඔබ ඔබේ දුරකථනය තෝරා ගන්නේ නම්, WhatsApp තවදුරටත් ක්‍රියාත්මක නොවන බව දැක ඔබ පුදුමයට පත් විය හැකිය. ඔබ සතුව ඇත්තේ පැරණි iPhone හෝ Android ජංගම දුරකථනයක් නම් මෙසේ සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත. පණිවුඩකරණ යෙදුම (messaging app) පැරණි උපාංග ඉවත් කිරීම නිසා ලොව පුරා […]

Huawei-Seeds-2020-1.jpg

1min500
Huawei ශ්‍රී ලංකා සමාගම විසින් පවත්වනු ලබන ‘Seeds for the Future’ සමාජ සත්කාරක වැඩසටහනේ  (CSR)  තවත් සාර්ථක වැඩසටහනක් පසුගියදා, 5 වන වරටත් දියත් කරන ලදී. එම වැඩසටහන, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං හා Huawei ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලියැංග් යී යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ‘Seeds for the […]

viber_image_2020-12-01_18-58-39-1-1.jpg

1min910
ලොව ප්‍රමුඛතම සන්නිවේදන සේවා ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, තම දශක සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් හා එක්ව වයිබර් පරිශීලකයින් වෙත විශේෂ දීමනා රැසක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව උත්සව සමයේදී ෆැෂන් බග් වෙතින් සිදුකරන මිලදී ගැනීම්වලදී රුපියල් 500ක වට්ටමක් ද, මොබිටෙල් වෙතින් 1GB ඩේටා දීමනාවක් ද, කප්රුක හරහා තෝරාගත් […]

SLT-Cal-Image-12-1.jpg

1min3780
ශ්‍රී ලාංකීය පිත්තල කලාව මෙවර ශ්‍රී ලංකා ටෙලිකොම් දින දර්ශනයේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් (SLT) මෙරට ප්‍රෞඪ සංස්කෘතික උරුමය හා ස්වභාවික වටිනාකම්හි තිරසාරතාව සහතික කරමින් ශ‍්‍රී ලාංකිකයන් තුළ දේශීයත්වය කෙරෙහි උද්‍යෝගය දැනවීම අරමුණු කරගනිමින් දශකයකට අධික කාලයක් තිස්සේ “හෙට දින වෙනුවෙන් උරුමය සුරකීම” යන මැයෙන්, අනාගත පරපුරේ අභිවෘද්ධිය අරමුණු කරගෙන SLT  එළිදැක්වූ නිර්මාණාත්මක දින දර්ශන පෙළෙහි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව