Category: විදුලි සංදේශ

OPPO-Avurudu-Song-Pic3.jpg

2min690
      ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවතම ගීතයක් හඳුන්වා දී තිබේ. මෙය ගායනා කරනු ලබන්නේ OPPO සන්නාම තානාපතිනියක සහ The Voice වැඩසටහනේ පුහුණුකාරිනියක වන ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ විසිනි. මීට අමතරව ජනප්‍රිය රංගන ශිල්පී හා ගායක ගයාන් ගුණවර්ධන සහ නර්තන ශිල්පී […]

Image-1-1.jpg

1min630
      එයාර්ටෙල් ලංකා සමාගම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව (TRCSL) සමඟ එක්ව දිවයින පුරා පවතින ආවරණ ජාලයේ බාධාවන් මගහරවා ගැනීම සඳහා ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන සඳහා සිය සහයෝගය ලබා දුන්නේය. ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් රත්නපුර දිස්ත‍්‍රික්කයේ නව ආවරණ කලාප 37 ක් ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතිය සමඟින් මෙම වැඩසටහනේ […]

14-1.jpg

2min990
      නුවරඑළිය, මහගස්තොට කේන්ද්‍ර කරගනිමින් මෙවර 87 වැනි වරටත් සංවිධානය කෙරුණු SLT-MOBITEL මහගස්තොට Festival of Speed 2021’ කඳු තරණය අප්‍රේල් 04 වන දා සාර්ථකව නිමාවට පත්විය. SLT-MOBITEL, මෙම තරගාවලියට අඛණ්ඩව අනුග්‍රහය ලබාදුන්නේ තුන්වැනි වරටය. මෙවර  කඳු තරණය ආරම්භ වූ අප්‍රේල් 03 වන දින පැරණි මෝටර් රථ පෙළපාලියක් සහ යතුරුපැදි ධාවන තරගයක් පැවැත්වුණු අතර, […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min650
      ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් 2020 පළමු කාර්තු දෙක සඳහා ගුණාත්මක සේවාව (QoS) පදනම් කරගනිමින් සිදු කරන ලද සමීක්ෂණයට අනුව පාරිභෝගික සේවා නිර්නායක සඳහා ඉහළ කාර්යසාධනයක් අත්කර ගැනීමට එයාර්ටෙල් ලංකා සමාගම සමත් වී ඇත. පසුගිය වසරේදී කොවිඞ්-19 වසංගතයේ පළමු රැල්ලත් සමඟ රටේ සිදු වූ ලොක්ඩවුන් කාලපරිච්ෙඡ්දය තුළ සැමටම […]

realme-Launches-World’s-First-Ever-Camera-Features-on-Smartphone.jpg

2min780
      කැමරා ආශ්‍රිත නවෝත්පාදන උත්සවයේදී හෙළි වූ නවතම ඡායාරූපකරණ විශේෂාංග ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme, අන්තර්ජාලය ඔස්සේ සජීවීව පැවැත් වූ කැමරා ආශ්‍රිත නවෝත්පාදන උත්සවයක් අතරතුරදී,  එළිදැක්වීමට නියමිත සුවිශේෂී  ඡායාරූපකරණ ලක්ෂණ ඇතුළත් realme 8 series පිළිබඳ ව අනාවරණය කළේය. මෙරට ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් වඩාත් ගුණාත්මක ඡායාරූප […]

1.1.jpg

2min1290
  ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය නවමු මාවතකට යොමු කරමින්, හච් විසින් තම ප්‍රථම 5G අත්දැකීම වන්ගෝල්ෆේස් හි හච් ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානයේදී පසුගියදා සාර්ථක ලෙස අත්හදා බලන ලදී. ශ්‍රී ලාංකික ටෙලිකොම් ක්‍රියාකරුවකු විසින් ළඟාවන ලද ඉහළම වේගය තම නම ඉදිරියෙන් සනිටුහන් කර ගැනිම හච්හි සුවිශේෂත්වය වූ අතර මේ සඳහා හච්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ […]

Image1.jpg

1min420
    කීර්තිමත් සේවා යෝජකයෙකු ලෙස සිය නාමය තවදුරටත් තහවුරු කරමින් මෑතකදී අවසන් වූ 2020 ශ්‍රී ලංකා හොඳම සේව්‍ය සන්නාම සම්මාන උළෙලේදී සිය සමාගම මානව සම්පත් කළමනාකරණ අංශයේ ප‍්‍රකට කළ නවෝත්පාදන ප‍්‍රවේශය උදෙසා සම්මානයට පාත‍්‍ර වීමට එයාර්ටෙල් ලංකා සමාගම සමත් විය. විවිධත්වය හා සමානාත්මතාවය අගය කරන මෙරට ප‍්‍රමුඛතම සමාගමක් ලෙස සිය නායකත්වය ඉදිරියටත් පවත්වා ගෙන […]

viber_image_2021-03-10_07-32-20.jpg

1min890
      ලොව ප්‍රමුඛතම සන්නිවේදන සේවා ඇප් මෘදුකාංගය වන රකුටෙන් වයිබර්, බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ පවතින තම දීර්ඝ කාලීන සහයෝගීතාව නැවතත් අලුත් කරගනිමින්, ඊට සමගාමීව නව වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට පසුගියදා පියවර ගත්තේය. ඒ අනුව බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය වෙනුවෙන් රුසියානු භාෂාවෙන් ක්‍රියාත්මක වන වයිබර් Community එකක් නිර්මාණය කිරීමට මෙන්ම, බාසිලෝනාහි ප්‍රමුඛතම ක්‍රීඩකයින් […]

Avuruedu-2.jpg

3min1360
    සෑම ජීවිතයක්ම සතුටින් හා ප්‍රීතියෙන් පිරෙන  සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද දිනෙන් දින ලන් වෙමින් පවතී . මෙම උත්සව සමයේදී නව භාණ්ඩ මිලදී ගැනීමට බොහෝදෙනා උත්සුක වන අතර ස්මාර්ට්ෆෝන් මිලදී ගැනීමේදී සිහිවන ප්‍රමුඛතම සන්නාමය වන Huawei විසින් තම පාරිභෝගිකයින් සදහා විශේෂ අවුරුදු ත්‍යාගයන් ලබාදීම මේ වන විටත් ආරම්භ වී ඇත . වඩාත් ජනප්‍රිය […]

SAFA.jpg

1min720
ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-MOBITEL සමාගම, තම 2019 වාර්ෂික වාර්තාව වෙනුවෙන් සුවිශේෂී අන්තර්ජාතික සම්මාන තුනක් දිනාගැනීමට සමත්ව තිබේ. එනම් දකුණු ආසියානු ගණකාධිකාරිවරුන්ගේ සංසදය (SAFA) 24 වැනි වරටත් සංවිධානය කළ හොඳම ප්‍රකාශිත වාර්ෂික වාර්තා/ ඒකාබද්ධ වාර්තාකරණ/ සාක් සංවත්සර සම්මාන උළෙලේදී  ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ 2019 වාර්ෂික වාර්තාව, ‘සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ‘ කාණ්ඩයේ දෙවැනි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව