ලංකා ව්යාපාරික පුවත් - LBNJune 9, 2021
ශ්රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සමාගම, Brand Finance Lanka විසින් වාර්ෂිකව නම්කරනු ලබන, ශ්රී ලංකාවේ වටිනාම සන්නාම දර්ශකයේ නවතම අදියරේදී ශ්රී ලංකාවේ වටිනාම සන්නාම 10 අතරට එක්වීමට පසුගියදා සමත් විය. Brand Finance Lanka යනු සන්නාම තක්සේරුකරණ සහ ක්රමෝපාය සමාගමක් වන අතර, වසර 18 ක කාලයක් […]











