Category: රක්ෂණ

SSW_9193-2-LBN.jpg

1min1530
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් පවත්වනු ලැබූ ‘සාමාන්‍ය රක්ෂණ සමුළුව 2024’ හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේදී පසුගිය ජුනි මස 20 සහ 21 යන දෙදින තුළදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විය. වාර්ෂිකව පවත්වනු ලබන මෙම සමුළුවේ මෙවර තේමා පාඨය වූයේ “Celebrating Excellence – The Legacy Continues” යන්නයි. සමාගමේ ආදායම් ඉලක්ක සාර්ථකව සපුරා ගනිමින්, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ […]

Annika.jpg

1min1270
ජනශක්ති ලයිෆ්, 2025 දෙවැනි කාර්තුවේදී විශිෂ්ට මූල්‍ය ප්‍රගතියක් අත්කර ගනිමින්, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කර ඇත. වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම ලෙස පළමු කාර්තුවේදී ලබා ගත් ශක්තිය මතින්, මෙම කාර්තුවේදී ද ලාභදායිත්වය සහ ව්‍යාපාර ව්‍යාප්තියෙහි සුවිශේෂී වර්ධනයක් වාර්තා කිරීමටත් ප්‍රධාන කාර්යසාධන දර්ශක හරහා කර්මාන්ත […]

ceylinco-life.jpg

1min1480
සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස ලෝකයේ ප්‍රමුඛතම ස්වාධීන සන්නාම වටිනාකම් තක්සේරු සමාගම වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි ‘ශ්‍රී ලංකා 100’ හි 2025 සංස්කරණයේ ශ්‍රේණිගත කර ඇති අතර සමස්තයක් ලෙස ලංකාවේ වටිනාම සන්නාම අතර 22 වන ස්ථානයට ශ්‍රේණිගත කර තිබේ.     බ්‍රෑන්ඩ් ෆයිනෑස් වෙතින් සෙලින්කෝ ලයිෆ් ආයතනික සන්නාමයට රුපියල් බිලියන 6.45 ක […]

IMAGE-3-LBN.jpg

1min1270
දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය ජනතාවට නව්‍ය මූල්‍ය සේවා රැසක් තිලිණ කළ, ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී, (පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී නමින් හැඳින්වූ) සිය 44 වන සංවත්සරය ආඩම්බරයෙන් සමරයි. රටේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ (NBFI) විශිෂ්ටයෙකු වීම සඳහා මෙතෙක් පැමිණි ගමන්මග තුළ, දිවයින පුරා විසිරී සිටින සිය පාරිභෝගිකයින්ගේ සහ ජනතාවගේ […]

Image-AMW-Orient-PR-LBN.jpg

1min1390
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයෙකු සහ වඩාත් විශ්වාසනීය සන්නාමයක් මෙන්ම Nissan සහ Suzuki වාහනවල ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (AMW) සමාගම, ප්‍රමුඛ පෙළේ රක්ෂණ සැපයුම්කරුවෙකු වන Orient Insurance සමාගම සමඟ පසුගිය දා අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරන ලදී. මෙම ක්‍රමෝපායික සහයෝගීතාව දිවයින පුරා රක්ෂණ ගනුදෙනුකරුවන්ගේ  අනතුරුවලට ලක් වූ වාහන අලුත්වැඩියා කිරීම […]

FS-18-Malaysia-LBN.jpg

1min280
සෙලින්කෝ ලයිෆ් සමාගමේ ෆැමිලි සවාරි වැඩසටහන යටතේ රක්ෂණ ඔප්පු හිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා සියලු‍ වියදම් සහිත ව මැලේසියාවේ නිවාඩු සංචාරයක් සමඟ එම වැඩසටහනේ 18 වන අදියර පසුගියදා අවසන් විය. රක්ෂණ ඔප්පු හිමියන් 10 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එනම් 40 දෙනෙකුගෙන් සමන්විත වූ පිරිසකට මැලේසියාවේ සුඛෝපභෝගී රාත්‍රී තුනක් සහ දින හතරක සංචාරයක් සඳහා […]

FS-18-Shanghai-LBN.jpg

1min290
සෙලින්කෝ ලයිෆ් විසින් ෆැමිලි සවාරි මෙගා ප්‍රවර්ධන වැඩසටහනේ 18 වන අදියර යටතේ රක්ෂණ ඔප්පු හිමියන් සඳහා නවතම ත්‍යාගය ලෙස චීනයේ විශාලතම සහ සජීවී ම නගරවලින් එකක් වන ෂැංහයි හි නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව ලබා දී ඇත. මෙම 20 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමට, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළත් වූ […]

SANASA-LIFE-LBN.jpg

1min400
ශ්‍රී ලංකාවේ අනාගත පරපුර  බල ගැන්වීම වෙනුවෙන් කැප වූ සණස ලයිෆ් රක්ෂණ සමාගම අඛණ්ඩව සිව් වැනි වසරටත් Future Minds ප්‍රදර්ශනයට අනුග්‍රහය දැක්වීය. සමාගමේ මානව සම්පත්, ආයතන / උපාය මාර්ග හා අවදානම් කළමනාකරණ සහ නියෝජිතායතන සංවර්ධන කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී නිලන්ත පියසේන මහතා මෙසේ පැවසීය. “වාර්ෂිකව පවත්වන Future Minds ප්‍රදර්ශනය ආරම්භයේ සිටම සහයෝගය දීමට සණස ලයිෆ් […]

SLIM-Diploma-2nd-graduation-LBN.jpg

1min170
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් වෙනුවෙන් දියත් කරන ලද ඩිප්ලෝමා වැඩසටහන යටතේ සමාගමේ විකුණුම් නිළධාරීන් 43 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෑතකදී මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා ලබා ගත්හ. මූල්‍ය සැලසුම්කරණය, සන්නිවේදනය, විශ්ලේෂණ කුසලතා සංවර්ධනය, කාලය කළමනාකරණය, මූල්‍ය වෙළඳපල සහ බදුකරණය ඇතුළු තවත් විෂයන් රැසක් ආවරණය වන පරිදි සෙලින්කෝ ලයිෆ් විසින් ඔවුනට ම අවේණික […]

01-Image-LBN.jpg

1min420
Orient Finance PLC සමාගමේ නාමය Janashakthi Finance PLC ලෙස පරිවර්තනය වේ  JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන Orient Finance PLC සමාගමේ නාමය Janashakthi Finance PLC බවට පත්වීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2025 මැයි 28 වන දින පවත්වන ලදි.  මෙම පරිවර්තනය මගින් සමාගමේ වෙළඳපොළ අනන්‍යතාව තවදුරටත් ශක්තිමත් වන අතරම එහි අනාගත අරමුණු සාක්ෂාත් කරගැනීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව