ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 26, 2019
රක්ෂණාවරණයක් ලබා ගැනීම ජීවිතයේ ඉතා වැදගත් කටයුත්තක් වුවත් රක්ෂණාවරණ වර්ගය තීරණය කිරීමේදී ආකෘති පත්රවල විස්තර රැුසක් පිරවීමේ සහ අවසානයේ වාරිකය සම්බන්ධයෙන් එකඟතාවට පැමිණීම සියලූ කටයුතු සම්පූර්ණ කර ගැනීම වැනි ක්රියාවලීන්හී තිබෙන වෙහෙසකර කටයුතු නිසා රක්ෂණාවරණයක් මිල දී ගැනීමට බෝහෝදෙනා මැලි වේ. (ATL) රක්ෂණ සමාගම මේ සියල්ල වෙනස් කර ඇත. මේ අන්දමින් ශ්රී ලංකාව තුළ ප්රථම […]








