Category: රක්ෂණ

Image-1_Dr.-Dulangi-Dahanayake-.jpg

1min1040
කොවිඞ් 19 ලොව පුරා මෙන්ම ශ‍්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජීවිතවලට අභියෝග රැසක් එල්ල කර ඇති බව නොරහසක්. වේගයෙන් ගලා ගිය ජීවිත මන්දගාමී කර, අප සැම තුළ තිබූ ඉලක්කයන්, තේරීම් සහ සබඳතා පිළිබඳව නැවතත් සිතන්නට තරම් බලපෑමක් මෙම වසංගතය මගින් කර තිබෙනවා. මෙම තත්වය කෙදිනක නිමාවේ දැයි නිශ්චිත අවබෝධයක් නොමැති වීම හේතුවෙන් සෞඛ්‍යාරක්ෂණ සම්පත් සීමා සහිත […]

FS-14-2nd-draw-1.jpg

1min970
මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම 2021 වසරේදී ‘ෆැමිලි සවාරි’ ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ පැවැත්වීමට නියමිත දිනුම් ඇදීම් 06 අතුරින් 02 වන දිනුම් ඇදීම පසුගියදා පැවැත්වුණු අතර එහිදී සමාගමේ වාසනාවන්ත රක්ෂණ ඔප්පුහිමියන් කණ්ඩායමක් රුපියල් මිලියන 05 ක් වටිනා රත්තරන් දිනාගත්තේය. රත්තරන් ජයග‍්‍රහණය කළ මෙම දෙවන කණ්ඩායමට රක්ෂණ ඔප්පුහිමියන් 103 දෙනෙකු ඇතුළත් වූ අතර […]

SLIM-Brand-Excellence-Award-2020-2.jpg

1min880
ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය පැවැත්වූ 2020 සන්නාම විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් විසින් අඛණ්ඩවම සිදුකරන සමාජ සත්කාරක යුතුකම ඇගයීමට ලක්කරමින් ‘වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය’ යන අංශය යටතේ රිදී සම්මානය මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වෙත පසුගියදා පිරිනමන ලදී. සමාගම විසින් 2019 වසරේදී සම්පූර්ණ කරන ලද ආයතනික සමාජ වගකීම් වැඩසටහන් සඳහා මෙම සම්මානය ප‍්‍රදානය කර […]

World-Finance-Award-2020-1-1.jpg

1min1940
කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ ව්‍යාපාර පසුබෑමකට ලක්වූ 2020 වසරේදී පවා සෙලින්කෝ ලයිෆ් සමාගමේ අඛණ්ඩ කාර්යසාධනය නැවතත් ස්ථීර කරමින් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම යළිත් තෝරාගෙන තිබේ. වර්ල්ඞ් ෆයිනෑන්ස් වාර්ෂික ගෝලීය රක්ෂණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී පිට පිටම හත් වතාවක් සෙලින්කෝ ලයිෆ් සමාගම මෙම සම්මානය වාර්තාගත ලෙස දිනාගෙන තිබෙන අතර […]

Classroom-donations-Elpitiya-Kegalle-Composite.jpg

1min530
පාසැල් දරුවන් සඳහා පන්ති කාමර ගොඩනැගිලි ලබාදීමේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ලබාදුන් 82 වන සහ 83 වන පන්ති කාමර ගොඩනැගිලි පසුගියදා ඇල්පිටිය සහ කෑගල්ල ප‍්‍රදේශවල පිහිටා තිබෙන පාසැල් දෙකක 05 වසර සිසුන් වෙනුවෙන් ප‍්‍රදානය කළ අතර නව පාසැල් වාරය ආරම්භ කිරීමෙන් පසුව ඒවා සිසු දරුවන්ට භාවිතා කළ හැකිවේ. මෙම පන්ති කාමර ගොඩනැගිලි […]

CMA-Annual-Report-award-2020-1.jpg

1min600
ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් 06 වන වරටත් පැවැත්වූ ‘2020 ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන’ ප‍්‍රදානයේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2019 වාර්ෂික වාර්තාව හොඳම ඒකාබද්ධ වාර්තා 10 අතරට තෝරාගෙන තිබේ. ‘Derisking the Future’ යන තේමාවෙන් සකස් කළ මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයාගේ පස්වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව මගින් සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ගේ ජීවිත වලට රැකවරණය ලබාදෙන […]

Post-Image.jpg

1min1080
ශ‍්‍රී ලංකාවේ සීඝ‍්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් ශ‍්‍රී ලංකාව පුරා සුළු පරිමාණ ව්‍යාපාරයන්ට සහාය දැක්වීම වෙනුවෙන් නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් පෙරලිකාර අයුරින් හොදම විසදුම් ගෙන එන ‘Pinthebiz’ දියත් කරන ලදී. මෙලෙස නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සදහා සොෆ්ට්ලොජික් ලයිෆ්හි දායකත්වය මින් පිළිඹිබු වේ. ‘Pinthebiz’’ තුළින් […]

Jaffna-hospital-donations.jpg

1min700
සෙලින්කෝ ලයිෆ් සමාගමේ නෙල්ලිඅඩි නව ශාඛා ගොඩනැගිල්ල විවෘත කිරීමට අනතුරුව සමාගම විසින් යාපනයේ වඩමාරච්චි කළාපයේ පිහිටි රෝහල් දෙකක් වෙත රුපියල් මිලියන 2.5 ක් පමණ වටිනා ජීවිතය සුරකින වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී. මෙහිදී, ආසන්න වශයෙන් නොමේරූ ළදරු උපත් 5% ක් පමණ වාර්තා වන පේදුරු තුඩුව මූලික රෝහලට සමාගම විසින් YP-920 ළදරු ඉන්කියුබේටර් 02 ක් […]

ceylinco-life.jpg

1min1550
සෙලින්කෝ ලයිෆ් සමාගමට තවත් ගෞරවයක් පුදකරමින් ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව 2019-20 තුළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ නම් කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සමාගමට විශේෂ සඳහනක් (Honourable Mention) ලබාදී ඇත. මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා මෙම ගෞරවණීය ලයිස්තුවට එක්වූ දෙවන අවස්ථාව මෙය වේ. එසේම, […]

FS-1st-Draw-winners-1.jpg

1min620
 දැවැන්ත අභියෝග මැදින් ගෙවුණු 2020 වසර අවසානයේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් කණ්ඩායමකට සතුට ගෙනෙමින් රුපියල් මිලියන 5 ක් වටිනා රත්තරන් ප‍්‍රදානය කිරීමට මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා පසුගියදා කටයුතු කරන ලදී. මේ අනුව, පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ තිබෙන සංචරණ සීමා හේතුවෙන් සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 14 වන වැඩසටහන සඳහා සමාගම විසින් විදේශීය සහ දේශීය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව