ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 24, 2025
නිට්ටඹුව ප්‍රදේශයේ, තමාටම අයත් ඉඩමක ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කල පලමු රක්ෂණ සමාගම බවට පත් වන්නට සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමට හැකි වී ඇති අතර, එය පාරිභෝගික අත්දැකීම් මෙන්ම සේවා ප්‍රමිතිය ඉහළ නංවමින් උසස් තත්ත්වයේ පරිසර හිතකාමී ගොඩනැගිලි සදහා ආයෝජනය කිරීමේ සමාගමේ දිගුකාලීන උපායමාර්ගය මනාව පිළිබිඹු කරයි. නිට්ටඹුවේ මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමඟ තිරසාර ව්‍යාප්තිය වෙනුවෙන් […]












