ලෝකයේ ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගම වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ප‍්‍රකාශයට පත්කළ ශ‍්‍රී ලංකාවේ 2022 වසරේ හොඳම සන්නාම ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන පහක් ඉදිරියට පැමිණෙමින් සෙලින්කෝ ලයිෆ් නැවත වතාවක් ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සමාගම’ බවට පත්වීමට සමත්ව තිබේ. මෙහිදී, 2022 වසර සඳහා සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 3.8 ක් […]