Category: රක්ෂණ

Overseas-tours-2024-Malaysia-LBN.jpg

1min160
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය දරන සෙලින්කෝ ලයිෆ් 2023 වසරේදී විශිෂ්ට ජයග්‍රහණ දැක්වූ විකුණුම් වෘත්තිකයින්ට මැලේසියාවේ නිවාඩුවක් ගත කිරීම සඳහා මෑතකදී අවස්ථාව සලසන ලදී. පවුලේ සාමාජිකයින්ගෙන්ද සමන්විතව 18 දෙනෙකුගේ කණ්ඩායම ජෙංටිං හයිලන්ඩ්ස්හි (Genting Highland) එක් දිනයක් සහ ක්වාලාලම්පූර් නගර සංචාර අත්දැකීමක් මෙන්ම ක්වාලාලම්පූර් කුළුණ, ට්වීන්ස් කුළුණ හා චොකලට් සමාගමක ද සංචාරය කළහ. මැලේසියාවේ සිව් දින […]

Sanasa-General-Insurance-LBN.jpeg

1min310
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී Best Work Place of the Year  සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම […]

Overseas-tours-2024-Thailand-LBN.jpg

1min230
ශ්‍රී ලංකා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛයා වන ‘සෙලින්කෝ ලයිෆ්’ සමාගම ඉහළ විකුණුම් ඉලක්ක සපුරාගත් වෘත්තිකයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සඳහා තායිලන්ත සංචාරයක් පිරිනමන ලදී. 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම සඳහා ස්ටාර් කෲස් (Star cruise) අත්දැකීමක් මෙන්ම බැංකොක් සංචාරයක්, මැණික් කම්හලක ක්‍රියාකාරකම් දැකීමේ අවස්ථාව, ඩ්‍රීම් වර්ල්ඩ් අත්දැකීම සහ තරු පන්තියේ ආපනශාලාවන්හි ආහාර ගැනීමට අවස්ථාව සැලසුණි. සේයාරුවෙන් දැක්වෙන්නේ […]

Image-SLICGL-Partners-with-Hameedia-to-offer-Motor-Plus-Comprehensive-Customers-exclusive-benefits.jpeg

1min380
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), ශ්‍රී ලංකාවේ උසස් තත්ත්වයේ ඇඳුම් විලාසිතා සම්බන්ධ ප්‍රමුඛතම සන්නාමයක් වන හමීඩියා සමඟින් අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇති බව නිවේදනය කර සිටී. ශ්‍රී ලංකාවේ රක්ෂණ වෙළෙඳපොළේ මින් පෙර නොවූ ආකාරයේ හවුල්කාරීත්වයක් වන මෙම පියවර තුළින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්හි මෝටර් ප්ලස් (Motor Plus) පුර්ණ රක්ෂණාවරණ හිමිකරුවන් හට, සුවිශේෂී […]

SLIC.jpg

1min530
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), පසුගියදා LMD සඟරාව විසින් 2024 වසර සඳහා වඩාත්ම ආදරයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස අගයනු ලැබීය. සිය ගනුදෙනුකරුවන් සඳහා විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා වූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) හි කැපවීම මෙලෙස වඩාත්ම ආදරයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස ඇගයුම් ලැබීමට හේතු වී තිබේ. […]

FS-17-Malaysia-LBN.jpg

1min270
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ 17වන වැඩසටහන නිමාවට පත් කරමින් රක්ෂණ ඔප්පු හිමියන් දස දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මැලේසියාවේදී සුඛෝපභෝගී දින හතරක් ගත කළහ. විනෝදයෙන් පිරුණු ගමනේ දී සංකේතාත්මක පෙට්‍රොනාස් නිවුන් කුළුණු, පෙට්‍රොනාස් කුළුණු සමීපයේ ලේක් සිම්ෆනි සහ ජල දර්ශනය නැරඹූ අතර KLCC මින් මැදුර ද දැක බලා […]

Overseas-tours-2024-Dubai-LBN.jpg

1min300
දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ‘සෙලින්කෝ ලයිෆ්’ සමාගමේ ඉහළ දස්කම් දැක්වූ විකුණුම් වෘත්තිකයින් පිරිසක් සිය සාර්ථකත්වය මෑතකදී ඩුබායිහි සැමරීය. සෙලින්කෝ ලයිෆ් ‘සේලස් සුපර්ස්ටාර්’ (Sales Superstar) තරගයේ ඉලක්ක ජයගත් පුද්ගලයින්, තවත් විකුණුම් තරගයක ජයග්‍රාහකයින් සහ ඒ දෙපිරිසගේ පවුල්වල සාමාජිකයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙයට අයත් විය. ඩුබායිහි ඔවුන් ලබාගත් අත්දැකීම් අතර ගෝල්ඩ් සූක් (Gold souk) […]

Image-1-Sri-Lanka-Insurance-Corporation-General-Limited-hosts-General-Insurance-Summit-2023-celebrating-excellence-LBN.jpeg

1min380
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (Sri Lanka Insurance Corporation General Limited – SLICGL) විසින් සංවිධානය කරන ලද ‘General Insurance Summit 2023’ වැඩසටහන, ‘Unveiling Excellence – A New Era Unfolds’ යන තේමාව යටතේ 2024 මාර්තු මස 22 සහ 23 යන දිනවල මීගමුව Jetwing Blue හෝටලයේදී  සාර්ථක අන්දමින් පැවැත්විණි. 2023 වසරේ මාර්තු මස සිට අගෝස්තු මස […]

Medical-Saver-Plan-launch-LBN.jpg

1min220
රක්ෂණ ඔප්පුව කල්පිරුණු පසු තවත් වසර 20කට සෞඛ්‍ය වියදම් ආවරණය කරන අරමුදලක් ගොඩනඟන නව ජීවිතාරක්ෂණ සැලැස්මක් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. අදත්, හෙටත්, රක්ෂණ කාල සීමාවෙන් ඔබ්බටත් සෞඛ්‍ය වියදම් පියවීම සඳහා නිර්මාණය වූ මෙරට ප්‍රථම රක්ෂණ සැලැස්ම සෙලින්කෝ ලයිෆ් Medical Saver ලෙස නම් කර ඇත.     “සෞඛ්‍ය වියදම් අතිශයින් ඉහළ […]

Bandarawela-RDO-image.png-LBN.jpg

1min290
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සිය බෙදාහැරීම් ජාලය ව්‍යාප්ත කරලීමේ ප්‍රයත්නයෙහි තවත් පියවරක් ඉදිරියට තබමින් නොබෝදා බණ්ඩාරවෙල නගරයේ දී නවතම AIA සංවර්ධන කාර්යාලයක් විවෘත්ත කරන ලදී.  සියලුම පහසුකම් සහිතව නිමවා ඇති මෙම කාර්යාලය ඔස්සේ බණ්ඩාරවෙල ජනතාවට අතිවිශිෂ්ට රක්ෂණ අත්දැකීම් අත්විඳීමේ අවස්ථාව උදාකර දී ඇත. මෙම  සංවර්ධන කාර්යාලය අංක 451, බදුල්ල පාර, බණ්ඩාරවෙල, යන ස්ථානයේ පිහිටා ඇති […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව