ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 14, 2020
ඉන්දියාවේ ප්රමුඛ පෙළේ මුල්‍ය ආයතනයක් වන මහින්ද්‍රා ෆයිනෑන්ස්, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ මුල්‍ය සමාගම වන අයිඩියල් ෆයිනෑන්ස් සමාගම හා අත්වැල් බැඳ ගනිමින් මහින්ද්‍රා වාහන පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමට කැමැත්තෙන් සිටිනා පාරිභෝගිකයින් වෙනුවෙන් දැන් විශේෂ කොවිඩ් සහන පැකේජයක් හඳුන්වා දී තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් රට තුළ උද්ගත වුණු තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහින්ද්‍රා පාරිභෝගිකයින් හට අස්වැසිල්ලක් සැලසීමේ […]












