ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 15, 2022
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය නවතම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය පසුගියදා රොටුන්ඩා ටවර්ස් හිදී විවෘත කළේ ය. මෙම මධ්‍යස්ථානයේදී Drive-through ක්‍රමයට සේවාවන් ලබාගත හැකි වීම විශේෂත්වයකි. අංක 109, රොටුන්ඩා ටවර්ස්, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටා ඇති මෙම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් […]












