Category: නවතම සිදුවීම්

Image-LBN-1.jpg

1min1300
ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ළදරු සත්කාරක  සන්නාමය වන බේබි ෂෙරමි, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ 27වන වාර්ෂික විද්‍යාත්මක සම්මේලනය 2025හි දී සහයෝගීතාවක් ඇති කර ගනිමින් ළදරු පුද්ගලික සත්කාරක ක්‍ෂේත්‍රයේ සිය නායකත්වය සහ ළදරුවන්ගේ සුරක්ෂිතබව, යහපැවැත්ම සහ සංවර්ධනය කෙරෙහි ඇති කැපවීම යළිත් තහවුරු කරන ලදී. ශ්‍රී ලංකාව පුරා සිටින ළමා රෝග විශේෂඥයින් සහ […]

Picture1-LBN.jpg

1min240
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, අඛණ්ඩව සිව් වැනි වරටත් රයිගම් ටෙලි සම්මාන උළෙලේ නිල සන්නිවේදන සහකරු සහ Raigam Tele’es Nominees උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටියි. ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ විශිෂ්ටයන්ට උපහාර පිදෙන ප්‍රධානතම ජාතික සම්මාන උළෙලක් වශයෙන් රයිගම් ටෙලි සම්මාන උළෙල මේ වනවිට විශාල […]

David-Wang-delivering-the-keynote-LBN-Fill.jpg

1min410
      ‘HUAWEI CONNECT 2022’ ගෝලීය සමුළුව අද අති සාර්ථක ලෙස අවසන් විය.  Huawei සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික යටිතල පහසුකම් කළමනාකරණ මණ්ඩලයේ සභාපති ඩේවිඩ් වැන්ග් මහතා විසින් මෙම සමුළුවේ දී ‘5.5G යුගය වැළඳගැනීම හා බුද්ධියේ ලෝකය වෙත ගමන් කිරීම’ යන තේමාව යටතේ එහි ප්‍රධාන දේශනය පැවැත්වීය. මෙම දේශනයේ දී   5.5G […]

SLIM.jpg

1min730
      ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු  ලබන SLIM DIGIS සම්මාන උළෙල මෙම වර්ෂයේදීත් පවත්වනු ලබයි. ඒ සඳහා අයදුම්පත් කැඳවීම 2022 සැප්තැම්බර් 23 සිට ඔක්තෝම්බර් 25 දක්වා සිදු කරනු ලැබේ.  ඩිජිටල් තලයේ විශිෂ්ඨ දක්ෂතා දක්වන්නන් ඇගයීමට ලක් කිරීම SLIM DIGIS හි අරමුණ වන […]

hack-1-LBN-Fill.jpg

1min340
      ජයග්‍රාහකයන් වෙතින් තිරසාර දිවියකට මහෝපකාරී වන නවෝත්පාදන පෙළක් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මගින් බලගැන්වුණු Hack:AI 2021 Hackathon වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. තිරසාර ජීවන රටාවක් සඳහා මහෝපකාරී වන සුවිශේෂී හා පුරෝගාමී නවෝත්පාදන රාශියක් එහිදී එළිදැක්විණි. කොළඹ ගේට්වේ පාසලේ ‘Calori’ කණ්ඩායම තරගයේ පාසල් කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකරගත් අතර, කොළඹ […]

01.Seeds-representatives-were-awarded-Ambassador-Certificates-by-TAT.-LBN-Fill.jpg

2min580
      විශේෂ දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායමක් තොරතුරු තාක්ෂණ පුහුණුවක් සඳහා තායිලන්තයට Huawei සහ අධ්‍යාපන අමාත්‍යංශය සහයෝගයෙන් ක්‍රියාත්මක කරන ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන Seeds for the Future 2022 වැඩසටහනේ ආරම්භය සනිටුවහන් කරමින් නිල උත්සවයක් පසුගියදා පැවැත්විණි.  මෙහි නිල දියත් කිරීමේ උත්සව පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්වුණු අතර, මේ සඳහා […]

Inage-1-Group-Photo-LBN-Fill.jpg

1min670
        2022 මැයි 02, කොළඹ: දශක හතකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ඖෂධ ආනයනය හා බෙදාහැරීම සම්බන්ධ ප්‍රමුඛයා වන හේමාස් ෆාමසූටිකල්ස් සමාගම විසින් පවත්වන ලද ඖෂධවේදී නිපුණතා සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර සඳහා සහතිකපත් ප්‍රදානය පසුගියදා කොළඹ ගලධාරී හෝටලයේදී සිදුකෙරිණි. ඉදිරියේදී ඖෂධවේදීන් ලෙස ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන 35 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වූහ. […]

PR-IMAGE.jpg

1min620
    AIA ඉන්ෂුවරන්ස් හී සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රථම Hackathon අභියෝගය වූ ‘AIA ශ්‍රී ලංකා Hackathon Challenge 2021’ නොබෝදා පවත්වන ලදී.  2021 වසරේ සැප්තැම්බර් මස 19 වන දින ආරම්භ වූ මෙම අභියෝගය 2022 වසරේ මාර්තු 9වන දින ඉතා සාර්ථකව නිම වූ අතර ඒ සඳහා දේශීය සහ විදේශීය Fintech සහ Insurtech සමාගම් සහභාගී […]

Demo-Day-2022-3.jpg

1min700
        පෙබරවාරි 2022: කොළඹ, ශ්‍රී ලංකාව: බොහෝ දෙනා නොයිවසිල්ලෙන් බලා සිටි “ඩෙමෝ දිනය” ආරම්භයත් සමඟම හරිත බලශක්ති ශුරතාවයේ (Green Energy Champion (GEC)) සිව් වන සහ අවසාන අදියර කරා ලඟා වී ඇත. ඩෙමෝ දිනයේ දී තෝරාගත් හරිත බලශක්ති නවෝත්පාදකයන් කණ්ඩායම් පහක්- එනම් එකෝස්ටීම් (Ecosteem), සනෝටා (Sanota), රෝද (Rhoda), රූට් සෝනාර් (Route Sonar) සහ […]

Daraz-Mahinda.jpg

1min620
        2022 පෙබරවාරි 14 සහ 15 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ Daraz සමාගමේ නිර්මා‍තෘ හා ප්‍රධාන විධායක නිලධාරීවරයා වන බ්ජාර්කේ මික්කෙල්සෙන් මහතා ගරු අග්‍රාමාත්‍ය   මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අතර, එහි දී ඔවුහු  මෙරට ඊ-වාණිජ්‍යය ක්ෂේත්‍රයේ වර්ධනය, පාරිභෝගිකයින් හා අලෙවිකරුවන් තුළ වැඩිවන ඩිජිටල් භාවිතය  සහ  මෙරට ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව