Category: නවතම සිදුවීම්

viber-security-1280x897.jpg

1min1000
දත්ත වංචාවන් සහ ඊට එරෙහිව කටයුතු කිරීමට ෆේස්බුක් අසමත් වීම හේතුවෙන්, වයිබර් සිය බිලියනයක් වූ පරිශීලකයින් වෙනුවෙන් ෆේස්බුක් සමඟ ඇති සියලු ව්‍යාපාරික සබඳතා අවසන් කරදමයි 2020 ජුනි 26 කොළඹදී… – කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව ඉහළ ම ආරක්ෂාවක් සපයන ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, ෆේස්බුක් සමාජ ජාලය සමඟ පවතින තම සියලු ව්‍යාපාරික සබඳතා […]

1-All-new-SINGER-Website-offers-an-unmatched-e-commerce-experience.jpg

1min3020
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, සිය ගනුදෙනුකරුවන් සඳහා විශිෂ්ටතම පාරිභෝගික අත්දැකීමක් ලබා දීම පිණිස පසුගියදා www.singer.lk නවතම වෙබ් අඩවිය දියත් කළේය. ‍ස්වකීය පාරිභෝගිකයින් හට වඩාත් පහසු කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ සිංගර් සතු කැපවීම මෙම වෙබ් අඩවිය දියත් කිරීම මගින් යළිත් වරක් පාරිභෝගිකයින් අතරෙහි ප්‍රචලිත විණි. පාරිභෝගිකයින්ට උසස්ම ආකාරයේ සේවා අත්දැකීමක් ලබා දීමේ […]

Team-Airtel-COVID19-1.jpg

1min480
රජයේ සහ මහජන සෞඛ්‍ය නිළධාරීන්ගේ ප‍්‍රයත්නයට සහාය වෙමින් ‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ හරහා එක් රැස් කර ගත් මුදල් ජාතික COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට පසුගියදා පරිත්‍යාග කළේය. ‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ යනු එයාර්ටෙල් කාර්ය මණ්ඩලය ස්වේච්ඡුාවෙන් මුදල් පරිත්‍යාග කරන වැඩසටහනකි. ඉන්දියාව සහ කෙන්යාව වැනි රටවල ද COVID-19 එරෙහි සටනේදී එයාර්ටෙල් සමාගම ගෝලීය වශයෙන් මේ […]

Prime-Grand.jpg

1min1050
සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් මීළහ අදියරයේ (Finishing Stage) ඉදිකිරීම් යළි ඇරඹේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපල වෙළඳාම් සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ නවතම සුඛෝපභෝගී සහාධිපත්‍ය ව්‍යාපෘතිය (Luxury Condominium Project) වන කොළඹ 07, Ward Place හි මහල් 37 කින් යුතුව ඉදිවන Prime Grand ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු, ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද #RestartSL ක්‍රියාපටිපාටියට […]

slt-cyberattack.jpg

1min920
SLT අභ්‍යන්තර දත්ත පද්ධතියට යම්කිසි පාර්ශ්වයක් විසින් සයිබර් ප‍්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සාහයක් සාර්ථකව මැඩපවත්වාගැනීම පිළිබඳ SLT කළමනාකාරීත්වය විසින් සියළු පාරිභෝගික ජනතාව වෙත ඉදිරිපත් කරනු ලබන නිල නිවේදනය මෙයයි. මෙම සයිබර් ප‍්‍රහාරයට ලක්ව තිබෙන්නේ SLT අභ්‍යන්තර කටයුතු සඳහා ස්ථාපිත කරන ලද තොරතුරු තාක්ෂණ පද්ධතියේ එක් කොටසක් පමණක් වන අතර ඉන් අපගේ කිසිදු පාරිභෝගිකයෙකුට බලපෑමක් වී […]

covid-19-lankabusinessnews.jpg

2min6010
දිනෙන් දින අධිවසන්ගත තත්වයක් බවට වර්ධනයවූ කොරෝනා වෛරසයත් සමග අන්තර්ජාලය ඔස්සේද කොරෝනා පිලිබද සථ්‍ය මෙන්ම අසත්‍ය තොරතුරු බහුල වශයෙන් සන්සරණය වන බව මේ පිලිබද විශේෂඥයින්ගේ මතයයි. විමසිලිමත්ව සහ වගකීම් විරහිත තොරතුරු නිර්මානය, මුදාහැරීම,  සහ නොදැනුවත් අන්තර්ජාල සහ සමාජ ජාල භාවිතය මෙම තත්වය සමාජ ව්‍යසනයක් දක්වා වුවද ගෙනයෑමේ අවදානමක් දක්වා වර්ධනය වියහැකි සමාජ වටපිටාවක් නිර්මාණය කරමින් […]

Media-article-image-3.jpg

1min1230
OAP පිළිබඳ සාකච්ඡා කිරීමට TAMAP සංවිධානය කළ වැඩමුළුවකට එක්ව සිටින ගොවීන්, ගොවි සංවිධාන නියෝජිතයින් හා සම්බන්ධිත බාහිර සේවා නිලධාරීන් ඇතුළු පාර්ශ්වකරුවන් පිරිසක්.

capacity.jpg

1min960
අද(29) උදෑසන වන විට නව කොරෝනා ආසාදිතයන් 2 දෙනකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

covid-19.jpg

1min990
මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ (IDH) ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(28) පස්වරුවේ මියගොස් තිබේ. මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් ද පෙළුණු පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

Hutch-Relief-Reloads.jpg

1min1060
පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරු කැප වීමෙන් කටයුතු කරන හච්, ශ්‍රී ලංකාව COVID 19 වෛරසයේ අවදානමට ලක්ව තිබෙන මෙවන් අවස්ථාවක, ස්වකීය පාරිභෝගිකයින් හට අඛණ්ඩ සන්නිවේදන සබඳතාව පවත්වා ගැනීම පහසු කරලීම පිණිස තවත් වැඩසටහනක් දියත් කර ඇති බව අද දින දැනුම් දුනි. එම නවතම වැඩසටහන මගින්, ඇමතුම් ලබා ගැනීම සඳහා දුරකතනයේ මුදල් නොමැති 078 හා 072 හච් අංක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව