ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 15, 2020
ටයිල් හා සනීපාරක්ෂක නිෂ්පාදන ආනයනකරුවන්ගේ ගැටලු විසඳීමේ අරමුණින්, පිහිටුවන ලද ශ්රී ලංකාවේ ප්රධාන ආයතනය වන ටයිල් හා සනීපාරක්ෂක ආනයනකරුවන්ගේ සංගමය (TSIA), රජය විසින් ටයිල් හා සනීපාරක්ෂක නිෂ්පාදන ආනයනය තාවකාලිකව අත්හිටුවීමට පසුගියදා ගත් තීරණය පිළිබඳව බරපතල අවධානය යොමු කර තිබේ. ඒ පිළිබඳව කණස්සල්ලට පත්වන එම සංගමය, එම නිෂ්පාදන ආනයනය කිරීම තහනම් කිරීම, රට තුළ විනිමය විදේශයට […]












