ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 23, 2021
ශ්රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මේ වනවිට ‘සබැඳියාවේ සත්කාරය’ ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය යටතේ දිවයිනේ රෝහල් කිහිපයකට PCR යන්ත්‍ර පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ. එහි ප්‍රථම අදියර යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ල මූලික රෝහලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලද අතර, දෙවැනි PCR යන්ත්‍රය පසුගියදා මාතලේ දිස්ත්‍රික් රෝහල වෙත පරිත්‍යාග කරන […]












