Category: තාක්ෂණ

Webp.net-resizeimage-14.jpg

2min710
  වත්මන් ජීවන රටාව තුළ අප අඳින ඇඳුම්-පැළඳුම්, මිලදී ගනු ලබන devices වල සිට අප ජීවත් වන වටාපිටාව දක්වා වූ විවිධාකාර තේරීම් තිබුණද ඒවායේ දක්නට ලැබෙන එක් විශේෂත්වයක් වන්නේ ඒවා තුළින් තමාවම නිරූපණය කිරීමයිx මෙම තෝරාගැනීම්වලදී අපගේ පෞරුෂත්වයට මුල් තැන දීම හා ප‍්‍රමුඛත්වය දීම ඉතා වැදගත් වේ. එවැනි නව ප‍්‍රවණතා අනුගමනය කරමින් අද වන විට […]

Webp.net-resizeimage-1-3.jpg

1min550
      ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින්, දේශීය පරිශීලකයන් හට වඩාත් උසස් සහ පැහැදිළි වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව සළසා දෙමින්, Huawei MeeTime ඇප්ලිකේෂන් හඳුන්වා දී ඇත. EMUI 10.1/11 මත ක්‍රියාකාරී වන ස්මාර්ට් දුරකථන, ටැබ්ලට්, ස්මාර්ට් වොච් වැනි උපාංග සඳහා Huawei MeeTime ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගත හැකි අතර, මෙම නවතම Huawei MeeTime ඇප්ලිකේෂන් […]

Webp.net-resizeimage-9.jpg

1min610
      ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින් සිය පරිශීලකයින්ගේ දෛනික කාර්යයන් පහසු කරවන ස්මාර්ට් උපාංග රැසක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත. මෙම උපාංග තුළ පවතින අද්විතීය විශේෂාංග සහ ඒ තුළින් එදිනෙදා කාර්යයන් සඳහා ලැබෙන කාර්යක්ෂම දායකත්වය හේතුවෙන් මේ සඳහා දැඩි පාරිභෝගික ආකර්ෂණයක් හිමිවී ඇත. මෙම වසරේ මුල භාගයේ සිටම Huawei විසින් […]

Webp.net-resizeimage-8.jpg

1min410
  ශ්‍රී ලංකාව පුරා මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු කිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම LANKAQR’ වැඩසටහන ප‍්‍රවර්ධනය කිරීමේ තවත් වැඩසටහනක් මෑතකදී තංගල්ලේදී පැවැත්විණි. රට තූළ ඩිජිටල් ගෙවීම් භාවිතය වේගවත් කිරීම සඳහා තමන් දක්වන අඛණ්ඩ සහයෝගය පිළිබිඹු කරමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වානිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) ද […]

Webp.net-resizeimage-5.jpg

1min580
      උත්සව සමය සඳහා වන සුවිශේෂී දීමනා සහිත ශ්‍රී ලංකාවේ පළමු හා විශාලතම home Upgrade ප‍්‍රවර්ධනය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන සැම්සුන් එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් සිය පාරිභෝගික ජනතාවට හොඳම දීමනා ලබා දීම සඳහා ‘’Samsung Upgrade Festival’’ ප‍්‍රවර්ධන වැඩසටහන දියත් කළේය. එය මෙරට ප‍්‍රථම සහ විශාලතම Home Upgrade ප‍්‍රවර්ධන වැඩසටහන […]

Webp.net-resizeimage-3.jpg

2min550
      සීඝ‍්‍රයෙන් වර්ධනය වන SmartThings සේවාව හරහා සෑම දිනකම අස්ථානගත වූ devices සිය දහස් ගණනක් සොයා ගැනීම සඳහා පරිශීලකයින්ට සහාය දක්වයි 2020 ඔක්තෝබර් මාසයේදී ප‍්‍රථමවරට දියත් කළ SmartThings Find සේවාව දැන් සොයා ගැනීම් මිලියන 100කට වැඩි ප‍්‍රමාණයක් සමඟින් වේගයෙන් වර්ධනය වෙමින් පවතී. ජීවිත සමඟ එක්ව ඇති ප‍්‍රමුඛතම තාක්ෂණයක් වන SmartThings මඟිින් බල ගන්වනු […]

Webp.net-resizeimage-2.jpg

1min690
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් අති-නවීන ඩිජිටල් අන්තර්ජාල වෙළඳපොළක් හඳුන්වා දීම සඳහා The Creative Isle (පුද්.) සමාගම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මෙම හවුල්කාරීත්වය ඔස්සේ මෙරට ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් වැඩි පාරිභෝගික පිරිසක් […]

Airtel-4G-Logo-horizantal-white-on-red-01.jpg

1min1100
      ජාත්‍යන්තර සන්නිවේදන දැවැන්තයෙකු වන භාරතී එයාර්ටෙල් ලිමිටඞ් හි අනුබද්ධිත සමාගමක් වන එයාර්ටෙල් ලංකා දිවයින පුරා සිය නව 4G ජාලය උපායමාර්ගිකව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර සිටී. ඒ අනුව 4G ආවරණ ජාලය ව්‍යාප්ත කිරීමේදී දැනට ස්ථාපිත කර ඇති 4G සන්නිවේදන කුළුණු 2,000 ට අමතරව රට පුරා නව 4G සන්නිවේදන කුළුණු […]

Hemas-Sliit.jpg

1min600
    රටේ වැඩි වෙමින් ඇති සෞඛ්‍ය අවශ්‍යතාවලට සහාය වීම පිණිස දක්ෂ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ සංචිතයක් නිර්මාණය කරමින්, උපාධි අපේක්ෂක හෙදියන්ගේ සායනික පුහුණු ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා SLIIT විසින් හේමාස් රෝහල් සමුහයේ ප්‍රමුඛතම රෝහල වන වත්තල හේමාස් රෝහල සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබීය. 2008 වසරේ දී ස්ථාපිත කළ හේමාස් රෝහල් සමූහය ශ්‍රී ලංකාවේ පෞද්ගලික […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min930
  සන්නිවේදන නිම්වළලූ පුළුල් වීමත් සමඟ ජංගම දුරකතනයත් අන්තර්ජාලයත් මිනිසාට නැතිවම බැරි අවශ්‍යතාවයන් බවට පත්විය. මේ වන විට මානව අවශ්‍යතාවයන් බොහොමයක් සිදුවන්නේ මාර්ගගත ක‍්‍රමය (online) ඔස්සේ බව අමුතුවෙන් කිව යුතු නැත. කොවිඞ් වසංගතයක් සමඟ අධ්‍යාපන කටයුතු මෙන්ම කාර්යාලීය කටයුතු පවා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ සිදු කරන්නට සිදු වීමත් සමඟ අන්තර්ජාලය සහ ජංගම දුරකතන භාවිත කරන්නන් ගේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව