ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 6, 2022
අන්තර්ජාලය ඔස්සේ මෙරට ව්‍යාපාරවල ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා, ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන ඊ-වාණිජ්‍ය වේදිකාව වන Daraz සමඟ පසුගියදා අත්වැල් බැඳ ගත්තේය. මෙම හවුල්කාරීත්වය මගින් HNB SME ව්‍යවසායකයින්ට අන්තර්ජාලය ඔස්සේ තම ව්‍යාපාරික කටයුතු සඳහා ආරම්භයක් ලබා […]












