Category: තාක්ෂණ

IMG-2-LBN.jpg

1min400
එරික් සහ මනීගේ ආදර කතාව ටෙක්සාස්හි පදිංචි එරික්ට ශ්‍රී ලංකාවේ මනි මුණ ගැසීම චිත්‍රපටයක දර්ශනයක් මෙන් විය. කොළඹ නගරයට පළමු අහඹු හමුවීම තුළින් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය වෙනස් කරමින් ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත හැකි TikTok නිර්මාණයන්  බිහිවනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු නොවීය.     2020 වසරේදී සාමාන්‍ය වීඩියෝවක් තුලින් ආරම්භ කළ TikTok ගමන COVID-19 වසංගත සමයේ […]

kaspersky.jpg

1min270
අප්‍රිකානු කලාපය පුරා සයිබර් අපරාධ වැළැක්වීමේ ඒකාබද්ධ වැඩසටහනකදී එහි නීතිය ක්‍රියාත්මක කරන ආයතන වන INTERPOL සහ AFRIPOL සඳහා සහාය වීමට Kaspersky කටයුතු කරනු ලැබීය. “Serengeti,” ලෙස නම් කළ මෙම මෙහෙයුම මඟින් ransomware සොයා ගැනීම් සහ ව්‍යාපාරික ඊ මේල් වෙත එල්ල කළ ඇමරිකානු ඩොලර් මිලියන 193ක අලාභයක් සිදු කළ ප්‍රහාර වැනි සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැක […]

IMG-01-LBN.jpg

1min230
උදා වී ඇත්තේ උත්සව සමයයි. උත්සව සමයේ වැදගත්ම දෙයක් වන්නේ එකිනෙකා වෙත තෑගි බෝග ලබා දීමයි. මේ උත්සව සමයේ සතුට තව තවත් ඉහළ නංවන ශ්‍රී ලාංකේය ව්‍යාපාරයක් වන Doodle දෙපා ආරක්ෂා කිරීමේ වෙනසක් සමඟින් ත්‍යාග ලබා දීමේ නැවුම් වෙනසක් උදා කර දී ඇත්තේ TikTok වේදිකාවේ සුවිසල් පෙරලියක් ඇති කරමිනි.     TikTok twist සමඟ නත්තල් […]

kaspersky.jpg

1min290
Kaspersky හි ගෝලීය හදිසි ප්‍රතිචාර කණ්ඩායම විසින් සේවක සේවිකාවන්ගේ රහස්‍ය තොරතුරුවලට එල්ල කරන සයිබර් ප්‍රහාරයන් පිළිබඳව සොයා යැමේදී මෙතෙක් හඳුනා නොගත් තර්ජනයක් හඳුනා ගැනීමට සමත්ව ඇත.  “Ymir” ලෙස නම් කර ඇති එම තර්ජන හඳුනාගැනීමේ මෘදුකාංගය රහසිගත හා සංකේතාංකන ක්‍රම භාවිත කරමින් තර්ජනයන්ට එරෙහිව කටයුතු කරනු ලබයි. තෝරාගත් ඉලක්ක ගත ලිපි ගොනු හඳුනාගනිමින් ඊට එරෙහිව කටයුතු […]

kaspersky.jpg

1min480
Kaspersky හි ශ්‍රී ලංකාවේ ප්‍රධාන සයිබර් ආරක්ෂණ සමුළුවේදී කලාපයේ නවතම තර්ජන වාහකයින් හා AI සම්බන්ධ වැඩකටයුතු සඳහා හොඳම ආරක්ෂණ පිළිවෙත් හෙළි කරයි ගෝලීය සයිබර් ආරක්ෂණ විසඳුම් සපයන්නා වන පසුගිදා ආසියානු පැසිෆික් කලාපීය රටවල් සඳහා වන ඔවුන්ගේ 2024 Cybersecurity Weekend ශ්‍රී ලංකාවේදී පවත්වන ලදී. සයිබර් ආරක්ෂණය සම්බන්ධ වර්ධනයන් හා සයිබර් ආරක්ෂාවට තර්ජනය එල්ල කරන්නන් මෙන්ම නවතම […]

Unbox_Discover_press-release_main1-LBN.jpg

1min490
සුවිසල් රූපවාහිනී තිරයක් යනු නිවසට අලංකාරත්වය මෙන්ම සතුට රැගෙන එන්නකි. අද වන විට පාරිභෝගිකයින් බොහෝ දෙනෙකු විශාල ප්‍රමාණයේ රූපවාහිනී මිලදී ගැනීමට උනන්දුවක් දක්වන්නේ ඒ තුළින් ප්‍රියතම චිත්‍රපටවල සිට වෙනත් ඕනෑම වැඩසටහනක් රස විඳීමේ හැකියාව ඔවුන් වෙත උදා කර දීම හේතුවෙනි. ඒ සියලු දේට විසඳුම් ගෙන එන සැම්සුන් Neo QLED 8K රූපවාහිනිය සුවිසල් තිරයක රූපවාහිනී අත්දැකීමක් […]

5-New-Habits-Image-1.jpg

1min2970
2023 වසර යනු, AI තාක්ෂණයන් කරලියට පැමිණි, AI තාක්ෂණ මෙවලම්වලට කළ හැකි දෑ පිළිබඳව විශාල කතිකාවක් ඇති වූ වසරයි. කෙසේ නමුත්, 2024 වසර යනු, AI තාක්ෂණය සාමාන්‍යකරණය වූ සහ AI තාක්ෂණයෙන් කළ හැකි බවට සාකච්ඡා වූ දේ සැබෑවක් බවට පත්වන අයුරු දැකගත හැකි වසරයි. Microsoft Copilot මඟින් පරිශීලකයින්ට ලැබෙන නොමඳ සහාය ඊට නිදසුනකි.     […]

Safe-Kids-LBN.jpg

1min420
පරිගණක භාවිතයේදී දෙමව්පියන් දුෂ්කරතාවයට ලක්වන ප්‍රධාන කරුණක් වන්නේ දරුවන් නොගැලපෙන අන්තර්ගතයන් වෙත යොමු වීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වීමයි. ඊට විසඳුමක් ලෙස AV-TEST සහ AV-Comparatives යන ස්වාධීන පරීක්ෂණ සංවිධානයන්ගේ අනුමැතිය ලත් Kaspersky Safe Kids හඳුන්වා දීමට Kaspersky කටයුතු කරනු ලැබීය. AV-TEST, AV-Comparatives පරීක්ෂණයේදී හෙලි වී තිබුණේ Windowsහි වැඩිහිටි අන්තර්ගතයන් අවහිර කිරීමේදී 100% සහ 98.1%ක් බවයි. එසේම […]

Evolution-of-galaxy-buds-image-4.jpg

1min420
ලොව පිළිගත් තාක්ෂණික විශිෂ්ටයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සෑම විටම නවෝත්පාදනයක් සිය පාරිභෝගියා වෙත ඉදිරිපත් කිරීමට සමත්ව සිටියි. වෙළෙඳපොලට හඳුන්වා දී ඇති එහි නවතම Galaxy Buds නිෂ්පාදන පෙළ එම නව්‍යකරණයේ විශිෂ්ටත්වය යළි යළිත් සනාථ කිරීමට සමත්ව ඇත්තේ සැබෑ ශබ්ද රසයක් පාරිභෝගික දෙසවනට එක් කරමිනි. 2019 වසරේදී හඳුන්වා දුන් wireless ear buds ක්ෂේත්‍රයේ සුවිසල් දියුණුවක් සමඟින් ශබ්ද […]

kaspersky.jpg

1min420
ගෝලීය සයිබර් ආරක්ෂණ සමාගමක් වන Kaspersky හි නවතම දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ විවිධ සංවිධාන හා ආයතනයන් ඉලක්ක කරගනිමින් 2023 වසරේදී දේශීය සයිබර් තර්ජන එල්ල වී ඇත. ඒ ආකාරයෙන් ව්‍යාපාර වෙත එල්ල වූ දේශීය තර්ජන 1,000,000ක ප්‍රමාණයක් පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා අවහිර කරමින් ආරක්ෂා කිරීමට Kaspersky සමත් විය.     මෙහිදී දේශීය තර්ජනයන් පිළිබඳ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව