Category: තාක්ෂණ

SLT-MOBITEL-TechNovation-2025-LBN.jpg

1min410
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සංවිධානය කළ ‘TechNovation 2025’ තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. Ideathon වර්ගයේ දැවැන්ත තරගාවලියක් වූ මෙහිදී ජාතික මට්ටමේ පාරිසරික හා සමාජීය අභියෝග ජයගැනීමට උපකාරී වන පෙරළිකාර තාක්ෂණික විසඳුම් රාශියක් දැකබලා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව ලැබිණි. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL විසින් TechNovation 2025 […]

Samsung_LOGO-1.jpg

1min590
Samsung ශ්‍රී ලංකා,  මෙරට පාරිභෝගිකයින් හට නවීන තාක්ෂණයෙන් යුත් උසස් ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා මාසික වාරික ගෙවීම් (EMI) විසඳුම් ලබා දීමට පසුගියදා කටයුතු කරන ලදී. එම සුවිශේෂී පහසුව සමඟින් ක්‍රෙඩිට් කාඩ් ඇති වුවද, නැති වුවද ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ස්මාර්ට් ජංගම දුරකතනක්  මිලදී ගැනීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයින්ට උදා වනු ඇත. අති නවීන තාක්ෂණය වැඩි […]

kaspersky.jpg

1min270
ශ්‍රී ලංකාව තුළ 2024 ජනවාරි සිට දෙසැම්බර් දක්වා වසරක කාලයේදී අන්තර්ජාලය ආශ්‍රිත සයිබර් ප්‍රහාර සිදුවීම් 8,696,292 හඳුනාගැනීමට හැකිවූ බව Kaspersky Security Bulletin පසුගියදා අනාවරණය කළේය. වෙනත් අයුරකින් පවසතොත් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් මිලියන 8.6ක් පසුගිය වසරේදී සයිබර් ප්‍රහාරවල ඉලක්ක බවට පත්ව තිබේ. 2025 වසරේ ගෝලීය වෙබ් ආශ්‍රිත සයිබර් අපරාධ සිදුවීම්වලින් 22වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව […]

Samsung_LOGO-1.jpg

1min860
Samsung Sri Lanka විසින් Galaxy F16 5G ස්මාර්ට් ජංගම දුරකතනය පසුගියදා වෙළෙඳපොලට නිකුත් කරනු ලැබීය. පාරිභෝගිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගත් Galaxy F කාණ්ඩය යටතේ  එළිදක්වනු ලැබූ මෙම ස්මාර්ට් ජංගම දුරකතනය නවතම නිමාව, උසස් තත්වයේ සුපැහැදිලි රූප සහ කාර්යක්ෂමතාව සමඟින් අසමසම අත්දැකීමක් පරිශීකයින් වෙත ලබා දෙනු ඇත. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් හට පහසු මිලට ලබා ගැනීමේ හැකියාව […]

Image-01-LBN-3.jpg

1min420
දෙමව්පියන් හට දරුවන්ගේ යහපැවැත්ම හා පාලනය සම්බන්ධයෙන් මැදිහත් වීම සඳහා සුවිශේෂී විශේෂාංග කිහිපයක් එළි දැක්වීමට TikTok කටයුතු කරනු ලැබීය. TikTok භාවිත කරන තරුණ තරුණියන් අතර හරවත් ඩිජිටල් පුරුදු ඇති කිරීම වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට සහාය වීම මෙම විශේෂාංගවල අරමුණයි. ඔවුනොවුන් අතර පවතින සබඳතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් TikTok හි කැපවීමේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකි මෙම Family […]

Samsung_LOGO-1.jpg

2min380
සැම්සුන් විසින් මෙරට ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳපොලෙහි තවත් සුවිශේෂී පෙරළියක් සිදු කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබුවේ නවීන තාක්ෂණයත්, ආකර්ෂණීය නිමාවත්, දිගුකල් පැවැත්මත් එක් කළ මෙරට පාරිභෝගිකයා වෙත හඳුන්වා දෙමිනි. Galaxy A නිෂ්පාදන පෙළට එක් වූ නවතම නිෂ්පාදනය වන මෙහි අන්තර්ගත AI විශේෂාංග හා නව්‍යකරණයන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවන රටාව ඉහළ නංවනු ඇත්තේ දිගුකාලීන අත්දැකීමක් […]

kaspersky.jpg

1min790
ඉකුත් වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා මාස 12ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආයතන ඉලක්ක කරගත් රැන්සම්වෙයා පරිගණක වෛරස ප්‍රහාර 2,803ක් හඳුනාගැනීමටත්, ඒවා වැළැක්වීමටත් Kaspersky සයිබර් ආරක්ෂණ විසඳුම්වලට හැකියාව ලැබී තිබේ. මෙය 2023 වසරට සාපේක්ෂව 6%ක රැන්සම්වෙයා ප්‍රහාරවල වර්ධනයක් වන අතර මෙරට ව්‍යාපාරික ආයතන සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීම කෙරෙහි වැඩි සැළකිල්ලක් යොමුකළ යුතු බව ඉන් […]

TikTok-logo.jpg

1min430
බොහෝ දෙනා අතර ජනප්‍රිය පාඨක සමාජයන්හි සිට ඩිජිටල්කරණය වූ පාඨක සමාජයක් දක්වා කියවීමේ කැමැත්ත හා උනන්දුව පරිවර්තනය වෙමින් පවතී. කාලය හා තාක්ෂණය වෙනුවෙන් වන වත්මන් පරම්පරාවේ  උනන්දුව නිසාම අද වන විට බොහෝ පොත් සාප්පු අන්තර්ජාල වේදිකාවන් බවට පත් වෙමින් පාඨකයින් ඒ වෙත ආකර්ෂණය කරගැනීමට සමත්ව තිබේ.     පොත් පත් කියවීම පිළිබඳව දඩි කැමැත්තක් දක්වන […]

Images-of-Ishadi-Amanda-03.jpg

1min520
කාන්තාවන් සතු අසමසම ශක්තිය, අධිෂ්ඨානය හා හැකියාව පිළිබඳ යළි යළිත් කතා කිරීම වැදගත් වන්නේ ලෝකයේ බොහෝ තැන්හිදී ඔවුන් අත්පත් කරගනිමින් සිටින ජයග්‍රහණයන් නිසාය. ඉෂාදි අමන්දාද එවන් ජයග්‍රාහිකාවක් ලෙස කාන්තාවකගේ දක්ෂතාව, අධිෂ්ඨානය ලොවටම ප්‍රදර්ශනය කර හමාරය. වත්මන් ඩිජිටල් යුගය තුළ TikTok වැනි සමාජ මාධ්‍ය භාවිත කරමින් සියලු කාන්තාවන් දිරි ගන්වන්නට සමත්ව ඇති ඇය සමාජ මාධ්‍යයන් තුළ […]

Samsung-Electronics-Marks-19-Consecutive-Years-as-the-Global-TV-Market-Leader-Image.jpg

1min480
AI බලයෙන් ක්‍රියාත්මක නව්‍යකරණ නිෂ්පාදන සමඟින් ඉහළ වටිනාකමින් යුත් දැවැන්ත රූපවාහිනී වෙළෙඳපොලේ පෙරමුණ ගනියි අඛණ්ඩව 19 වන වසරටත් රූපවාහිනී වෙළෙඳපොලෙහි ගෝලීය ප්‍රමුඛයා ලෙස තමන්ගේ විශිෂ්ටත්වය තහවුරු කර ගැනීමට සමත් වූ බව නිවේදනය කරන ලදී. ගෝලීය වෙළෙඳපොල පර්යේෂණ ආයතනයක් වන Omdia හි වාර්තාවන්ට අනුව 2024 වසරේදී ගෝලීය රූපවාහිනී වෙළෙඳපොලේ 28.3%ක කොටසක් අත්කර ගැනීමට සමත් වූ Samsung […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව