Category: තාක්ෂණ

1.-Huawei-and-Dronetech-cooperate-on-5G-based-drone-solutions-LBN-Fill.jpeg

1min630
      වර්ෂ 1323 වැනි ඈත අතීතයේ දී, ලියවිල්ලක සඳහන් වූ මුල් ම වතු යාය ලෙස ඉතිහාසගත වන ඔස්ට්‍රියාවේ පිහිටා ඇති සියවස් ගණනාවක් පැරණි වතුයායක් වන Nussböckgut මිදි වත්තේ දී, එහි මෙහෙයුම් සමාගම් දෙක පසුගිය වසරේ දී ආරම්භ කළ පුරෝගාමී ව්‍යාපෘතිය පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබා දුන් අතර, එහි දී එම වතුයාය 5G හා IoT […]

02.-Brandon-Wu-CTO-of-Asia-Pacific-Enterprise-Business-Group-delivered-a-speech-at-the-summit-LBN-Fill.jpg

2min400
      මෙවර පැවැත්වුණු ආසියා පැසිෆික් ISP සමුළුව අතරතුර දී Huawei සමාගම සිය නවතම වැඩසටහන වන  “ආසියා පැසිෆික් කලාපය කේන්ද්‍රකරගනිමින් සාර්ව දෘශ්‍ය හා බුද්ධිමය අන්තර්ජාල පහසුකම් ගොඩනැංවීම” පිළිබඳව හඳුන්වා දුන් අතර, එම වැඩසටහන 2030 වසර වන විට  අන්තර්ජාල සේවා සැපයුම් ක්ෂේත්‍රය බුද්ධිමය ලෝකයේ වැදගත් ම පදනම ලෙස ශක්තිමත් කිරීමට අරමුණු කරයි. එහි දී Huawei […]

download-1-LBN-Fill.jpg

1min300
      කොවිඞ්-19 වසංගතයේ ආරම්භයත් සමඟින් පසුගිය වසර 2 තුළ අප යමක් ඉගෙන ගත්තා නම්, ඒ අනන්‍යයන් සමඟ සම්බන්ධව සිටීමේ වටිනාකමයි. රූපවාහිනිය නැරඹීමේ සිට WFH දක්වා අප කරන කියන සෑම දෙයක් සඳහාම අප සියලූ දෙනා අපගේ ජංගම දුරකතන භාවිත කරනු ලබන අතරම බොහෝ දෙනෙක් මේ වන විට ඔවුන්ගේ වැය කරන මුදලට උපරිම වටිනාකමක් ලබා […]

Image-LBN-Fill.jpg

1min190
      eChannelling හරහා පාරිභෝගිකයන්ගේ නිවෙස් වලටම ඖෂධ ගෙනැවිත් භාරදීමේ සේවාවක් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි චැනලින් සේවාව වන eChannelling, මේ වනවිට ‘Eco Channelling Delivery’ නමින් නවතම සේවාවක් හඳුන්වා දී තිබේ. පරිසර හිතකාමී ලෙස පාරිභෝගිකයන්ගේ නිවෙස් වලටම ඖෂධ ගෙනගොස් භාරදීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත. මෙබඳු තිරසාර සේවාවක් හඳුන්වා […]

Gu-Xuejun-Vice-President-of-Huawei-IT-Product-Line-LBN-Fill.jpg

1min280
      මෑතක දී පැවති Huawei Connect 2022 සමුළුවෙහි දී Huawei සමාගම විසින් සිය උසස් තත්ත්වයෙන් යුත් ඩිජිටල් දත්ත ගබඩාකරණ සේවාවන්ට අදාළව ධවල පත්‍රිකාවක් නිකුත් කෙරිණි. මෙම ධවල පත්‍රිකාව හරහා දත්ත ගබඩාකරණයේ  වර්ධනය පරීක්ෂා කරමින්, දත්ත ගබඩා කිරීමේ ශක්‍යතාව මැනීම සඳහා ප්‍රාමාණික දර්ශක නිර්මාණය කිරීමේ හැකියාව ලබා දෙන අතර, ලොව පුරා විසිරී ඇති දත්ත […]

Picture1.jpg

1min270
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සිය පූර්ව-වාණිජ 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ආරම්භ කළ 5G තාක්ෂණය අත්හදා බැලීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ලබයි. ඒ අනුව, පසුගියදා NSBM හරිත සරසවියේදී 5G තාක්ෂණය අත්හදා බැලීම සිදු වූ අතර එහිදී 5G හි පුළුල් භූමිකාව පිළිබඳව සිසුන් දැනුවත් […]

The-Smart-Customs-and-Port-Solutions-Booth-at-Huawei-Connect-2022-LBN-Fill.jpg

1min330
       Huawei සමාගම විසින් පසුගිය දා බැංකොක් හි පැවති HUAWEI CONNECT 2022 සමුළුවේ දී රේගු හා වරාය සේවාවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු සිය නවතම සේවාවන් හඳුන්වා දීම සිදු කෙරිණි.  පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී සිය රේගු හා වරාය අංශය ස්ථාපිත කළ  Huawei සමාගම රේගු හා වරාය සේවාවන් ඩිජිටල්කරණයට ලක් කිරීම වෙනුවෙන් නව සේවාවන් රැසක් හඳුන්වා […]

TikTok-Family-Pairing-LBN-Fill.jpg

1min340
      TikTok සිය අද්විතීය Family Pairing විශේෂාංගය සමඟින් පවුලේ සුරක්ෂාව සඳහා වන සිය ප‍්‍රයත්නයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටී. එමගින් දෙමාපියන්ට සහ යෞවන යෞවනියන්ට ඔවුන්ට ගැලපෙන පරිදි ආරක්ෂිත සැකසුම් සකස් කිරීමට අවස්ථාව ලබා දෙයි. සිය #FamilyFirst මුලපිරීම සමඟින් DM, දැනුම්දීම් (notifications), නැරඹීමේ සහ download කර ගැනීමේ සැකසීම් ඇතුළුව දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන්ගේ TikTok ගිණුම්වල […]

Image-02-LBN-Fill-2.jpg

1min420
      වෙළෙඳුන්ට ඉතාමත් පහසුවෙන් සහ අඩු වියදමින් කාඞ් ගෙවීම් ගනුදෙනු පිළිගැනීම සඳහා පහසුකම් සලසමින් ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් ජංගම දුරකතන තුළින් කාඞ් පිළිගැනීමේ ක‍්‍රමවේදය හඳුන්වාදුන් ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ. මෙම අඩු පිරිවැය නවීන තාක්ෂණය මගින් ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් කර්මාන්තය දැවැන්ත සංවර්ධනයකට ලක්වනු ඇත. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඩිජිටල් ගෙවීම් විසඳුම් […]

Education-Whitepaper-Launch-LBN-Fill.jpg

1min310
      බැංකොක් නුවර දී පැවැත්වුණු HUAWEI CONNECT 2022 සමුළුවේ  ‘අධ්‍යාපන ක්ෂේත්‍රයේ  ඩිජිටල්කරණය වේගවත් කිරීම’ යන තේමාව මුල් කරගනිමින් පැවැත්වුණු  සැසියේ දී, Huawei සමාගම විසින් ප්‍රථම වරට, බුද්ධිමය අධ්‍යාපන පරිණත තක්සේරු ආකෘතිය ගවේෂණය කරන ඩිජිටල් අධ්‍යාපනික පරිවර්තන අවස්ථා පිළිබඳ ධවල පත්‍රිකාවක් නිකුත් කෙරිණි. එහි දී මෙම ධවල පත්‍රිකාව මඟින් අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව