ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 7, 2019
එමිරේට්ස් ගුවන් සමාගම සමඟ ඉදිරි මාස 10 තුළදී සංචාරය කිරීමට බලාපොරොත්තු වන ශී්ර ලාංකික ගුවන් මගීන් වෙනුවෙන් විශේෂ ආකර්ශනීය ගුවන් ගාස්තු ලබාදෙන ප්රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත. නොවැම්බර් 18 වනදා දක්වා මිලදී ගන්නා ගුවන් ටිකට් පත් සඳහා මෙම ආකර්ශනීය වට්ටම් හිමිවන බවත් 2019 නොවැම්බර් 12 වනදා සිට 2020 සැප්තැම්බර් 30 වනදා දක්වා මෙම ගුවන් ගමන් […]





