Category: ආයතනික සමාජ වගකීම

Chavakachcheri-1-LBN.jpeg

1min280
සෙලාන් පැහැසර වැඩසටහන හරහා සිය ගමනේ තවත් මං සළකුණක් සටහන් කරමින් සෙලාන් බැංකුව සිය 36 වැනි සංවත්සරය සමරනු ලැබීය. තරුණ සිත්සතන් පෝෂණය කිරීම සහ ඉගෙනීමේ සංස්කෘතියක් සවිබල ගැන්වීම සඳහා වන සිය අඛණ්ඩ කැපවීමෙහි වැදගත් පියවරක් සනිටුහන් කරමින්, සෙලාන් බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා තෝරාගත් පුස්තකාල අවශ්‍යතාව සහිත පාසල් අතුරින්  2024 මාර්තු 25 වැනි දින පාසල් […]

Image-1-LBN-3.jpg

1min370
Hemas Consumer Brands හි සමාජීය වගකීම් සහිත කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමය වන Fems, ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක තුවා සඳහා තිබෙන මුළු ඉල්ලුමෙන් 92%ක ප්‍රමාණයක් සපුරාලනු ලබන මෙරට ප්‍රධාන සනීපාරක්ෂක තුවා නිෂ්පාදක සන්නාම ත්‍රිත්වයෙන් එකක් වේ. Fems සිය නවීනතම නිෂ්පාදනාගාරය පිහිටුවීම වෙනුවෙන් සැලකිය යුතු ආයෝජනයක් සිදුකර ඇති අතර නිෂ්පාදනවල ගුණාත්මක බව වෙනුවෙන් ආනයනය කරන ලද උසස් අමු […]

MAS-Eco-Go-Beyond-Awards-Ceremony-1-First-place-winner-Abiru-Sujayana-.-LBN.jpg

1min280
දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS Holdings තිරසාර අධ්‍යාපනය වෙනුවෙන් වන සිය කැපවීම යළි යළිත් තහවුරු කිරීමට සමත් වූයේ පසුගියදා තුල්හිරිය MAS Athena හි පැවති 2023 Eco Go Beyond තිරසර පාසල් සංවර්ධන වැඩසටහන සාර්ථකව නිම කරමිනි. 2023 වසරට අදාලව පාසල් සිසුන් විසින් ක‍්‍රියාත්මක කළ සුවිශේෂී ව්‍යාපෘති හඳුනා ගැනීම, ඇගයීම සහ පාසල් සිසුන් විසින් […]

Image-2-min-LBN.jpg

1min240
#BleedGood වැඩසටහන සමඟින් නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා හා දැනුම ලබා දීමට පෙරමුණ ගනියි පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් පාර්ශවකරුවන් සමඟ එක් වෙයි ලෝකයේ දියුණු රටවලට සාපේක්ෂව දකුණු ආසියාතික රටවල කාන්තාවන් ජයග‍්‍රහණයන් වෙත ගමන් කිරීමේදී මුහුණ දෙන ප‍්‍රබල අභියෝගයක් ලෙස ඔසප් දරිද්‍රතාව සඳහන් කළ හැකිය. මෙරට තුළද තත්වය ඊට දෙවැනි නැත. විශේෂයෙන් සංස්කෘතික හා ආර්ථික සාධකයන් […]

CHA_2368-1-LBN.jpg

1min260
මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH Sri Lanka, සිය ආයතනික ප්‍රජා සත්කාර හා තිරසාරත්ව වැඩසටහන්වල තවත් පියවරක් වශයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී මෙරට ග්‍රාමීය පාසල්වලට විද්‍යුත් පාපැදි 130 ක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය ප්‍රජා සංවර්ධනය සහ තිරසාර ගමනාගමනය ප්‍රවර්ධනය කිරීම උදෙසා මෙන්ම රටේ දරු පරපුරේ සහ අධ්‍යාපනයේ යහපත […]

IMAGE-1-LBN-2.jpg

1min430
රෝයල් ජාත්‍යන්තර පාසලේ ‘RIS මනුස්සකම’ සමාජ සත්කාරක වැඩසටහනෙන් ව / ම / ම / වේරගල ශ්‍රී රාහුල විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක් ඉදි කර ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය. ශ්‍රී රාහුල විද්‍යාලයේ විදුහල්පති අශෝක වන්නිනායක මහතාගේ ඉල්ලීම පරිදි රෝයල් ජාත්‍යන්තර පාසලේ සිසු දරු දැරියන්ගේ මූල්‍ය ආධාරයෙන් සහ ශ්‍රී රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගේ හා දෙමව්පියන්ගේ ශ්‍රම දායකත්වයෙන් ගොඩ […]

84.jpg

2min300
Old Gold ප්‍රවර්ධන වැඩසටහනට නැවතත් දියමන්ති සහ මැණික් සඳහා වැඩ කුලිය නොමිලේ වෝග් ජුවලර්ස් සුපුරුදු පරිදි සිය පාරිභෝගිකයන්ට වසර පුරාම සුවිශේෂී ත්‍යාග සහ දීමනා පිරිනැමීමට සූදානමින් සිටී. ඒ සඳහා දියත් කළ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන්වලට අමතරව, තවත් ප්‍රජා සත්කාරයක් වෙනුවෙන් කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය (Women’s Development Centre) සමග අත්වැල් බැඳගැනීමටද වෝග් ජුවලර්ස් පසුගියදා පියවර ගත්තේ ය. අඩු […]

image_50382081-Badulla-LBN.jpg

1min220
සියපත ෆිනෑන්ස් සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් පියවරක් වශයෙන් බදුල්ල ශ්‍රී ධම්මානන්ද විද්‍යාලයෙහි අභ්‍යන්තර මාර්ගය පිළිසකර කිරීම සඳහා මූල්‍යමය ප්‍රදානය පසුගියදා එම විද්‍යාලයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට එම විද්‍යාලයේ විදුහල්පතිනී වී.ඒ.සී. නන්දනී, නියෝජ්‍ය විදුහල්පති ඒ.එම්.නන්දසේන, සියපත ෆිනෑන්ස් බදුල්ල ශාඛාවේ කළමනාකරු දිනූෂ රාජමන්ත්‍රී, ජේෂ්ඨ ප්‍රාදේශීය කළමනාකරු මංජුල ජයතිලක, ප්‍රාදේශීය කළමනාකරු රෙන්ගන් බාලක්‍රිෂ්ණන්, එම ශාඛාවේ රන් ණය අංශය […]

8-LBN.jpg

1min310
ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම මේ වනවිට ශ්‍රී ලංකාවේ කිරි ව්‍යවසායික කාන්තාවන්ගේ ජීවිත සහ ජීවනෝපාය මාර්ගයන් නගාසිටුවීම සඳහා පුරෝගාමී වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන මගින් රටේ කිරි ව්‍යවසායික කාන්තාවන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සහ ඔවුන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමුකෙරෙනු ඇත. ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ කාන්තාවන් ඉටුකරන භූමිකාවට නව අර්ථකථනයක් දෙමින්, ඔවුන් ආර්ථික […]

HNB-logo.jpg

1min220
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ශ‍්‍රී ලංකාව වඩාත් හරිත අනාගතයක් කරා රැගෙන යාමට සහ වත්මන් හා අනාගත පරම්පරාවේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා සංරක්ෂණය හා තිරසාර භාවිතයන් හරහා පරිසරය වගකීමෙන් යුතුව භාවිත කිරීමට කැපවී සිටින බව අවධාරණය කරමින් තිරසාරත්වය සඳහා වන සිය නවතම වැඩසටහන් නිවේදනය කර ඇත. තිරසාර අනාගතයක් සඳහා වන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව