Category: ආයතනික සමාජ වගකීම

Image-1-LBN-Fill-2.jpeg

1min880
      එක්සත් රාජධානියේ සුප්‍රකට ආපනශාලාවක් වන ‘හොපර්ස්’ (Hoppers) සහ ‘හේමාස් අවුට්රීච් පදනම’ (Hemas Outreach Foundation) එක් වී තෝරාගත් ‘පියවර’ පෙර පාසල් වල අවම වරප්‍රසාදිත දරුවන් වෙනුවෙන් පෝෂණ මලු බෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ, දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධන කාලසීමාව තුළ ඇති විය හැකි මන්දපෝෂණ අවදානම වැළැක්වීම මෙහි මූලික අරමුණ […]

Nethmi-Ahimsa-Fernando-received-LKR-1-million-cash-reward-LBN-Fill.jpg

1min480
      පසුගිය දා බර්මින්හැම් හි දී පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන්, මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිම්සා ප්‍රනාන්දු දැරියට රුපියල් මිලියනයක මුදලක් තිළිණ කිරීමට INSEE සිමෙන්ති සමාගම විසින් කටයුතු කරන ලදී.  නෙත්මිගේ  ජයග්‍රහණවලට ඇගේ පුහුණුකරු වන සුරංග කුමාර මහතා දැක්වූ දායකත්වය අගයමින් ඔහුට රුපියල් 250,000 ක මූල්‍ය තිළිණයක් […]

image-LBN-Fill-1.jpg

1min410
      සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගමේ මුල්‍යමය දායකත්වයෙන් ඉදිවන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් මාදුරු ඔය පුහුණු පාසල් පරිශ්‍රයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රථම අදියරේ ඉදිකිරීම් කටයුතු පසුගියදා සාර්ථකව අවසන් විය. මෙහිදී, කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ප්‍රයත්නයට අත්වැලක් වීම සඳහා, CDB සමාගම විසින් COVID-19 මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට රු. මිලියන 10 […]

DSC_3637-LBN-Fill.jpg

1min1010
        DSI නිවසේ කීර්තිමත් පාවහන් සන්නාමයක් වන DSI U Softo වෙතින් ආර්ථික දුෂ්කරතා ඇති ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් වෙමින් “DSI U Softo අත්වැල” ලෙස නව සමාජ සත්කාරක වැඩසටහනක් ආරම්භ කොට ඇත. “DSI U Softo අත්වැල” සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප‍්‍රදේශයේ පිහිටි වජිර ශ්‍රී ළමා සංවර්ධන මධ්‍යස්ථානයටත් සෙවණ විශේෂ පාසැල හා දූදරු රැකවරණ මධ්‍යස්ථානය වෙතටත් රු. 700,000 […]

20220612_153906-LBN-Fill.jpg

1min1660
        මැලිබන් බිස්කට් සමාගම මඟින් අඛණ්ව පවත්වනු ලබන ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අනුරාධපුර ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් දියත් කරනු ලැබී ය. ශ්‍රී ලාංකීය දූ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් නිරන්තරව කැපවෙන මැලිබන් සමාගම, ඔවුනගේ පෝෂණ තත්වය උසස් කිරීමේ කාර්යයෙන් නොනැවතී විවිධ දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන දක්ෂතා සහිත දරුවන් හඳුනා ගනිමින් ඔවුන්ගේ අධ්‍යාපන […]

Waidya-Hamuwa-2022-Wellawaya-Tissamaharama-LBN-Fill.jpg

1min460
        සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් පසුගියදා වැල්ලවාය සහ තිස්සමහාරාමය යන ප‍්‍රදේශවල පැවැත්වූ නවතම ‘වෛද්‍ය හමුව’ ප‍්‍රජා සෞඛ්‍ය වැඩසටහන් වලදී 250 දෙනෙකුට වැඩි සංඛ්‍යාවකට නොමිලේ වෛද්‍යවරුන් හමුවී ඔවුන්ට තිබෙන රෝගාබාධ නිර්නය කර ගැනීමට අවස්ථාව හිමි විය. සමාගම විසින් මේ වසර මුලදී ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ සේරුවාවිල දෙහිවත්තේ පිහිටි රජ මහා විහාරයේදී මෙවැනිම නොමිලේ වෛද්‍ය කඳවුරක් […]

PLC-Tissamaharama-Branch-Promoted-home-gardening.jpg

1min370
        පීපල්ස් ලීසිං තිස්සමහාරාම ශාඛාව ගෙවතු වගාව සඳහා සිය ගණුදෙනුකාරභවතුන් යොමුකිරීමේ අරමුණින් පැළ 500ක් රෝපණය කර බෙදාදීම එම ශාඛා පරිශ්‍රයේදී පසුගියදා සිදු කෙරුණි. පීපල්ස් ලීසිං සමාගමේ තිස්සමහාරාම ශාඛාවේ ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස ඇරඹුණු මෙම ව්‍යාපෘතිය හරහා ගෙවතු වගාවට උනන්දුවක් දක්වන පෙර හඳුනාගත් විශ්වාසවන්ත ගණුදෙනුකරුවන්ට ශාඛා කාර්යය මණ්ඩලයේ දායකත්වයෙන් මෙම පැල බෙදාදීම […]

Katharagama-PR-Photo-LBN-Fill.jpg

1min840
        ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ වෙළඳ පොළ ප්‍රමුඛයා වන කඳානේ, ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය ස්ථාන දෙකක් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම  දේවාලය 2022 ඇසළ මංගල්‍යය වෙනුවෙන් ආලෝකවත් කරනු ලබයි. “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” යන තේමාව යටතේ සිදු කරන මෙම අලෝක පූජාව මෙවර සිදු කරනු ලබනුයේ 21 […]

Attending-the-MoU-signing-from-left-LBN-Fill.jpg

1min570
        ශ්‍රී ලංකාවේ FMCG (සීග්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ) අංශයේ ප්‍රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කිරීම සහතික කිරීමේ කර්තව්‍ය වෙනුවෙන් Cleantech පුද්ගලික සමාගම සමඟ පසුගිය දා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදි.  පරිසරය සංරක්ෂණය කිරීම අරමුණු කර ගනිමින්, ව්‍යාපෘතියේ කොටසක් ලෙස පොදු උත්සවවලදී සහ පොදු ස්ථානවල දමා යන […]

Image-01-LBN-Fill.jpeg

1min550
        වර්තමාන ගෝලීය සංවර්ධනයේ ස්වභාවය අනුව අනාගත පරපුර සඳහා පරිසරය සුරකිමින් වත්මන් සංවර්ධනය පවත්වාගෙන යාම අභියෝගාත්මක බව පෙනීයයි. මෙම තත්වය යටතේ අනාගත අවශ්‍යතා සැලකිල්ලට ගැනෙන තිරසාර සංවර්ධන සංකල්පය වර්තමාන ලෝකයට ඉතා හොඳින් ගැලපෙන බව පෙන්වා දිය හැකිය. ඒ අනුව වර්තමාන පරපුරේ අවශ්‍යතා සපුරාලන අතරම අනාගත පරපුරේ අවශ්‍යතා සපුරාලීමට ද හැකිවන අයුරින් ආර්ථික […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව