Category: ආයතනික සමාජ වගකීම

Image-Swadeshi-Aloka-Puja-LBN.jpg

1min1320
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනවල ප්‍රමුඛ සමාගමක් වන, ස්වදේශී කර්මාන්තායතනය විසින් ආලෝකමත් කරන ලදී. 2025 ජුනි මස 26 වන දින සිට ජුලි 10 දක්වා පැවැත්වෙන මෙම ආලෝක පූජාව “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” යන […]

Schools-CSR-2025-Matugama-LBN.jpg

1min1250
ප්‍රජා අභිවෘද්ධිය සහ තිරසාර සැපයුම් දාම ගොඩනැගීම සඳහා වන සිය දිගුකාලීන කැපවීම ශක්තිමත් කරමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් විසින් ශ්‍රී ලංකාවේ රබර් වැවිලිකරු ප්‍රජාවේ දරුවන් සඳහා අත්‍යවශ්‍ය පාසල් සැපයුම් බෙදාදීමේ හයවන වැඩසටහන මතුගම මීගම කනිෂ්ඨ විද්‍යාලයේදී පවත්වන ලදී. සියැට් හි ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් වැඩසටහන වන ‘සියැට් කෙයාර්ස්’ හි කොටසක් ලෙස 1 සිට 5 ශ්‍රේණි දක්වා […]

Image-Kumarika-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ හිසකෙස් රැකවරණයේ පුරෝගාමී සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි කුමාරිකා සන්නාමය විසින්, මේ වසරේදීත් පොසොන් පොහොය සමරනු වස් මිහින්තලය වන්දනා කිරීමට පැමිණි සියලු බැතිමතුන්ට විවේක සුවය ලබා දීමේ අරමුණින් මිහින්තලා පුදබිම ආසන්නයේ ” කුමාරිකා හිස නිවන ගිමන්හල” වැඩසටහන දියත් කරන ලදී. ස්වාභාවික  දේශීය  නිෂ්පාදන පෙළක් සමඟින් පාරිභෝගික විශ්වාසය දිනා ගත්  සන්නාමයක් ලෙස කුමාරිකා, […]

Image-01-LBN-7.jpg

1min630
මෙරට ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛතම සන්නාමය වන රාජා ජුවලර්ස් විසින්  තිරසාරභාවය සහ ප්‍රජා යහපැවැත්ම සඳහා වන ඔවුන්ගේ අඛණ්ඩ කැපවීමේ තවත් එක් පියවරක්  ලෙස පානදුර වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා සංවිධානය කරන ලදී. ලෝක සාගර දිනය නිමිතිකොට ගනිමින් දියත් කළ මෙම ව්‍යාපෘතිය ඔස්සේ පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් රාජා ජුවලර්ස් විසින් දක්වන සුවිශේෂී කැපවීම මැනවින් ප්‍රදර්ශනය විය. රාජා […]

SANASA-LBN.jpeg

1min240
මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පොසොන් පොහොය නිමිත්තෙන් රට පුරා ස්ථාන 29ක අයිස්ක්‍රීම් දන්සැල් සංවිධානය කර තිබිණි. අනුරාධපුර, තඹුත්තේගම, පොල්ගහවෙල, කෑගල්ල, මහනුවර, දඹුල්ල, කුරුණෑගල, කුලියාපිටිය, වෙන්නප්පුව, නිකවැරටිය, පොල්පිතිගම, පොළොන්නරුව, පිළිමතලාව, වාරියපොළ, කඩුවෙල, ගම්පහ, හෝමාගම, හොරණ, පානදුර, කළුතර, මාතර, ඇඹිලිපිටිය, වලස්මුල්ල, අම්බලන්තොට, සූරියවැව, බදුල්ල, රුවන්වැල්ල සහ කැකිරාව යන ප්‍රදේශවල සහ කොළඹ පිහිටි […]

Image-2-LBN.jpeg

1min270
ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Diva සන්නාමය විසින්, පොසොන් පොහොය නිමිති කරගනිමින්   අනුරාධපුරයේ දී Diva Fresh නිල් මානෙල් මල් දන්සල පවත්වන ලදී. අනුරපුර ඓතිහාසික පූජා නගරය පුරා ඇති පූජනීය විහාරස්ථානවල   නිල් මානෙල් මල පූජා කිරීම සඳහා  දහස් සංඛ්‍යාත බැතිමතුන් හට මින් අවස්ථාව ලැබිණි. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් […]

Image-Poson-Aloka-Pooja-Post-LBN.jpg

1min260
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට සංස්කෘතික උරුමයන් සුරැකීම උදෙසා දක්වන කැපවීමෙහි තවත් සුවිශේෂී පියවරක් වශයෙන්, පසුගියදා පැවැත්වුණු පොසොන් ආලෝක පූජා වැඩසටහනට අරුත්බර දායකත්වයක් ලබාදීමට කටයුතු කළේය. ශ්‍රී ලංකා රජය විසින් සංවිධානය කරන ලදුව මිහින්තලය රජමහා විහාර පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම ආලෝක පූජාව, ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන බෞද්ධාගමික උරුමය මැනැවින් සංකේතවත් කළ අවස්ථාවක් […]

1-Sun-Siyam-Resorts-cleanup-with-staffs-LBN.jpeg

1min190
සුන්දර පාසිකුඩා වෙරළ තීරයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුඛෝපභෝගී බුටික් හෝටලයක්වන Sun Siyam Pasikudah හෝටලය පසුගියදා නැගෙනහිර වෙරළතීරයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත්කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. හෝටලයේ තිරසර ව්‍යාපෘතියවන , Sun Siyam Cares යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනට හෝටල් කාර්යමණ්ඩලය, සංචාරකයින් මෙන්ම ප්‍රදේශවාසීන් ද එක්වීම කැපීපෙනුණි. වෙරළට ගොඩගසා තිබූ ප්ලාස්ටික් කැළිකසල ඉවත් කිරීම ඉලක්ක කරගත් මෙම […]

Diva-Fresh-Nil-Manel-Mal-Dansela-LBN.jpeg

1min380
ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම හා ප්‍රමුඛතම රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Diva සන්නාමය විසින්, වෙසක් පොහොය නිමිති කර ගනිමින් කැලණිය රජ මහා විහාරයේ දී, Diva Fresh නිල් මානෙල් මල් දන්සල සංවිධානය කරන ලදී. පාරිශුද්ධත්වය හා භක්තිය සංකේතවත් කරන මෙන්ම ගැඹුරු සංස්කෘතික අර්ථයක් දරන ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන පූජනීය නිල් මානෙල් මල පූජා […]

Image-LBN-4.jpg

1min350
2025 මැයි 26 ශ්‍රී ලංකාවේ කොළඹ දීය: කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය සඳහා අනුග්‍රාහකත්වය මෙරට ප්‍රමුඛතම විලාසිතා සන්නාමය වන ෆැෂන් බග් ආයතනය මෙවරත් ලබා දී තිබේ. කොළඹ කොටුව දුම්ර්ය ස්ථානය නවීකරණය 2013 වසරේ සිටම ක්‍රියාත්මක වෙන්නේ ෆැෂන් බග් හී ආයතනික සමාජ සත්කාරයක් (CSR) ලෙසයි. මේ අනුව මඟීන් දහස් ගණනක් උදෙසා එදිනෙදා අපහසුතාවන් ඉවත් කරමින්, පැහැදිලි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව