Category: ආයතනික සමාජ වගකීම

Image-01-1-LBN.jpeg

2min300
 Pimp My Tuk Tuk Asia (PMTT Asia) විසින් තුන්වන වරටත් ශ්‍රී ලංකාවේ පවත්වන ලද දින හතක ත්‍රී-රෝද රථ රැළිය සාර්ථකව නිමාවට පත් විය. The Foundation of Goodness ආයතනය සමඟ එක්ව දිගුකාලීන ප්‍රජා සංවර්ධන වැඩසටහන් සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් පවත්වන ලද මෙම ත්‍රී-රෝද රථ රැළිය කිලෝමීටර් 1,350ක දුරක් සාර්ථකව ගමන් ගත් අතර විවිධ රටවල් නියෝජනය […]

Siyapatha-Finance.jpg

1min410
දශක දෙකක අභිමානය සමග විශිෂ්ට මූල්‍ය සේවාවක නියැලි සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාජ සත්කාරක මෙහෙවරක් ලෙස මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් කලාප 13 ක පාසල් 20 ක් තෝරාගනිමින් පාසල් මට්ටමෙන් රුක් රෝපණ වැඩසටහනක් සහ චිත්‍ර තරගයක් සංවිධානය කරනු ලැබීය. සියපත ෆිනෑන්ස් ජේෂ්ඨ කළමනාකාරීත්වයේ මෙහෙයවීමෙන්, ජේෂ්ඨ කලාපීය කළමනාකරුවන්, කලාප කළමනාකරුවන්, ශාඛා කළමනාකරුවන් සහ කාර්ය මණ්ඩලයන්ගේ සංවිධානයෙන් යුතුව […]

01-Image-LBN.jpg

1min220
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) මොණරාගල ප්‍රදේශයේ Village Heartbeat Empowerment Centre සහ ඒ හරහා ක්‍රියාවට නංවනු ලබන වැඩසටහන් සවිබල ගැන්වීම සඳහා Foundation of Goodness සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශවල අඩු පහසුකම්ලාභී ජනතාවගේ ජීවන තත්වය නඟාසිටුවීම මෙම හවුල්කාරීත්වයේ ප්‍රධානතම අරමුණ වී තිබේ.     Foundation of Goodness පදනම Village Heartbeat Empowerment Centres ලෙස […]

Image-01-LBN-3.jpg

1min210
ලොව පුරා රටවල් 50 කට අධික සංඛ්‍යාවක පාසල් ඉදිකර කර ඇති ජර්මනියේ ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් පදනම (Fly & Help Foundation) පසුගියදා ශ්‍රී ලංකාවේ හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) සමග එක් වී සිය 1,000 වැනි ගෝලීය පාසල වෙන්නප්පුවේදී විවෘත කළේය. ගෝලීය අධ්‍යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙය ශ්‍රී ලංකාවේ මුල් ළමා විය අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීම […]

සන්ෂයින්-ප්_රජා-සත්කාර-පදනම-සිය-23-වැනි-LBN.jpg

1min140
මෙරට ග්‍රාමීය ප්‍රජාවගේ සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාවය සඳහා ප්‍රවේශය තවදුරටත් පුළුල් කරමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (SFG) සිය 23 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) පසුගියදා හලාවත, හැලඹවටවන ශ්‍රී සද්ධානන්ද මධ්‍ය මහා විද්‍යාලයේදී විවෘත කළේය. මේ අනුව මීට පෙර පිරිසිදු පානීය ජලය ලබා ගැනීම […]

MELWA-LBN.jpg

1min200
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන Melwa සමාගම අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට විද්‍යාගාර උපාංග කට්ටලයක් පරිත්‍යාග කරයි. ඉංජිනේරු අධ්‍යාපනය සහ ප්‍රයෝගික පුහුණුව වඩාත් ශක්තිමත් කිරීම එම ව්‍යාපෘතියේ අරමුණයි.  පසුගියදා භාර දුන් එම උපාංග කට්ටලයට Bar Bending යන්ත්‍රයක් (මිලිමීටර් 8-40), කිරුම් තරාදි තුනක්, Vernier Caliper යන්ත්‍ර 6ක් (මිලිමීටර් 150-300) සහ Steel Tape පහක් (මීටර් 5) […]

David-Pieris-Group-LBN.jpeg

1min210
ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ පුනරුත්ථාපනය සඳහා කැප වූ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන සත්කාර මධ්‍යස්ථානයක් වන අනුරාධපුරයේ පිහිටි අභිමංසල සුවතා මධ්‍යස්ථානයට ඩේවිඩ් පීරිස් සමූහය විසින් පරිත්‍යාග කරන ලද නවාතැන් මධ්‍යස්ථාන දෙක සම්පූර්ණයෙන් පිළිසකර කර යළි බාර දීම පසුගියදා සිදු කෙරුණි. මෙම නවැතැන් මධ්‍යස්ථාන යුගලය ඩේවිඩ් පීරිස් සමූහය විසින් 2011 වර්ෂයේදී අභිමංසල ආරම්භ කිරීමේදී පරිත්‍යාග […]

84-Tours-LBN.jpg

1min270
උතුරු පළාත් සංචාරක රියදුරන් වෘත්තීය හා තාක්ෂණික කුසලතාවලින් සවිබල ගැන්වීම සඳහා පුහුණු වැඩසටහනක්. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක මධ්‍යස්ථානයක් ලෙස  ප්‍රවර්ධන කරමින් දේශීය සංචාරක කර්මාන්තය ඉහළ නංවාලීම සඳහා සිය දායකත්වය සැපයීම අරමුණු කරගනිමින්   84 Tours සංචාරක සමාගම විසින් පසුගිය දා විශේෂ වැඩසටහනක් දියත් කරන ලදී.වාලම්පුරි හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම වැඩසටහන ඔස්සේ සංචාරක රියදුරන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම […]

මිචලින්-ශ්_රී-ලංකා-රතු-කුරුස-සමාජය.jpg

1min180
මෙරට ජනතාවගේ මරණවලට හේතුවන දෙවන ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇති රථවාහන අනතුරු පිළිබඳ අද අන් කවරදාටත් වඩා කතා බහට ලක් වෙමින් පවතී. 2025 සැප්තැම්බර් 4 වන දින වන විට මෙරට තුළ වාර්තා වී ඇති මාරක අනතුරු 1872කි. මෙම අනතුරුවලදී පදිකයින්, පාපැදිකරුවන් සහ යතුරුපැදිකරුවන් වැඩි අවදානමකට ලක්වී ඇති බවද හඳුනාගෙන ඇත. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ […]

Hutch-Image-LBN.jpeg

1min200
HUTCH සමාගම, ප්‍රජාවේ යහපැවැත්ම සහ සමාජ වගකීම කෙරෙහි තම කැපවීම තහවුරු කරමින්, ජාතික රුධිර පාරවිලයන සේවය සමඟ එක්ව දෙවන වරටත් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කළේය. මෙම වැඩසටහනට සමාගමේ සේවකයින්, පාර්ශවකරුවන් සහ මහජනතාව සහභාගී වූ අතර, සෑම පරිත්‍යාගශීලි අයකුටම සහයෝගී හා සුරක්ෂිත වාතාවරණයක් තුළ රුධිර පරිත්‍යාගය සඳහා අවස්ථාව හිමි විය. ජාතික රුධිර සැපයුමට සහාය වීම පමණක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව