Category: නව ව්‍යාපාර

Nawaloka-Elite-center-3.jpeg

1min870
        ජාත්‍යන්තර මට්ටමේ සුවසේවා පිරිනැමීම තවදුරටත් ඉහළ නංවමින් පුරෝගාමී පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක රෝහල්, සමූහය ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත උසස් රෝග නිවාරණ විසඳුම් පිළිබඳ පුළුල් සේවා ජාලයක් පිරිනැමීම සඳහා නවලෝක එලිට් සුව සේවා මධ්‍යස්ථානය ^Nawaloka Elite Centre& පසුගියදා දියත් කරන ලදි” දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස මාවතේ අංක 23, කොළඹ 02 […]

Lanwa-Sanstha-Cement-Opening-Image2-2.jpg

1min1120
        නවීන තාක්ෂණයෙන් සපිරි ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ කර්මාන්තශාලාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් හම්බන්තොට මිරිජ්ජවිලදී විවෘත කෙරිණි. අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ, වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, නිවාස කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ, තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා […]

Rootcode.jpg

1min720
        ශ්‍රී ලංකාවේ මුල් පෙළේ මෘදුකාංග නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන Rootcode Labs සමාගම, මෙරට මෘදුකාංග ක්ෂේත්‍රයේ දක්ෂතා ගෝලීය තලයට ඔසවා තැබීම අරමුණු කරගනිමින් සිය නවතම අනුබද්ධිත සමාගම වන Rootcode Studio පසුගියදා එළිදැක්වීය. ජනවාරි 29 වැනිදා කොළඹ මූවන්පික් හෝටලයේ මොන්ට් බ්ලැක් බෝල්රූම් ශාලාවේ පැවැති මෙම උත්සවයට දිවයිනේ තාක්ෂණික කර්මාන්ත ක්ෂේත්‍රයේ නම දිනූ ප්‍රකට […]

PR-cover-pic-new-daraz-1.jpg

1min500
  2022 ජනවාරි 20 වැනිදා, කොළඹදී, දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම විද්‍යුත් වාණිජ වෙබ් අඩවිය ලෙස පාරිභෝගික විශ්වාසය දිනාගත් Daraz  සාම්ප‍්‍රදායික අන්තර්ජාල සාප්පු සවාරියක ඒකාකාරීත්වයට ක‍්‍රියාශීලී නව අරුතක් එක් කරමින් 2021 වසරේ අත් කරගත් අතිසාර්ථකත්වය ඉදිරියටත් රැගෙන යාම සංකේතවත් කරමින් නව සන්නාමයක් හඳුන්වා දී තිබේ. විද්‍යුත් වාණිජ වෙබ් අඩවියක් හරහා පාරිභෝගිකයන් වෙත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් […]

Webp.net-resizeimage-38.jpg

1min490
        එක්සත් ජනපද රජයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන නියෝජිතායතනය (USAID), නැගී එන ව්‍යවසායකයින් අත්දැකීම් පරිපූර්ණ ව්‍යාපාර විශේෂඥයින් සමගින් නොමිලයේ ම සම්බන්ධ කරන්නා වූ මාර්ගගත (online) උපදේශක මණ්ඩපයක් (mentoring platform) අද දිනයේ දී දියත් කරන ලදී. www.yes.youlead.lk හරහා මහජනතාවට ප්‍රවේශ විය හැකි මෙම වේදිකාවෙන් ශ්‍රී ලංකාව මුළුල්ලේ පැතිර සිටින අංකුර ව්‍යවසායකයින්ට ව්‍යාපාර ක්ෂේත්‍රයේ […]

Webp.net-resizeimage-26.jpg

1min510
        ප්‍රමුඛ පෙළේ e-commerce සේවා සම්පාදකයෙකු වන ISM APAC සමාගම, පසුගියදා නෙදර්ලන්තයේ Sana Commerce Global ආයතනය සමඟ නව ව්‍යාපාර සහයෝගීතාවකට එළඹුණි. වසර 7කට අධික කාලයක් ආසියානු පැසිෆික් කලාපය මූලික කරගනිමින් Sana Commerce Global හි මූලස්ථානය වෙනුවෙන් ප්‍රධාන සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කළ ISM APAC ආයතනය, නව සහයෝගීතාව සමඟ Sana Commerce Sri Lanka […]

Webp.net-resizeimage-32.jpg

1min740
      ශ්‍රී ලංකාවේ ජනප්‍රියම හාඩ්වෙයාර් සහ ගෘහභාණ්ඩ සුපිරි වෙළෙඳසැල් ජාලය වන ‘HOMEMART’හි නවතම ප්‍රදර්ශනාගාරය, පසුගියදා අංක 516, සංඝරාජ මාවත, කොළඹ 10 දරන ස්ථානයේ පිහිටි සෙන්ට් ඇන්තනීස් හාඩ්වෙයාර් ගොඩනැගිල්ලේදී විවෘත විය. HOMEMART යනු, දශක 7ක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන මෙරට විශාලතම හාඩ්වෙයාර් නිෂ්පාදකයෙකු මෙන්ම බෙදාහරින්නෙකු වන සෙන්ට් ඇන්තනීස් ව්‍යාපාර සමූහයට අනුබද්ධිත ආයතනයකි. හාඩ්වෙයාර් සහ […]

Webp.net-resizeimage-1-9.jpg

1min470
  Novelwall Sri Lanka ආයතනය විසින් මෙරට අ.පො.ස. සා/පෙළ සහ උ/පෙළ විභාගවලින් ඉහළ ප්‍රථිඵල ලබා ගැනීමට උත්සාහ කරන දරු දැරියන් වෙනුවෙන් Xample නමින් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන ඉගෙනුම් මෙවලමක් නිර්මාණය කර ඇත. අපගේ ඉදිරි පරපුරට යහපත් අනාගතයක් ගොඩනැඟීම සඳහා පරිපූර්ණ අධ්‍යාපනයක ඇති වැදගත්කම වටහා ගෙන ඇති Novelwall ආයතනය, එම ආයතනයේ නිර්මාතෘ තුන්කු ඔස්මන්ඩ් මහතාගේ මගපෙන්වීම […]

pexels-azad-azahari-5310413.jpg

1min4110
  කර්මාන්ත අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් ‘කොස් උරුමයක පුනරුදය’ නමින් කොස් සහ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ජාතික ව්‍යාපෘතිය අරඹනු ලැබීය. මෙම ජාතික ව්‍යාපෘතියෙහි සමාරම්භක උළෙල බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ; “රටෙහි ආහාර සංස්කෘතිය නිසිමගට […]

Image-1.jpg

1min820
2022 වන විට පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය දෙගුණ කිරීමට පියවර 2019/20 වසරවලදී ඉවතලන ප්ලාස්ටික් බෝතල් ටොන් 2300ක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කර ඇත ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් රෙදි සඳහා ඇති අපනයන ඉල්ලූම ඉලක්ක කර නිෂ්පාදන සිදු කරයි ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ සහ පොලියෙස්ටර් නූල් සහ මොනෝෆිලමන්ට් නිෂ්පාදනයේ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමියකු වන Eco-Spindles සමාගම හොරණ කර්මාන්තශාලාවට වර්ග අඩි 20,000ක අති නවීන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව