Category: නව ව්‍යාපාර

Siyambalanduwa-Project-Award-LBN.jpg

1min390
      වින්ඩ්ෆෝර්ස්  පීඑල්සී, ලක්දනවි Ltd සහ ද බ්ලූ සර්කල් Pte Ltd එක්ව සහයෝගයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් පවරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය භාර ගන්නා ලදි. මෙය මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිත සම්ප්‍රේෂණ පහසුකම් සහිත මෙගාවොට් 100 ක සූර්ය බලාගාරයකි. මෙම සුවිශේෂී ව්‍යාපාරය ඇමරිකානු ඩොලර් මිලියන […]

2-NAF-new-plant-LBN.jpg

1min450
      නිරන්තරයෙන්ම නවෝත්පාදනය සහ තිරසාරභාවය පිළිබඳ අවධානය යොමුකරන මෙරට ප්‍රමුඛතම මාංශ ආහාර නිෂ්පාදන සමාගමක්වන නිව් ඇන්තනීස් ෆාම්ස් (පුද්ගලික) සමාගම පසුගියදා තවත් මාංශ ආහාර සැකසුම් මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පියවර ගත්තේය. මෙම නව පහසුකමත් සමඟ පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව ටොන් 200කට අධික ධාරිතාවක මාංශ ආහාර නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමේ හැකියාව සමාගමට හිමිවෙයි. කලින් පිසින ලද ශීතකල […]

Helen-Coen-marketing-director-Mithra-Fernando-CFO-CO-FOUNDER-Prabath-Somasekera-Group-finance-procurement-manager-LBN.jpeg

2min610
      එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාව තේමා කරගත් සම්මානලාභී “The Coconut Tree” ආපනශාලා ජාලය, 2023 පෙබරවාරි 17 දින සිට සිය සන්නාම ශ්‍රී ලංකාවේ දියත් කිරීමට කටයුතු කළේ ය. සුළු පරිමාණයෙන් ආරම්භ වූ මෙම ව්‍යාපාරය මේ වනවිට පවුම් මිලියන ගණනක වටිනාකමකින් යුත් දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් වී ඇත. එක්සත් රාජධානියේදී අත්කරගත් දැවැන්ත සාර්ථකත්වයෙන් අනතුරුව, තම […]

FACETS-Sri-Lanka-Photo-1-LBN.jpg

1min590
      මෙම කර්මාන්තය ඇමරිකානු ඩොලර් බිලියනයක අපනයන ආදායමක් ඉපැයීමේ ඉලක්කය සපුරාගැනීමට සුදානම් බව ඇමති පතිරණ පවසයි ප්‍රවර්ධන සහ අලෙවි ප්‍රදර්ශනයේ සුවිශේෂි ස්ථානය ලංකා නිල්මැණික්වලට ව්‍යාපාරික කටයුතු සඳහා ශ්‍රී ලංකාව විවෘත හා සූදානම් බව ප්‍රදර්ශනයෙන් මනාව පෙන්නුම් කෙරෙයි 2023 ජනවාරි 07 දා කොළඹදී : ජගත්  මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රසම්පාදන සහ මූලාශ්‍රකරණ කැලැන්ඩරයේ බොහෝදෙනා පුල […]

Image-1-LBN.jpg

1min870
  මෙම වසර මුලදී MAS Holdings විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ රෙදි විවීම සහ නිම කිරීමේ ව්‍යාපාරයක් වන BAM Knitting (Pvt) Ltd හි වත්කම් අත්පත් කරගත් අතර මෑතකදී එම ව්‍යාපාරය TEXO (Pvt) Ltd ලෙස නම් කරන ලදී. තුල්හිරිය MAS Fabric Park තුළ පිහිටා ඇති TEXO ආයතනය තවත් පුළුල් කිරීම සඳහා 2022 නොවැම්බර් 4 වන දින […]

DIMO-Marine-Solutions-team-at-work-3-LBN.jpeg

1min580
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, මාලදිවයිනේ සිය සමුද්‍ර ඉංජිනේරු සේවා වැඩිදියුණු කිරීම සඳහා නව සැළසුම් ඉදිරිපත් කර ඇත.  ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ MTU, DDC යාත්‍රා  එන්ජින් සඳහා බලයලත් සේවා නියෝජිතයා ලෙස කටයුතු කරන DIMO සිය සමුද්‍ර ඉංජිනේරු අංශය වන ‘DIMO Marine Solutions’ හරහා මාලදිවයිනේ විදේශීය යාත්‍රා, අධි […]

Image-1-LBN-2.jpg

1min420
      නවතම සුපිරි වෙළඳසැල් අත්දැකීම් සමඟින්, Arpico ජාලයේ 55 වැනි සුපර්මාකට් වෙළඳසැල සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ දී, රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතා අතින් නොවැම්බර් මස විවෘත විය. සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් රිචඩ් පීරිස් ඩිස්ට්‍රිබියුටර්ස් හි සාමාන්‍යාධිකාරී කේ.ඒ.එස්. ලසන්ත මහතා “වර්ග අඩි 25,000ක ඉඩකින් සමන්විත අපගේ  නව Arpico සූපර්සෙන්ටර් වෙළෙඳසැල  අද්විතීය […]

Herrero-photo-1-LBN.jpg

1min750
      කැපිටල් මහරාජා සමූහයේ Industrial Hub හි නවතම සාමාජිකයා වන Premier Herrero (Pvt) Ltd එහි කර්මාන්තශාලා පරිශ්‍රය පන්නල සඳලංකාවේදී පසුගියදා අරඹන ලදී. මෙම නව ආයතනය ඉදිරියේදී “Guardian” සන්නාමය යටතේ ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදනයේ සහ අලෙවියේ නියැලෙනු ඇත. Guardian Chain Link Fencing යනු දැනටමත් ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳපොලෙහි හොඳින් ස්ථාපිත වෙළඳ නාමයකි. Premier Herrero ආයතනය මේ […]

1-LBN-Fill-1.jpg

1min810
      ශ්‍රී ලංකාවේ මස් ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකුවන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, සිය ව්‍යාප්තකරණ ක්‍රමෝපාය අනුව Anthoney’s Meatlery නමින් නවතම අලෙවි ජාලයක් පසුගියදා ආරම්භ කළේය. ඒ සිය පළමු අලෙවිසැල බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේදී විවෘත කරමිනි. නිව් ඇන්තනීස් හඳුන්වාදීමට නියමිත නවමු ව්‍යාපෘති රාශියක් අතුරින් එකක්වන, Anthoney’s Meatlery හි අරමුණ වන්නේ, වඩාත් ඉඩකඩ සහිත, මස් ආහාර […]

1-LBN-Fill.jpeg

1min650
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO මොරටුව විශ්ව විද්‍යාලය තුළ ක්‍රියාත්මක කළ මෙරට ප්‍රථම ‘Microgrid පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය’ මෑතක දී සාර්ථකව නිම කෙරුණු අතර, මෙම   Microgrid සංකල්පය හරහා දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය වෙත අඛණ්ඩ විදුලි බල සැපයුමක් ලබා දීමට DIMO සමාගම අපේක්ෂා කරයි. සිය ඉංජිනේරු සේවා හරහා මාලදිවයින […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව