Category: ජයග්‍රහණ

10-Most-Admired-Companies-2021-post-event.jpg

1min500
ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව වාර්ෂිකව පවත්වන සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට පාත‍්‍ර වූ සමාගම් 10 අතරට නැවත වතාවක් තේරී පත්වීමට පසුගියදා සමත් විය. මෙම ඇගයීමට ලක් වූ ලැයිස්තුවේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 10 අතරට කොමර්ෂල් බැංකුව පිට පිටම තේරී පත් වූ සිව්වන අවස්ථාව […]

Ceylinco-Life-Head-Office.jpg

1min590
    සේවා ස්ථාන සංස්කෘතීන් ඇගයුම සඳහා ගෝලීය වශයෙන් සුප‍්‍රකට Great Place to Work® ඇගයුම විසින් සිදුකරන ලද ස්වාධීන විශ්ලේෂණයකට පසු සෙලින්කෝ ලයිෆ් සමාගම පිට පිටම දෙවන වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස සහතිකකරණයට ලක් වී ඇත. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා මෙම විශ්ලේෂණයේදී පසුගිය වසරේ ලබාගත් ලකුණු වලට වඩා මෙවර ලකුණු පහක් […]

Image-01.jpg

1min460
    ශ්‍රී ලංකාවේ නවෝත්පාදන පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුවල 2021 ජාත්‍යන්තර මූල්‍ය සඟරා සම්මාන උළෙලේදී බැංකුකරණ අංශයේ ‘‘විශිෂ්ටතම පාරිභෝගික බැංකුව’’ සහ ‘‘විශිෂ්ටතම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) බැංකුව’’ යන සම්මාන හිමිකර ගනිමින් සිය විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කර ඇත. ලෝකයේ වඩාත්ම සාර්ථක මූල්‍ය ආයතන ඇගයීමට ලක් කිරීම හා සැමරීම සඳහා ගෝලීය වේදිකාවක් […]

Image-01-1-2.jpg

1min680
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වානිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩව සිව්වන වරටත් මෙරට වඩාත්ම ගෞරවනීය සමාගම් 10 අතරට තේරී පත් වී ඇත. කොවිඞ්-19 වසංගතය හේතුවෙන් ප‍්‍රබල සංවිධාන පවා අභියෝගයට ලක් වූ වකවානුවකදී, HNB මෙසේ ඇගයීමකට ලක් වීමට හේතු වූයේ එහි මූල්‍ය ක‍්‍රියාකාරීත්වය පමණක්ම නොව කොටස් හිමියන්, ගනුදෙනුකරුවන්, සේවකයින් සහ සමස්ත […]

Ceylinco-Life-Head-Office.jpg

1min400
      ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL), කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව 2021 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම් 10’ ලයිස්තුවට සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගෙන තිබේ. මෙම ලයිස්තුවේ ‘පළමු සමාගම් 10’ සහ ‘ගෞරවණීය සඳහන්’ ලැබූ සමාගම් පහ අතර සිටින එකම රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ් වේ. මෙරට ජීවිත රක්ෂණ අංශයේ […]

Rajitha-Dissanayake-Amana-Bank-CIO.jpg

1min490
      අමානා බැංකුවේ තොරතුරු ආරක්ෂණ පද්ධති වල සුරක්ෂිතතාව වෙනුවෙන් එම බැංකුව වෙත පිරිනමා ඇති ISO/IEC 27001:2013 සහතිකකරණය යලිත් තහවුරු කිරීමට බියුරෝ වෙරිටාස් ශ්‍රී ලංකා (Bureau Veritas Sri Lanka) ආයතනය පසුගියදා කටයුතු කළේ ය. බියුරෝ වෙරිටාස් ශ්‍රී ලංකා යනු ලොව පුරා සහතිකකරණයන් නිකුත් කිරීම සඳහා එක්සත් රාජධානියේ ප්‍රතීතන සේවා ආයතනය වන United Kingdom Accreditation […]

PLC-Tower.jpg

1min620
      ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ අනාගත ස්ථාවරත්වය සලකාබැලීමෙන් අනතුරුව Fitch Ratings ආයතනය A+(lka) ශ්‍රේණිගත කිරීම පසුගියදා නැවත වරක් තහවුරු කෙරුණි. පීපල්ස් ලීසිං සමාගම අසමසම ආයතනික හා මූල්‍ය ස්වභාවය මගින් ජාතික ශ්‍රේණිගත කිරීම් හිමිකරගත් සමාගමකි. ශී‍්‍ර ලංකාවේ විශාලතම මූල්‍ය හා ලීසිං සමාගමක් […]

standard-chartered.jpg

1min440
        14 සැප්තැම්බර් 2021, කොළඹ: ආසියානු සංවර්ධන බැංකුව සමග ගනුදෙනු කරන විශාලතම වෙළඳ මුල්‍ය ගනුදෙනුකරුවෙකු ලෙස තමන් සතු ස්ථානය නැවත වරක් තහවුරු කරගනිමින්, ‘COVID-19 ව්‍යාප්තියට එරෙහිව හොඳින්ම ප්‍රතිචාර දක්වන බැංකුව’ ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ සම්මානයෙන් පිදුම් ලැබීමට ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව සමත් වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ වෙළඳ හා සැපයුම් දාම මුල්‍ය වැඩසටහනට […]

Great-Wall-30th-Anni.jpg

1min580
      ශ්‍රී ලංකාව තුළ වැඩිම ජනාදරයක් දිනාගත් චීන අවන්හල් ජාලය වන ග්‍රේට් වෝල් රෙස්ටොරන්ට් (Great Wall Restaurants) පුද්ගලික සමාගමට දශක තුනක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පාරිභෝගිකයින්ට විශේෂ පිරිනැමීම් රැසක් සූදානම් කර තිබේ. ඒ අනුව 2021 සැප්තැම්බර් මාසය තුළ ග්‍රේට් වෝල් අවන්හල් වෙතින් විවිධ වෙළඳ වට්ටම් ලබාගැනීමට මෙන්ම, ආහාර මෙනුපතට එක් කර ඇති නවතම ආහාර […]

ABF-Awards-2021-Flash-1.jpg

1min570
      කොමර්ෂල් බැංකුව විසින් බල ගැන්වෙන, ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු ගිණුම, 2021 වසරේ ආසියානු බැංකු සහ මූල්‍ය (ABF) සම්මාන ප‍්‍රදානයේ දී ‘වසරේ හොඳම ඩිජිටල් බැංකුකරණ හඳුන්වා දීම’ ලෙස ‘පුද්ගලික බැංකුකරණ – සහායක ව්‍යාපෘති’ කාණ්ඩය යටතේ සම්මානයට පාත‍්‍ර විය. බාධාවකින් තොරව මුල්‍ය සේවා සහ වත්කම් කළමනාකරණ මෙවලම් සමූහයක් එක් යෙදවුමක් හරහා භුක්ති විඳීමට පාරිභෝගිකයන්ට හැකියාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව