Category: ජයග්‍රහණ

Image-of-SLIM-Brand-Excellence-Awards-won-by-Fems-LBN.jpeg

1min350
Hemas Consumer Brands හි සමාජීය වගකීම් සහිත කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමය වන Fems, 2023 වසරේ දී රටේ හොඳම නිෂ්පාදන සන්නාමයක් ලෙසින් නැගී එන ඉහළ පිළිගැනීමක් ඇති විශිෂ්ටතා සම්මාන මාලාවකින් පිදුම් ලැබීය. එහි සන්නාම ක්‍රියාකාරකම් උපායමාර්ගිකව ක්‍රියාත්මක කිරීම සහ පාරිභෝගික අවශ්‍යතා නව්‍ය ලෙස සපුරාලීමේ හැකියාව සන්නාමයට කාන්තා සනීපාරක්ෂක අංශයේ ප්‍රමුඛතම සන්නාමය ලෙස ස්ථානගත වීම සඳහා එහි […]

IMAGE-1-LBN-3.jpg

1min270
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රූපලාවණ්‍ය ශිල්පිනියක වන සැලෝන් උදානි පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා උදානි සුමුදු මහත්මිය ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සහයෝගය සහිතව සබරගමුව වාණිජ මණ්ඩලය සංවිධානය කළ සබරගමුව කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී සේවා අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. මනාලියන් හැඩ ගැන්වීම, සියලුම රූපලාවණ්‍ය කටයුතු සදහා ශ්‍රී ලංකාව පුරා ඉහළ කීර්ති නාමයක් […]

logo.jpeg

1min600
2024.02.12, ජනතාවගේ විනෝදාස්වාදය සදහාම වෙන් වූ , Ravana Pool Club, Ella Sri Lanka සිය සාර්ථක ගමන් මගේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ග්‍රීසියේ ඇතැන්ස් හී දී 8 වෙනි වරටත් පැවැත්වූ, World Luxury Awards. සම්මාන උළලේදී කීර්තිමත් සම්මාන තුනක් දිනා ගැනීමට සමත් විය. මේ වන විට ගෝලීයව විශිෂ්ටත්වයක් හිමිකරගෙන සිටින, ලෝ ප්‍රකට 98 Acres Resort […]

LAWANYA.jpg

1min220
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන lavanya.lk වෙබ් අඩවිය අයත් ලවන්‍යා ඉන්ටර්නැෂනල් සමාගම MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම මාර්ගගත වෙළෙඳසල ලෙස සම්මානයට පාත්‍ර විය. ගාලුමුවදොර හෝටලයේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ නිර්මාතෘ සම්පත් අතුකෝරළ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. මාර්ගගත ක්‍රමයට භාණ්ඩ අලෙවි කරන සහ බෙදා හරින වෙබ් අඩවි […]

slt.jpg

1min260
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සිය ආයතනික වාර්තාකරණයේ කැපී පෙනෙන විශිෂ්ටත්වය පිළිඹිබු කරමින්, TAGS (Transparency, Accountability, Governance and Sustainability) 2023 සම්මාන උළෙලේදී දුරකථන සන්නිවේදන හා තාක්ෂණ කාණ්ඩයේ රන් සම්මානය ශ්‍රී ලංකා ටෙලිකොම් (PLC)  2022 වාර්ෂික වාර්තාව වෙනුවෙන් හිමිකර ගන්නා ලදී. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි.     SLT ප්‍රධාන විධායක නිලධාරී […]

ceylinco-life.jpg

1min190
ලොව ප්‍රකට මූල්‍ය සඟරාවක් වන වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් 2023 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්‍ෂණ සමාගම’ ලෙසට සෙලින්කෝ ලයිෆ් තෝරාගෙන ඇති අතර, එය අඛණ්ඩව 10 වැනි වරට මෙම අභිමානවත් නාමය සමාගම වෙත පුද කිරීමකි. මෙම සම්මානය ප්‍රකාශයට පත්කරණු ලැබුවේ, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින්, සෙලින්කෝ ලයිෆ් ‘ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය’ ලෙස අඛණ්ඩව දෙවන වසර […]

New-Mawanella-Medical-Centre.jpg

1min300
බටහිර වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් සේවා සපයන ප්‍රමුඛ පෙළේ වෛද්‍ය මධ්‍යස්ථානයක් වන New Mawanella Medical Centre, Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා (බටහිර වෛද්‍ය) සම්මානය දිනා ගත්තේය. MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ සම්මාන උළෙල ගාලුමුවදොර හෝටලයේදී පැවැත්වුණු අතර ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය කමල් ධර්මවංශ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ඊට අමතරව […]

MAHANAMA-CAR-SALES.jpg

1min420
මහානාම සමූහ ව්‍යාපාරයට අයත් මහානාම කාර් සේල්ස් MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම මෝටර් රථ අලෙවිකරු ලෙස සම්මානයට පාත්‍ර විය. ගාලුමුවදොර හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී මහානාම කාර් සේල්ස් අධිපති සසිඳු මහානාම මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2014දී කුඩා පරිමාණයෙන් ඇරඹූ මහානාම කාර් සේල්ස් වර්තමානයේදී ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. නිසි […]

Saram-Auto-Industries-LBN.jpg

1min170
ප්‍රධාන පෙළේ නාවික නිෂ්පාදන සහ සේවා සැපයුම්කරුවෙකු වන Saram Auto Industries සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ලෝහ වාත්තු කිරීම් අංශයේ ලෝකඩ සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ හිමිකරු රංජිත් සේරම් මහතා වෙත සම්මානය පිරිනැමිණි.   […]

IMAGE-2.jpg

1min200
Grand 7 Hotel & Restaurant සමාගම සහ එහි අධිපති චින්තක ජීවන්ත විජේසේකර මහතා Pinnacle Sri Lanka Awards සම්මාන උළෙලේදී වසරේ හොඳම හෝටල් හා ආපන ශාලා ජාලය (මහා පරිමාණ කාණ්ඩය) සහ වසරේ හොඳම ව්‍යවසායකයා (හෝටල් හා ආපනශාලා අංශය) යන සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ගාලුමුවදොර හෝටලයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.     […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව