Category: ජයග්‍රහණ

Cap-Snap-Lanka-LBN.jpg

1min1350
Cap Snap Lanka පෞද්ගලික සමාගම Sri Lanka Association for the Advancement of Quality and Productivity (SLAAQP) සංවිධානය කළ 2025 තත්ත්ව සහ ඵලදායිතා ජාතික සම්මේලනයේදී රන් සම්මාන හතරක් දිනා ගත් අතර ඊට අනුබද්ධ සමාගමක් වන American Polymers පෞද්ගලික සමාගම රිදී සම්මානයක් දිනා ගත්තේය. Cap Snap Lanka සමාගමට රන් සම්මාන හිමි වූයේ ක්‍රිස්ටල් (QCC2510276), ඉකෝ ගාඩියන්ස් (QCC2510278), […]

AMERICAN-PLASTICS-LBN.jpg

1min1280
මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ජාතික සන්නාමය වන American Plastics පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් (රබර්, ප්ලාස්ටික් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශය) දිනා ගත්තේය. 2022දී ඇරැඹුණු American Plastics සමාගම (www.americanplastics.lk) උසස් ප්‍රමිතිවලට අනුගත වෙමින් පුළුල් පරාසයක විහිදුණු ප්ලාස්ටික් භාණ්ඩ රැසක් නිපදවයි. ප්ලාස්ටික් බඳුන්, නාන කාමර […]

FinanceAsia-Best-Bank-award-2025.jpg

1min1160
ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රයක් වන ෆයිනෑන්ස් ඒෂියා වෙතින් කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 14 වන වසරටත් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව ලෙස ගෞරවයට පාත්‍ර වී තිබේ. හොංකොං වල කොන්රඩ් හෝටලයෙහි පැවති ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී බැංකුවට හිමි සම්මානය බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිළධාරී ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා විසින් පිළිගන්නා ලදී. “ශ්‍රී ලංකා ජාත්‍යන්තර […]

WhatsApp-Image-2025-07-09-at-19.16.47.jpeg

1min1320
කඳු තරණයේ ශ්‍රී ලාංකේය විශිෂ්ටයකු වන යොහාන් පීරිස් පසුගියදා ලෝකය හමුවේ ශ්‍රී ලාංකේය අභිමානය නැවත තහවුරු කිරීමට සමත් වූයේ සියලු මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමිනි. මේ සමඟ මෙම දස්කම සිදු කළ ලෝකයේ විශිෂ්ටයින් කිහිපදෙනා අතරට එක් වුණු යොහාන් මින් පෙර කිසිඳු ශ්‍රී ලාංකිකයකුට ළඟා වීමට නොහැකි වූ උස් […]

Image-LBN.jpeg

1min1370
පසුගියදා පැවැති ඒෂියා මිරැකල් එවෝඩ්ස් 2025 (Asia Miracle Awards 2025) සම්මාන උළෙලේදී වසරේ හොඳම ඇඟළුම් විකුණුම් සන්නාමය ලෙස ෆැෂන් බග් ගෞරව සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලාංකීය ඇඟළුම් අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස කාලයේ තාලයට වෙනස්වන ජීවන රටාවන්ට ගැලපෙන විලාසිතා හඳුන්වාදෙමින් ජනතා විශ්වාසය දිනා සිටින ෆැෂන් බග් සතු උසස් තත්ත්වය, නව්‍යකරණය හා විශිෂ්ඨ පාරිභෝගික සේවා සංස්කෘතිය මෙම සම්මානය […]

EMSOL.jpg

1min1280
මෙරට නිෂ්පාදිත ඉන්ධන ප්‍රතිකාරකයක් වන EMSOL කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී වාහන, වාහන එකලස් කිරීම් සහ වාහන ආශ්‍රිත කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙසත්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කළ SLIM SME Development සම්මාන උළෙලේදී ක්ෂුද්‍ර අංශයේ කුසලතා සම්මානයකිනුත් පිදුම් ලැබීය. Eminent International සමාගමේ නිෂ්පාදනයක් […]

ROYAL-NURSING-HOME.jpg

1min800
ඒෂියා මිරකල් 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය ලෙස රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම සම්මාන පිදුම් ලැබීය. සම්මන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂත් ලෙස පැවැත්විණි.  2007 වර්ෂයේදී ආරම්භ කළ රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම 1600කට වැඩි හෙද කාර්ය මණ්ඩලයක් සේවය කරන ශ්‍රී ලංකාවේ විශාලම හා ප්‍රමුඛම හෙද නිවාස ජාලය වන […]

1-Anoja-of-Baurs.jpg

1min330
ව්‍යාපාර ක්ෂේත්‍රයේ වඩාත්ම බලගතු සහ දූරදර්ශී කාන්තාවන් අගයමින් ජුනි 25 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති 2025 ගෝලීය හොඳම කාන්තා ප්‍රධාන විධායක නිලධාරී සම්මාන උළෙලේදී, බවර් සමාගමේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා අනෝජා බස්නායක, ගෞරව බුහුමනට පාත්‍ර විය. නවෝත්පාදනය, ශක්තිමත්බව සහ අරමුණ තුළින් ව්‍යාපාර පරිවර්තනය කරන සුවිශේෂී ව්‍යාපාර නායිකාවන් සැමරීම සඳහා ප්‍රථමවරට සංවිධානය කෙරුණු මෙම සම්මාන උළෙලට, […]

CIMA01-LBN.jpg

1min330
පසුගියදා කොළඹ Cinnamon Life හිදී පැවති කිරීතිමත් AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී MAS Holdings ඉහළම රන් සම්මාන තුනක් දිනා ගනිමින් සම්මානයට පාත්‍ර විය. මෙම සම්මාන විශේෂයෙන් මූල්‍ය, තිරසාරභාවය සහ සියලු දෙනාටම සාධාරණ හා සමාන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම යන ක්ෂේත්‍රවල ආයතන සහ නායකයින්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ සැමරීම සඳහා ප්‍රදානය කරන ලදී. […]

CEEDECS.jpg

1min220
මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන CEEDECS Lanka Holdings පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ඛණිජ සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ නවතම නිෂ්පාදනය වන Harithaweli Ready Mix අගයමින් එම සම්මානය පිරිනමන ලදී. 1999දී ආරම්භ වී 2016දී සංස්ථාපිත ආයතනයක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව