Category: ජයග්‍රහණ

IMG-SLIIT.jpeg

1min70
දකුණු කොරියාවේ ඩේජොන් (Daejeon) නුවර වූසොන්ග් විශ්වවිද්‍යාලයේ සොල්බ්‍රිජ් ජාත්‍යන්තර ව්‍යාපාරික පාසල විසින් සංවිධානය කරන ලද 2025 ජාත්‍යන්තර ව්‍යාපාර සැලසුම් තරගාවලියේ (IBPC) ලෝක ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ උපාධි අපේක්ෂක සිසුන් කණ්ඩායම පසුගියදා සමත් විය. මෙම ඓතිහාසික ජයග්‍රහණය ශ්‍රී ලාංකේය ව්‍යාපාරික අධ්‍යාපනය ගෝලීය තලයට ඔසවා තැබූ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, ව්‍යාපාරික නවෝත්පාදන සහ […]

ceylinco-life.jpg

1min40
සෙලින්කෝ ලයිෆ් සමාගම 2025 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී ඇත. මෙම සම්මානය මගින් සෙලින්කෝ  ලයිෆ් සමාගම ලොව වඩාත්ම ගෞරවනීය ජීවිත රක්ෂණ සමාගම් අතරට ශ්‍රේණිගත කර ඇති අතර කැනඩාවේ සන්ලයිෆ්, ඕස්ට්‍රේලියාවේ ඇසෙන්ඩා, චීනයේ චයිනා පැසිෆික් ඉන්ෂුවරන්ස්, ප්‍රංශයේ CNP ඇෂුවරන්ස්, ජර්මනියේ ටැලන්ස්ක් සමූහය, ඉන්දියාවේ […]

Capture-15.jpg

1min60
Prime Lands Residencies PLC සමාගම පසුගියදා පැවති 2025 TAGS සම්මාන උළෙලේදී (TAGS Awards 2025) ඉඩම් හා දේපළ සමාගම් කාණ්ඩයේ රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙවර සම්මාන උළෙලද ඇතුළුව අඛණ්ඩව අවස්ථා 4 කදී TAGS සම්මාන හිමි කර ගැනීමට Prime Lands Residencies PLC මේ වන විට සමත් වී තිබේ. මෙය පසුගිය කාලය පුරාවටම සමාගම සිය ආයතනික […]

Image-EH-LBN.jpg

1min60
Ceylon Cold Stores PLC (CCS), National Supply Chain Excellence Awards 2025 උලෙළේ දී විශේෂ ඇගයීමකට ලක්වෙමින් සිය මෙහෙයුම් විශිෂ්ටත්වය යළිත් වරක් තහවුරු කිරීමට සමත් විය. මෙම ආයතනය John Keells Holdings PLC සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය සහ ප්‍රමුඛතම ආයතනයක් වේ. කර්මාන්ත අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව පසුගිය දා මොනාක් ඉම්පීරියල් පරිශ්‍රයේදී පවත්වන ලද […]

Capture-10.jpg

1min120
දශක 4 ක කාලයක් මුලුල්ලේ කීර්තිමත් උරුමයකට හිමිකම් කියන්නා වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්ප්‍රීතු නිෂ්පාදන සමාගමක් ලෙස සැලකෙන ඉන්ටර්නැෂනල් ඩිස්ටිලර්ස් ලිමිඩට් (IDL) සමාගම, පසුගියදා නිමාව දුටු ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (CIPM) විසින් සංවිධානය කරන ලද 2026 වසරේ විශිෂ්ට මානව සම්පත් ප්‍රශ්නෝත්තර තරඟාවලියේදී, ඒ සඳහා සහභාගී වූ කණ්ඩායම් 74 ක් අභිබවා තරඟාවලියේ සමස්ථ ශූරතාවය […]

Capture-9.jpg

1min60
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් සමාගම වන Prime Constructions (Pvt) Ltd (PCL), පසුගියදා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ශ්‍රේණිගත කිරීම් ක්‍රමවේදය යටතේ C1 ශ්‍රේණිය හිමිකර ගැනීමට සමත් විය. වසර දෙකහමාරක් වැනි කාලයක් තුළ මෙම ශ්‍රේණිය හිමිකරගැනීමට Prime Constructions සමත් වීම විශේෂත්වයකි. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය […]

936.JPG-Edited-LBN.jpg

1min60
ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගමේ 2026 INSEE ව්‍යාපාර සහකරු සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් කොළඹ ITC රත්නදීප හිදී පසුගියදා පවත්වන ලද අතර, මෙහිදී INSEE සිමෙන්ති හා අත්වැල් බැඳගත් කැපී පෙනෙන ව්‍යාපාරික හවුල්කරුවන් වෙත ගෞරව සම්මාන පුද කරනු ලැබීය. මෙම වසරේ INSEE සිමෙන්ති තේමාව වන “අනාගත ආධිපත්‍යය”, INSEE සිමෙන්ති […]

1-Finex-Tissues-ISO-certification-LBN.jpg

1min110
ශ්‍රී ලංකාවේ Hygienic disposable භාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු ලෙස සිය ස්ථානය යළිත් තහවුරු කරමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමන ISO 9001:2015 තත්ත්ව සහතිකය හිමිකරගැනීමට Global Consumer Products පුද්ගලික සමාගම පසුගියදා සමත්විය. මේ සමඟ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකලත් (ISO 9001:2015) soft tissues, oxo-biodegradable, LDPE සහ HDPE කසළ උර මෙන්ම food care නිෂ්පාදනයේ යුතු එකම ශ්‍රී […]

Zone24x7-Group-Photo-1-LBN.jpg

1min140
Zone24x7 ආයතනය, සමාගමේ 22 වසරක ගමන් මගෙහි වඩාත් ශක්තිමත් වසරක් සනිටුහන් කරමින්, ප්‍රමුඛ පෙළේ තාක්ෂණික තරඟාවලි තුනකදී සම්මාන හතක් දිනා ගනිමින් 2025 වසර සාර්ථකව නිමා කළේය. සිය ඕස්ට්‍රේලියානු සේවාදායකයෙකු සඳහා නිපදවන ලද කාර්මික විකුණුම් යන්ත්‍රයක් (Industrial Vending Machine) වෙනුවෙන් ඔවුන්ට‍ මෙම සම්මාන හිමි විය. එය 2025 ආසියා පැසිෆික් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සන්ධාන (APICTA) සම්මාන […]

HNB-EFC-1-LBN.jpg

1min120
ලංකා සේව්‍ය සම්මේලනය (EFC) විසින් පළමු වරට සංවිධානය කරනු ලැබූ 2025 ජාතික විශිෂ්ටතම සේවායෝජක සම්මාන උළෙල පසුගියදා පැවැත්විණ. එහිදී හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින් 10 දෙනා අතරට එක් වෙමින් සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය විශිෂ්ට සේවා යෝජකයින් හඳුනා ගැනීම සඳහා වැදගත් හා විශ්වසනීය ජාතික මිණුම් ලකුණක් ලෙස සැලකේ. එය පාලනය, නායකත්වය, පුද්ගල කළමනාකරණ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව