Category: ජයග්‍රහණ

Home-Lands-LBN.jpg

1min210
ශ්‍රී ලාංකේය දේපල වෙළෙඳාම් සහ සංවර්ධන ක්ෂේත්‍රයේ අංක එකේ සහ විශ්වසනීයම සන්නාමය වන Home Lands ස්වකීය විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කරමින්, දෙසැම්බර් මස 12 වනදා තායිලන්තයේ පැවති ලෝ සුපතල PropertyGuru Asia Property Awards 2025 සම්මාන උළෙලේ දී “Best Developer, Sri Lanka” සම්මානයෙන් පිදුම් ලැබීය. එපමණක් නොව මෙරට දේපළ වෙළෙඳාම් සන්නාමයක් ජාත්‍යන්තරය ඉදිරියේ ඉහළම සම්මානයට පාත්‍ර […]

Omega-1-LBN.jpeg

1min240
යුරෝපිය වෙළෙඳපොල සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් අපනයනකරු සහ තවත් ජාතික සම්මාන ත්‍රිත්වයක් ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී Omega Line සමාගම පෙර නොවූ විරූ ලෙස ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන ගෞරවයට හිමිකම් කියමින් සහ තවත් ජාතික සම්මාන ත්‍රිත්වයක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයේ සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කිරීමට සමත් වී තිබේ. Oniverse සතු නිෂ්පාදකයා වසරේ හොඳම අපනයනකරු […]

1-BV-Lanka-Great-HR-Awards-2025-LBN.jpg

1min170
Bureau Veritas සමාගමට අනුබද්ධිත Bureau Veritas Consumer Products Services Lanka පුද්ගලික සමාගම , සිය සේවක අභිවෘද්ධිය සහ ආයතනික සංස්කෘතිය වෙනුවෙන් පසුගියදා පැවැති Great HR Awards – 2025 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවිය. ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනය (CIPM) මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කෙරුණි. Bureau Veritas CPS සමාගම සිය මානව සම්පත් කළමනාකරණය වෙනුවෙන් […]

DC-GROUP-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සහ නිර්මාණාත්මක වෙළෙඳ දැන්වීම් ආයතනයක් වන DC සමූහය, ක්ෂේත්‍රයේ කීර්තිමත් සම්මාන උළෙලක් වෙන Campaign Agency of the Year 2025 හි දී Digital Innovation Agency of the Year (South Asia) රන් සම්මානය දිනා ගත් පළමු ශ්‍රී ලාංකික ආයතනය බවට පත්වෙමින් ඉතිහාසයට එක් විය. අප රටේ නිර්මාණාත්මක සහ ඩිජිටල් කර්මාන්තයෙහි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, […]

Image-Sunshine-Holdings-SLIM-National-Sales-Awards-2025-LBN.jpg

1min340
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පසුගියදා නිමාවට පත් වූ 2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) සමාගමේ විශිෂ්ටතම විකුණුම් වෘත්තිකයන් 21 දෙනෙකු ඇගයීමට ලක් විය. එහිදී ඔවුන් රන් සම්මාන 7ක්, රිදී සම්මාන 5ක්, ලෝකඩ සම්මාන 7ක් සහ කුසලතා සම්මාන දෙකක් දිනා ගැනීම කැපී පෙනිණි. වත්මන් තරගකාරී ව්‍යාපාරික පරිසරය තුළ විකුණුම් කණ්ඩායම් […]

IMAGE-3-LBN.jpg

1min210
මනරම් කඳුකරයේ පිහිටි EKHO Ella හෝටලය 2025 වසර සඳහා Tripadvisor Travellers’ Choice පිරිනමන Best of the Best සම්මානය දිනා තිබේ. ඒ ලොව පුරා හෝටල්වලින් එම සම්මානය දිනූ හෝටල් 1% අතරට එක් වෙමිනි. අමුත්තන්ගේ අදහස් සහ ශ්‍රේණිගත කිරීම් මත පදනම් වී මෙම සම්මානය පිරිනමා තිබේ. ශ්‍රි ලංකා දුම්රිය සේවය මූලික කර ගත් සංකල්පයකට අනුව නිර්මාණය කර […]

MAIN-IMAGE-LBN.jpg

1min930
චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව විද්‍යාලයෙන් චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා තිබේ. ආචාර්ය උපාධිය පිරිනැමීමේ උත්සවය එම විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර වැඩසටහන් අධ්‍යක්ෂ / සභාපති, මහාචාර්ය, ආචාර්ය Ricardo Saavedra Hidalgo මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඔහු […]

JASTICA-Award-LBN.jpg

1min230
මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) විසින් පසුගියදා පැවැති ‘ඉයන් දියස් අබේසිංහ අනුස්මරණ’ JASTECA CSR / තිරසාර සම්මාන උළෙලේදී කුසලතා (Merit) සම්මානයක් දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ජපන් කළමනාකරණ මූලධර්ම, තාක්ෂණික සහයෝගිතාව සහ තිරසාර ව්‍යාපාර විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කරනු ලබන කීර්තිමත් සංවිධානයක් ලෙස ජපාන-ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික […]

Image-Of-Quality-Award-LBN.jpg

1min260
සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් (පුද්ගලික) සමාගම, පසුගිය නොවැම්බර් මාසයේ පැවති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පිරිනමන ලද 2023 ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී (SLNQA) මධ්‍ය පරිමාණ නිෂ්පාදන සංවිධාන කාණ්ඩය යටතේ කුසලතා සම්මානයක් දිනාගන්නට සමත් විය. 2023 SLNQA උළෙලේ සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් ලැබූ මෙම ජයග්‍රහණය, ජාත්‍යන්තර හොඳම ප්‍රමිතීන් සහ පිළිවෙත් සමඟ සමාගම සිදු කරන කැපවීම […]

1-Mark-and-Comm-PR-Agency-of-the-Year-Rest-of-SA-1.jpeg

1min450
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නිවේදන සමාගමක්වන Mark and Comm සමාගම පසුගියදා පැවැති Campaign’s Agency of the Year Awards 2025 සම්මාන උළෙලේදී රිදී සම්මානයක් දිනාගැනීමටත්, Rest of South Asia PR Agency of the Year කාණ්ඩයේ  (දකුණු ආසියානු) එකම ජයග්‍රාහකයා බවට පත්වීමට සමත්විය. මෙම සම්මාන උළෙල දෙසැම්බර් 2 වැනිදා මුම්බායි නුවර ITC Maratha හෝටලයේදී පැවැත්වුණි. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව