මෙරට ආර්ථික වර්ධනයට සුවිශාල පිටිවහලක් වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ (MSME) සංචාරක ව්‍යාපාර සමුළුව 2024 සීගිරියේදී සාර්ථකව පැවැත්විණි. වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) සහ ඕස්ට්‍රේලියානු රජය අනුග්‍රහය දක්වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG) සංවිධානය කළ මෙම සමුළුව මෙරට සංචාරක ක්ෂේත්‍රය ලැබූ අද්විතීය ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය. MSME ක්ෂේත්‍රය මුහුණ දෙන ආර්ථික අභියෝගවලට […]