ලංකා ව්යාපාරික පුවත් - LBNJune 16, 2021
එමිරේට්ස් ගුවන් සමූහයේ වසර 30 කට අධික ඉතිහාසය තුළ පළමු වරට 2020-21 මුදල් වසර තුළදී අලාභ ලබා තිබෙන අතර කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා ලොව පුරා පැනවූ සංචාරක සීමා ආදායම් කැපී පෙනෙන ලෙස අඩුවීමට සම්පූර්ණයෙන්ම හේතුවී තිබේ. එමිරේට්ස් සමූහය විසින් නිකුත් කර තිබෙන 2020-21 වාර්ෂික වාර්තාවෙන් අනාවරණය කර තිබෙන්නේ 2021 මාර්තු 31 වනදායින් […]












