එමිරේට්ස් වෙතින් ප්‍රථම වරට ‘My Emirates Pass’ වැඩසටහනේ ප්‍රතිලාභ වසර පුරාවටම ලබා දීමට තීරණය කර ඇති අතර එයින් එමිරේට්ස් ගුවන් මගීන්ට ඩුබායි හි සුවිශේෂී දීමනා 600කට අධික සංඛ්‍යාවක් පිරිනමනු ලබයි. මෙම වසර පුරාවට ම ලබාගත හැකි මෙම දීමනා වලට අමතරව, එමිරේට්ස් වෙතින් ගිම්හාන සහ ශීත සෘතු සඳහා වෙනමම දීමනා හඳුන්වා දෙන අතර සංචාරකයින්ට ඔවුන්ගේ සංචාරයෙන් […]