Category: විවිධ

image-01-LBN.jpeg

1min450
සමාරම්භක වැඩසටහන තුළින් ලද අතිවිශිෂ්ට සාර්ථකත්වය සමඟින් Queen of the World Sri Lanka (QOTW) හි දෙවන දිගහැරීම වන Queen of the World Sri Lanaka 2.0  වැඩසටහන සඳහා නිල වශයෙන් අයදුම්පත් භාරගැනීම සනිටුහන් කිරීම පසුගියදා සිදුවිය. මෙරට කාන්තාවන් බලගැන්වීම හා  දායකත්වය වෙනුවෙන් වටිනාකමක් එකතුකරමින් Queen of the World Sri Lanka 2.0 සඳහා ශ්‍රී ලාංකීක වයස අවුරුදු […]

02-Image-LBN.jpg

1min490
කාන්තාවන්ට පොදු සමාජයේදී මුහුණ දීමට සිදුවන අසීමිත අභියෝග හා දුෂ්කරතා මොනවාද යන්න අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. එම අභියෝග හා දුෂ්කරතා අවම කිරීම සඳහා දායක වීම අප කාගේත් වගකීමකි. එම වගකීමට උරදෙමින් Fems ආරම්භ කරන ලද H.E.R. Foundation වැඩසටහනට මේ වනවිට වසරක කාලයක් සම්පූර්ණ වී ඇත. Help, Empower, සහ Rise යන ප්‍රධාන අංශ තුනක් යටතේ […]

IIHS.jpg

1min250
දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෙෳඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසු සිසුවියන්ට එම පරිශ්‍රය වෙත පැමිණ ඔවුන් පිරිනමන අධ්‍යාපන වැඩසටහන් පිළිබඳව අවබෝධයක් ලැබීමට අවස්ථාව සළසයි. IIHS ආයතනය හෙද සේවය, භෞතචිකිත්සාව, ජෛව වෛද්‍ය විද්‍යාව, පරිපූරක වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව, පෝෂණ හා ආහාර විද්‍යාව, සෞඛ්‍ය සේවා කළමනාකරණය, ඩිජිටල් සෞඛ්‍යය […]

British-Council-1-LBN.jpg

1min360
British Council Sri Lanka විසින් 2024 ජාත්‍යන්තර ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිනය වන අද දින ඔවුන් විසින් ක්‍රියාවට නැංවූ ‘Youth-Led Green and Inclusive Businesses’ වැඩසටහනේ නියමු අදියර සාර්ථක ලෙස අවසන් කෙරිණි. දැනට ක්‍රියාත්මක වන ව්‍යාපාර වඩාත් පරිසර හිතකාමී සහ අන්තර්කරණය වූ ව්‍යාපාර බවට පත්කිරීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා, සම්පත් සහ සම්බන්ධතා තරුණ ව්‍යවසායකයන් […]

DSC_4806-LBN.jpg

1min480
මෙරටේ ප්‍රමුඛ පෙළේ රොබෝ තරගාවලිය වන ROBOFEST 2024 සඳහා තරගකරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව SLIIT ආයතනය නිවේදනය කරයි. මෙවර තරගය තවත් පුළුල් කරමින්, AI තාක්ෂණය සහිත නවෝත්පාදන ඇතුළත් නව කාණ්ඩ සහ කාර්මික ක්ෂේත්‍රයේ සහභාගීවන්නන් සඳහා විවෘත කාණ්ඩයක් මෙම වසරේ ROBOFEST තරගාවලිය වෙනුවෙන් ඇතුළත් කර ඇති අතර මෙවර එය වඩාත් තරගකාරී හා සුවිශේෂී […]

01.jpg

1min360
Huawei ICT 2023-2024 ගෝලීය අවසන් මහා තරඟයේ Cloud Track 1 පුහුණු තරඟයේ දෙවන ස්ථානය හිමිකරගනිමින් ඉතිහාසගත ජයක් වාර්තා කිරීමට මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමත් වී ඇත. ශ්‍රී ලාංකික කණ්ඩායමක් ජාතික මට්ටමේ සිට කලාපීය මට්ටම දක්වාත්, අවසානයේ ගෝලීය මට්ටම දක්වාත් ඉදිරියට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ දක්ෂ සිසුන් තිදෙනෙකු වන සසික සංකලන, වාරකී […]

2-SHMA.jpg

1min510
ස්විට්සර්ලන්ත රජය, ස්විස් සංවර්ධන සහ සහයෝගිතා ආයතනය හා බවර් සමාගම එක්ව ක්‍රියාවට නැංවූ ‘තිරසාර වර්ධනය සඳහා වූ නිපුණතා (Skills for Sustainable Growth -SSG) වැඩසටහන‘ යටතේ සංචාරක පුහුණුව ලබාගත් පළමු ශිෂ්‍ය කණ්ඩායමේ පාඨමාලා සහතිකපත් ප්‍රදානෝත්සවය ඉකුත් ජුනි 4 වැනිදා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.     ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පවතින විවිධ රැකියා අවස්ථා වෙනුවෙන් මෙරට තරුණ පරපුර […]

Press-Final-Image-LBN.jpg

1min480
ලංකා අපෝස්තලික දයෝසීසය (ADC) ඉන්දියානු අපෝස්තලික රදගුරු පදවිය (INA) සමග ඇති කරගත් සහයෝගීතාව ඔස්සේ ගෝලීය වශයෙන් සිය මෙහෙවර ව්‍යාප්ත කිරීමක් නිවේදනය කරයි. ජාත්‍යන්තර ස්වාධීන අපෝස්තලික රදගුරු සභාව (IIADS) හි නව ප්‍රධාන ලේකම් ලෙස ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් බිශොප්තුමා පත්වීමත් සමග ශ්‍රී ලංකාවේ ඇති දේවස්ථාන 670 න් ඔබ්බට ගොස් ඉන්දියාවේ, මැදපෙරදිග, ඕස්ට්‍රේලියාවේ සහ ඇමරිකා එක්සත් […]

British-Council-1.jpg

1min510
British Council මගින් පවත්වනු ලබන ‘Reading for Life’ පොත් කියවීමේ අභියෝගය සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට Polymath College හි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පසුගියදා සමත් වූහ. 2024 මාර්තු සහ අප්‍රේල් යන මාසවලදී සති 6 ක කාලයක් පුරා පවත්වන ලද මෙම පොත් කියවීමේ අභියෝගයට Polymath College හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150 කට අධික පිරිසක් සහභාගී වූ අතර අභියෝගය සම්පූර්ණ කිරීමෙන් […]

1718608532567-LBN.jpg

1min320
SLIIT ‘𝐎𝐩𝐞𝐧 𝐃𝐚𝐲 2024‘ වැඩසටහන මාලබේ පිහිටි SLIIT විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ජුනි මස 15 වන දින සාර්ථකව නිමාවට පත් විය. SLIIT හි කථිකාචාර්යවරුන්ට සහ එහි නියෝජිතයින්ට සිසුන් සමගින් සමීප අන්තර් සබඳතාවයන් ගොඩනගා ගැනීමට මේ හරහා සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය විය.     මේ සඳහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව