Category: විවිධ

Image-LBN.jpg

1min250
TVET Career Platform ව්‍යාපෘතිය ආයතන 70කට සහ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් 200ක් වෙත ළඟා වේ. Korean Edtech සමාගමක් වන UBION, Korea International Cooperation Agency (KOICA) සමඟ එක්ව TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම සඳහා ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමඟ හවුල්කාරීත්වයකට එළෙඹ ඇත. මෙහි මූලික අරමුණ වනුයේ  ශ්‍රී ලංකාවේ වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන්ගේ […]

Image-02-GrowWithTikTok-LBN.jpg

1min200
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම අරමුණු කර ගනිමින් TikTok විසින් පවත්වනු ලැබූ  වැඩමුලුව පසුගියදා ඉතා සාර්ථකව අවසන් වූයේ ව්‍යවසායකයින් රැසක් දැනුමින් පෝෂණය කරමිනි. #GrowWithTikTok Masterclass ලෙස නම් කර තිබූ එම වැඩමුලුවට සිය ව්‍යාපාර වර්ධනය කර ගැනීම සඳහා TikTok හි ශක්තිය උපයෝගී කර ගන්නා ආකාරය දැන ගැනීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ […]

Tax.jpg

1min320
ශ්‍රී ලංකාවේ රජයේ බදු ආදායමෙන් සැලකිය යුතු කොටසක් දුම් වැටි හා මත්පැන් අලෙවියෙන් ලැබෙන බව රහසක් නොවේ. එහෙත් පසුගිය මූල්‍ය වාර්තාවන්ට අනුව  එම ආදායමේ සුවිසල් අඩුවක් සිදුව ඇති බව පෙනෙන්නට තිබේ. විටින් විට මිල ඉහළ යාම, වෙළදපොල තුල පැවති විවිධ නිෂ්පාදන සදහා නීතිමය වශයෙන් ගැටලු මතුවීම, ජාවාරම්කරුවන් විසින් අයථා මාර්ගයෙන් දුම්වැටි හා මත්පැන් විශාල ප්‍රමාණයක් […]

1-LBN.jpg

1min250
කොළඹ,ශ්‍රී ලංකාව,අගෝස්තු 2024: ශ්‍රී ලංකාවේ නිර්මාණකරණය පිළිබඳ හරිත සිතියම“The Routes we take”  (අප යන මඟ) ව්‍යාපෘතිය මඟින් 2024 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 1 වන දා දක්වා මරදාන ටේස් එක්ස්පර්ට් සිටි හිදී පැවැත්වෙන නිර්මාණ ප්‍රදර්ශනයේදී ජනගත කරයි. මෙම ප්‍රදර්ශනය මහජනතාව සඳහා මෙම දින දෙක තුළ විවෘතයි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ EUNIC සාමූහිකය සහ Good Life X […]

IMG_9425-LBN.jpeg

1min360
ඇල්සයිමර් රෝගය සහ අනෙකුත් ආකාරයේ ඩිමෙන්ශියා තත්ත්වයන් වයස් මට්ටම වැඩිවීමත් සමග බහුලව වර්ධනය වේ. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ වර්ෂ 2050 වන විට මිලියන භාගයකට ආසන්න ජනතාවක් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත. ලෝක ඇල්සයිමර් මාසය වන සැප්තැම්බර් මාසයේ සහ ලබන සැප්තැම්බර් 21 වන දිනට […]

AMR02593-LBN.jpg

1min590
ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා කැපවී ක්‍රියාකරනු ලබන මෙරටේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන ISC (International Study Centre) ආයතනය, සිසුන්ගේ අධ්‍යයන විශිෂ්ටත්වය විදහා දක්වමින් සිය වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය Cinnamon Grand හෝටලයේදී පසුගියදා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. 2024 අගෝස්තු මස 03 වන දා පැවතී මෙම උපාධි ප්‍රදානෝත්සවය තුළින් ISC හි සිසුන්ගේ මෙන්ම එම පීඨයේ සහ කාර්ය මණ්ඩලයේ […]

British-Council-5-LBN.jpg

1min290
උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින අඩුපාඩු අවම කිරීමට සහ ආර්ථික වර්ධනය දිරිගැන්වීමට නිර්දේශ රැසක් ඉදිරිපත් කෙරේ.  ශ්‍රී ලංකාවේ වර්තමාන හා අනාගත විදේශ අධ්‍යාපන අවස්ථා සම්බන්ධයෙන් වැදගත් කරුණු රාශියක් අනාවරණය කරන පර්යේෂණ වාර්තාවක් British Council විසින් පසුගියදා එළිදක්වන ලදි. අදාළ කරුණු සම්බන්ධයෙන් මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ අධ්‍යාපන ආයතනවලට මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව මෙම වාර්තාව තුළ […]

Tiktok-influencers-Final-LBN.jpg

1min370
එක click කිරීමකින් ලෝකයක් දකින්නට හැකි TikTok තුළින් මෙරට තරුණ තරුණියන් ලබා ගන්නා අත්දැකීම් අති මහත්ය. එය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් නොව නිර්මාණකරණය, අධ්‍යාපනය, අත්දැකීම් බෙදාහදා ගැනීම වැනි යහපත් හෙට දවසකට අවශ්‍ය දේ ඒ තුළින් සපුරා ගැනීමට වත්මන් තාරුණ්‍ය කටයුතු කරති. ‘’From Clicks to Progress: Youth Digital Pathways for Sustainable Development,” යන්න තේමා කරගත් 2024 […]

kaspersky.jpg

1min350
Kaspersky හි ශ්‍රී ලංකාවේ ප්‍රධාන සයිබර් ආරක්ෂණ සමුළුවේදී කලාපයේ නවතම තර්ජන වාහකයින් හා AI සම්බන්ධ වැඩකටයුතු සඳහා හොඳම ආරක්ෂණ පිළිවෙත් හෙළි කරයි ගෝලීය සයිබර් ආරක්ෂණ විසඳුම් සපයන්නා වන පසුගිදා ආසියානු පැසිෆික් කලාපීය රටවල් සඳහා වන ඔවුන්ගේ 2024 Cybersecurity Weekend ශ්‍රී ලංකාවේදී පවත්වන ලදී. සයිබර් ආරක්ෂණය සම්බන්ධ වර්ධනයන් හා සයිබර් ආරක්ෂාවට තර්ජනය එල්ල කරන්නන් මෙන්ම නවතම […]

Image-LBN-2.jpg

1min310
ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් පසුගිය දා කොළඹ දී පැවැති විශේෂ උත්සවයකදී ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව (SLCG) වෙත All-terrain වාහන (ATVs) ත්‍රිත්වයක් ප්‍රදානය කරන ලද අතර  එමඟින් ඔවුන් ශ්‍රී ලංකාව වෙත දක්වන සුවිශේෂී  දායකත්වය මැනවින්  ප්‍රදර්ශනය විය. මෝටර් සහිත මෙම කුඩා off-highway වාහන රළු භූමිවල ප්‍රවාහනය සඳහා පහසුවෙන් භාවිත කළ හැකි අතර එය ශ්‍රී ලංකා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව