Category: විවිධ

1-Student-receiving-scholarship-LBN.jpg

1min210
ගෝලීය වශයෙන් පිළිගත් සුලභ සුදුසුකම් හරහා ශ්‍රී ලංකාවේ දක්ෂතා සංචිතයට දායක වීමේ උත්සාහයක් ලෙස, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලයවන  ESOFT Metro Campus, LEAP පදනම සමඟ එක්ව රට පුරා සිටින සිසුන් 50 දෙනෙකුට රුපියල් මිලියන 55ක් වටිනා ශිෂ්‍යත්ව පිරිනමන ලදී. ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණ, නීතිය, සංචාරක සහ සත්කාරක සේවා, සහ ප්‍රමාණනය වැනි විවිධ විෂයයන් […]

Thanzyl-Thajudeen.jpg

1min170
ආසියානු-පැසිෆික් කලාපයේ අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය සහ නව මානයන් සොයායාම වෙනුවෙන් පිරිනමන 40 Under 40 සම්මානය සඳහා කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රමුඛතම මහජන සබඳතා, සන්නිවේදන සහ කීර්තිනාම උපදේශන සමාගමක්වන Mark and Comm හි අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් (Thanzyl Thajudeen) මහතා නිර්දේශ වී තිබේ. අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ විශිෂ්ට දැක්මක් සමගින් අන්‍යයන් සවිබලගැන්වීමේ කාර්යයක ද නියුතු විශිෂ්ටයින් පිරිසක් මෙම […]

Image-LBN-2.jpg

1min330
Baby Cheramy විසින් කාන්තාවන් සඳහා ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රමුඛතම රෝහල වන කාසල් වීදියේ රෝහලෙහි ආරම්භ කරන ලද සිය ව්‍යාපෘතියෙහි පළමු අදියරේ කටයුතු සාර්ථකව අවසන් කරන ලදී. රෝහල වෙත පැමිණෙන දෙමාපියන්ට වඩාත් සුවපහසු සහ ප්‍රසන්න අත්දැකීමක් පිරිනැමීමේ අරමුණින්  ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය ඔස්සේ රෝහල් පරිශ්‍රය තුළ සවිස්තරාත්මක තොරතුරු සහිත සංඥා පුවරු සවි කිරීම වෙනුවෙන් අවශ්‍ය […]

Kancheeban-LBN.jpeg

5min320
වර්තමාන ලෝකය තුළ විදේශීය උසස්  අධ්‍යාපනය වෙත ඇති උනන්දුව ඉතා විශාලය. එයට සාපේක්ෂකව අධ්‍යාපන උපදේශන සේවා සහ එයට සම්බන්ධ වෙළෙඳ පොළ ඉතා තරඟකාරී එකක් වී ඇත. Trinity International ආයතනය දශකයක කාලයක සිට ලබාගත් අත්දැකීම් සහ සේවාව තුළින් තවදුරටත් වඩාත් ඵලදායි අවස්ථාවන් ලබාදීමට සූදානමින් සිටී. Trinity International ආයතනය විදේශයන්හි උසස් අධ්‍යාපනය සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තරව ඉහළ තරඟකාරී අධ්‍යාපන අවස්ථා සඳහා විශ්වාසදායක ආයතනයක් ලෙස නමක්  […]

TikTok-Logo.jpg

1min220
2024 සැප්තැම්බර් 21 වන දිනට යෙදී ඇති ජනාධිපතිවරණය සඳහා ඉතිරිව ඇත්තේ තවත් එක් දිනකි. ඒ සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහිව කටයුතු කිරීමට මෙන්ම සිය වේදිකාව තුළ මැතිවරණ කටයුතු අඛණ්ඩව සිදු කිරීම වෙනුවෙන් සිය ප්‍රයත්නයන් තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටියි. ජනාධිපතිවරණයේ තීරණාත්මක දින කිහිපයක් වන මෙම කාලය තුලදී ආරක්ෂිත, සත්‍ය හා විශ්වාසදායී තොරතුරු ග්‍රාහකයින් වෙත ලබා […]

Hemas-and-SLIIT-commence-joint-venture-to-elevate-Allied-Health-Sciences-education-in-Sri-Lanka-LBN.jpg

1min410
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම අරමුණු කරගත් විශේෂ ගිවිසුමකට පසුගියදා හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ Sri Lanka Institute of Information Technology (SLIIT) විසින් අත්සන් තබන ලදී. මේ යටතේ SLIIT-HEMAS Allied Health Sciences Institute (SHAHSI) නමින් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමට නියමිත අතර, එම ආයතනය මගින් නවීන ලෝකයට ගැළපෙන හෙද සේවා සහ සම සෞඛ්‍ය විද්‍යා අධ්‍යාපනයක් ශිෂ්‍ය […]

LPEC-LBN.jpg

1min210
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන LPEC Campus, Iconic Awards 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය LPEC Campus සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිපූර්ණ ශිෂ්‍ය සංවර්ධනය සඳහා වන නොසැළෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි. අනාගත වෘත්තිකයන් බිහි කිරීමට සහ ඔවුන් තෝරා ගත් ක්ෂේත්‍රවල විශිෂ්ටයන් වීමට සිසුන් සවිබල ගැන්වීමට LPEC Campus […]

CEPA-seminar-1-1.jpeg

1min330
කොවිඩ් සහ ආර්ථික අර්බුදයෙන් අනතුරුව ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ හෙට දවස පිළිබඳව විමසා බැලෙන පර්යේෂණාත්මක විවරණයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය විසින් පසුගියදා සිදු කරන ලදී. මෙම සමීක්ෂණය ආශ්‍රිතව දියත් කෙරුණු බුද්ධිමය සංකථනය සහ වාර්තා වැඩසටහන පසුගිය 14 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජන ගත කෙරුණු අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ […]

WhatsApp-Image-2024-09-04-at-09.13.52.jpeg

1min340
අප ජීවත් වන්නේ අන්තර්ජාලය ජීවිතයේ සෑම අංශයකටම බලපෑම් කරන යුගයක ය. ඉගෙනුම, සන්නිවේදනය සහ විනෝදාස්වාදය ඇතුළු සියලු දේ සඳහා එමගින් ඇති වන බලපෑම සුළුකොට තැකිය නොහැක. කෙසේ නමුත් අන්තර්ජාලය භාවිතා කිරීමට ඇති නිදහස පුළුල් වීමත් සමග මතු වන බරපතළ අවශ්‍යතාවක් නම් එය සුරක්ෂිත සහ වගකීම්සහගත ලෙස භාවිතා වන බව සහතික කරගැනීම ය. විශේෂයෙන්ම අන්තර්ජාලයට පිවිසෙන […]

Regency-Higher-Education-Centre.jpg

1min580
රීජන්සි උසස් අධ්‍යාපන ආයතනය සහ නේවාසික පාසල් පෞද්ගලික සමාගමේ සභාපති සුජීව සම්පත් ලේකම්ගේ මහතා ජාතික ව්‍යවසායක විශිෂ්ටතා 2024 ජනාධිපති සම්මාන උළෙලේදී ජාතික ව්‍යවසායක විශිෂ්ටතා ආසියානු සම්මානයෙන් පිදුම් ලැබුවේය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සහ සමාජ සුබසාධනය උදෙසා සිදු කළ සේවාව වෙනුවෙන් ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේය. මහනුවර සහ කුරුණෑගල නගරවල පිහිටි ශාඛා දෙකකින් සමන්විත රීජන්සි උසස් අධ්‍යාපන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව