Category: විවිධ

Suva-Diviya1-LBN.jpg

1min260
      සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් සහ දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතයක් වන සුව දිවිය, ලෝක දියවැඩියා මාසය නිමිත්තෙන් 2023 නොවැම්බර් 4 වැනි දිනට ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ මහජන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි තේමාව වන්නේ “Unmask Diabetes’’ යන්නයි. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ දියවැඩියාව, එය වැළැක්වීම සහ […]

HZ5A4777r45y-min-LBN.jpg

1min2860
      දෙමාපියෙකු බවට පත්වීම ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයේ සිදුවන වඩාත්ම භාරදූර සහ තෘප්තිමත් ගමනක ආරම්භය ලෙස සැලකිය හැක. එය ඉවසීම, කැපවීම සහ ආදරය එක්තැන් වුනු භූමිකාවකි. කුඩා දරුවන්ගේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම හරහා ඔවුන්ගේ අනාගත සාර්කත්වයට අඩිතාලම සකස් කිරීමේ වගකීමද දෙමාපියන් සතු වැදගත් භූමිකාවේ කොටසක් වේ. එය සමස්තයක් ලෙස මුළු මහත් සමාජයටම බලපෑම් ඇති කළහැකි […]

Rural-women-employment-Sinhala-LBN.jpg

1min430
      ග්‍රාමීය කාන්තාව සවිබල ගැන්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාත්‍යන්තර  ග්‍රාමීය කාන්තා දිනය  ඔක්තෝම්බර් 15වන දිනට යෙදෙන අතර, මෙම දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තා සේවා නියුක්තිය සඳහා ඉහළම දායකත්වයක් ලබා දෙන ක්ෂේත්‍රය බවට මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය පත්ව සිටින බව ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ උපසභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පවසයි. […]

SLIIT-3-LBN.jpg

2min140
      මානව සම්පත සහ භූගෝලීය පිහිටීම උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව සීග්‍ර ආර්ථික වර්ධනයකට ගෙන යනවා අධ්‍යාපනයේ විශිෂ්ටත්වය සඳහා සුවිශේෂ මෙන්ම අඛණ්ඩ කැපවීමක නිරත SLIIT  සිය නවතම විශ්වවිද්‍යාලය වන SLIIT Kandy Uni, පල්ලෙකැලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විවෘත්ත කළේය. සිය ආයතනික සීමාව පුළුල් කරමින්, ආකර්ෂණීය පරිච්ජේදයක් ඉතිහාසයට එක් කරමින් SLIIT ජාලයට එක්වුණු මෙම […]

TikTok.png

1min260
      ඔබ විලාසිතාවලට ප‍්‍රිය කරන්නේ නම්, TikTok හි @mensfashionsl ලෙස හඳුන්වන ඩොන් කෙවන් ගැන ඔබ අසා ඇති. ඔහු විලාසිතා ක්ෂේත‍්‍රයේ රැල්ලක් ඇති කරන ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍ය අතර විශාල ජනප‍්‍රියත්වයක් ලබා ඇති කුරුණෑගල ප‍්‍රදේශයේ ජනප‍්‍රිය තරුවකි. ඩොන් ශ‍්‍රී ලාංකික යෞවනයින්ට ඔවුන්ගේ ශෛලිය සහ නිර්මාණශීලීත්වය ඉහළ නැංවීම සඳහා අද්විතීය අන්තර්ගතයන් නිර්මාණය කරයි. මෙම විලාසිතා අන්තර්ගත […]

Indika-De-Zoysa-LBN.jpeg

1min290
      මැතිවරණවලදී සමාජ මාධ්‍යවල තීරණාත්මක කාර්යභාරය ඉන්දික ද සොයිසා විසිනි තාක්ෂණික දියුණුව හමුවේ සමාජ මාධ්‍ය වේදිකා අපගේ සාමූහික ඩිජිටල් කතිකාවේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. මෙම වේදිකා අපගේ සන්නිවේදන වපසරිය තුළ විප්ලවීය වෙනසක් කර ඇති අතර දේශපාලන ක්ෂේත‍්‍රයේ, විශේෂයෙන් මැතිවරණ වලදී ප‍්‍රබල බලපෑම්කරුවෙකු ලෙස ඉස්මතු වී ඇත. අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලීන් කෙරෙහි සමාජ මාධ්‍යවල බලපෑම […]

Image-Asiri-LBN.jpeg

1min250
2023 සැප්තැම්බර් 27: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහල් ජාලය මෙන්ම රෝග විනිශ්චය පහසුකම් ජාලය වන ආසිරි හෙල්ත් විසින් නව ආසිරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමිය (AAHS) අභිමානයෙන් යුතුව හදුන්වාදෙනු ලබන්නේ තරුණ තරුණියන්ට දැරිය හැකි මිලකට ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍ය සේවා සුදුසුකම් සඳහා ප්‍රවේශය ලබා දීමට මුල පිරීමක් වශයෙනි. ආසිරි හෙල්ත්, ඕස්ට්‍රේලියාවේ Wollongong විශ්ව විද්‍යාලයේ මැලේසියානු මණ්ඩපය සමග හවුල් […]

Image-1-LBN.jpg

1min410
      ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ බේබි ෂෙරමි සහයෝගීතාවයෙන් දරුවන් අතර සිදු වන අනතුරු හඳුනා ගෙන, එම අනතුරු වළක්වා ගන්නේ කෙසේද, අනතුරක් සිදු වූ විට කටයුතු කළ යුත්තේ කෙසේ ද, දරුවන්ගේ පරිසරයේ සැඟව ඇති අනතුරු මොනවාද යනා දී වශයෙන් නව ක්‍රියාකාරකම් මාලාවක් ඔස්සේ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා දරුවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් අත්වැල් […]

IMG_4216.jpg

1min670
      TikTok යනු පරිශීලකයින්ට සිය නර්තන හැකියාවන් ඔප්නංවා ගැනීමට සහ ප‍්‍රදර්ශනය කිරීමට කදිම වේදිකාවකි. එය විවිධ පසුබිම්, සංස්කෘතීන් සහ කුසලතා මට්ටම්වලින් සමන්විත නර්තන ශිල්පීන්ගේ සහ නර්තනයට පි‍්‍රය කරන්නන්ගේ තෝතැන්නකි. වෘත්තීය නර්තන ශිල්පීන්ගේ සිට ඒ සඳහා කැමැත්තක් දක්වන්නන් දක්වා  ඕනෑම කෙනෙකුට මෙම වේදිකාව මත ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ ආශාව ප‍්‍රදර්ශනය කිරීමට අවස්ථාව තිබේ. නර්තන ශිල්පිනියක්, […]

800px-BritishCouncil.jpg

1min320
      IELTS පරීක්ෂණයේ එක් කොටසකට පමණක් නැවත පෙනී සිටීමේ අවස්ථාව British Council IELTS පරීක්ෂණයට පෙනී සිටින පළමු අවස්ථාවේදී තමන් අපේක්ෂා කරන ප්‍රතිඵල ලබාගැනීමට අසමත් වන අයදුම්කරුවන් මින් ඉදිරියට සමස්ත පරීක්ෂණයටම නැවත වරක් පෙනී සිටීම අවශ්‍ය නොවේ. ඒ, British Council IELTS විසින් පසුගියදා හඳුන්වා දෙන ලද ‘One Skill Retake’ නම් සුවිශේෂී පහසුකම හේතුවෙනි. මෙමගින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව