Category: විවිධ

Image-02-LBN.jpg

1min1230
සෙලාන් බැංකුව අඛණ්ඩව 12 වන වරටත් ‘ලෝක ළමා මාසය’ සැමරීම සඳහා දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුම වන ‘සෙලාන් ටිකිරි’ සන්නාමය යටතේ මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරන ලද අතර, මෙරට බැංකුවක් ලෝක ළමා දිනය වෙනුවෙන් මෙබඳු ජාතික මට්ටමේ සැමරුම් මාලාවක් දියත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.  දරුවන්ට මූල්‍ය සාක්ෂරතාව සම්බන්ධ මූලිකාංග […]

nicotine-molecule-is-alkaloid-structural-chemical-formula-molecule-model_979013-1003-1.jpg

1min1610
ආර් පෙරේරා. හිරු එළිය වැටුණු නිදහස් සති අන්තයක මිතුරන් සමඟ එක්ව පවත්වන බාබකිව් සාදයකදී අප ආහාරයට ගන්නා පදම් කළ මස් වර්ග, සොසේජස් හෝ සිසිල් මත්පැන් වීදුරුවක් ගැන අප කිසිවිටෙකත් තැතිගන්නේ නැත. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ පිළිකා පිළිබඳ පර්යේෂණ ආයතනය (IARC) පවසන පරිදි, මේවා පිළිකා ඇති කිරීමට ඉහළම අවදානමක් සහිත සාධක ලෙස නම් කර තිබේ. […]

1-Deepak-LBN.jpg

1min270
ඉන්දියානු සාගර කලාපය කේන්ද්‍රකරගත් ප්‍රමුඛතම හෝටල් සමූහයක්වන Sun Siyam සමූහයේ නව සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස දීපක් බූනෙඩි මහතා පසුගියදා නම්කෙරිණි. මෙම නව පත්වීම තුළින් සමූහයේ දිගුකාලීන වර්ධනය, සන්නාම දියුණුව සහ නායකත්වය තවදුරටත් වර්ධනය වනු ඇත. Sun Siyam Resorts හි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස මෙතෙක් සේවය කළ දීපක් බූනෙඩි මහතා, Sun Siyam සමූහයේ මෑතකාලීන ව්‍යාපාර […]

Capture-4.jpg

1min250
සෙලාන් බැංකුව තෛපොංගල් දිනය වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවය පසුගියදා සෙලාන් ප්‍රධාන ශාඛා පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙය ‘සුහද හදක් ඇති දේශීය බැංකුව’ යන විරුදාවලිය තුළින් මූර්තිමත් වන වටිනාකම් මූලික කරගත්, විවිධත්වය සහ සමානාත්මතාව මැනැවින් පිළිබිඹු කළ උත්සවයක් විය. සෙලාන් බැංකුවේ ශාඛා රැසක ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ද මෙම උත්සවයට සහභාගී වූ අතර, සාම්ප්‍රදායික […]

MRD08862-LBN.jpg

1min200
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාර්මික නිෂ්පාදන සමාගමක් වන Tantri Trailers (පුද්) සමාගම, මෙරට තරුණ තරුණියන්ගේ වෘත්තීය නිපුණතාවය ඉහළ නැංවීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයට ගැළපෙන තාක්ෂණික අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් පුත්තලම Mercy Education Campus සමඟ නව අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹ තිබේ. මෙම අවබෝධතා ගිවිසුම 2026 පෙබරවාරි 12 වන දින කොළඹ BMICH Orchid ශාලාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කර්මාන්ත ක්ෂේත්‍රයේ […]

ceylinco-life.jpg

1min1170
රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන්ගේ විශිෂ්ටත්වය ඇගයීම සහ ප්‍රතිලාභ සැලසීම සඳහා සිය දිගුකාලීන කැපවීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 25 වන වරටත් ප්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කරන බව නිවේදනය කර ඇත. ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් මෙම වැඩසටහන යටතේ 2026 වසරේ දී රුපියල් මිලියන 22.7 ක වටිනාකමකින් යුත් […]

1-Thanzyl-Thajudeen-LBN.jpg

1min360
දශක එකහමාරක් පුරා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ලෝකයේ ගැටලු සඳහා ක්‍රමෝපායික සන්නිවේදන විසඳුම් සපයන මෙරට ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නිවේදන සමාගමක්වන Mark and Comm පුද්ගලික සමාගම සිය 15වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සමරනු ලැබීය. තන්සිල් තාජුඩීන් මහතා විසින් 2011 වසරේදී ආරම්භ කරන ලද සමාගම, ආරම්භයේ පටන්ම එක් ප්‍රධාන මූලධර්මයක් කේන්ද්‍ර කරගනිමින් සිය ව්‍යාපාර කටයුතු සිදුකරන ලදී. එනම්, […]

Image-I-IESL.jpeg

1min320
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) මෙරට ඉංජිනේරු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී ජාතික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එහි සිවිල් ඉංජිනේරු ගෞරව උපාධි පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) මගින් පිරිනමනු ලබන පූර්ණ පිළිගැනීමක් හිමිකරගෙන ඇත. මෙම පූර්ණ පිළිගැනීම, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සිය ඉංජිනේරු අධ්‍යාපනයේ විශිෂ්ටත්වය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට දක්වන අඛණ්ඩ කැපවීම උදෙසා ලැබුණු […]

1.jpg

1min160
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, සෑම වසරකම පවත්වනු ලබන, සිය කාර්ය මණ්ඩල විශිෂ්ටත්වය අගය කිරීමේ “Stars of SLIIT 2025” සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 500කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම උළෙල, ආයතනයේ සාර්ථකත්වය පිටුපස සිටින සැබෑ ශක්තිය වන සිය කාර්ය මණ්ඩලය ඇගයීමට ශ්‍රී ලංකා […]

1-Emil-Stanley-and-Marie-Seetha-1-LBN.jpg

1min360
ශ්‍රී ලංකාවේ සියයට සියයක්ම ප්‍රතිජීවකවලින් තොර මාංශ ආහාර නිෂ්පාදනයේ යෙදෙන එකම සමාගමවන නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම සිය 40වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. වර්ෂ 1986දී සමූහයේ සභාපති එමිල් ස්ටැන්ලි මහතා සහ ඔහුගේ බිරිඳවන (අධ්‍යක්ෂිකා) එස්.එම්. ඩී. මේරි සීතා ලක්ෂ්මි මහත්මිය විසින් කුඩාවට ආරම්භ කරන ලද ව්‍යාපාරය මේ වනවිට ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම කුකුළුමස් නිෂ්පාදකයා දක්වා දිගු ගමනක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව