Category: විවිධ

D-LBN.jpg

1min380
මිනැස්රෝ කොලේජ් සිය අධ්‍යාපන ගමන් මඟෙහි නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් එහි නවතම ශාඛාව මාර්තු 12 මතුගම නගරයේදී විවෘත කළේය. මෙම නව ශාඛාව ස්ථාපනය කිරීමෙන් ගුණාත්මක අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමට සහ ප්‍රදේශයේ දෙමාපියන්ගෙන් ලැබෙන ඉහළ ඉල්ලුමට ප්‍රතිචාර දැක්වීමට ආයතනය දක්වන නිරන්තර කැපවීම පිළිබිඹු වේ. ​මිනැස්රෝ පැලවත්ත ශාඛාවේ පවත්වා ගෙන යන උසස් අධ්‍යාපන ප්‍රමිති සහ එහි සාර්ථකත්වය පිළිබඳව […]

TikTok-Logo.jpg

1min280
ඩිජිටල් යුගයත් සමඟ ශ්‍රී ලංකාවේ රාමසාන් උත්සවය සමරන ආකාරය වෙනස් වෙමින් පවතී. අතීතයේදී රාමසාන් සමය යනු අසල්වාසීන් සමඟ කංජි සහ සමෝසා වැනි ඉස්ලාම් සංස්කෘතියේ අනන්‍යතාවන් බෙදාහදා ගනිමින් ඉතා නිහඬව සැමරූ කාලයක් වුවද වර්තමානයේ TikTok වැනි සමාජ මාධ්‍ය නිසා මෙම උත්සවය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති අතර සියලු දෙනාටම විවෘත වී ඇත. විවිධ ජාතීන්ට අයත් තරුණ පිරිස් […]

Image-II-LBN-1.jpeg

1min240
මාර්තු 08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) සමඟ එක්ව City of Dreams Sri Lanka විශේෂ හමුවක් සංවිධානය කරන ලදී.  ර්‍ණඨසඩැ එද ඨ්සබ” යන්න තේමා කරගත් එම හමුවේදී කර්මාන්ත නායිකාවන්, අධ්‍යාපනඥයින් සහ හෝටල් ක්ෂේත්‍රයට අදාල වෘත්තිකයින් සමඟ තොරතුරු, අදහස් හා අත්දැකීම් බෙදා ගැනීමට City […]

Nolimit-02-LBN.jpeg

1min1110
2026 මාර්තු 14, කොළඹ, ශ්‍රී ලංකාව : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන NOLIMIT, දිවයින පුරා විහිදුනු සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 29 වන ශාඛාව පසුගියදා කිරිබත්ගොඩ දී විවෘත කළේය. කිරිබත්ගොඩ, මාකොළ පාරේ පිහිටි Udeshi City සාප්පු සංකීර්ණයේ G-3 හි පිහිටි වර්ග අඩි 21,000කට වඩා වැඩි ප්‍රමාණයකින් යුතු මහල් තුනකින් සමන්විත මෙම ප්‍රදර්ශනාගාරය ගනුදෙනුකරුවන් සඳහා […]

RUSSELS.jpg

1min410
Russel’s සමාගම 2026 පෙබරවාරි මාසයට අදාළ විශිෂ්ට සේවකයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. විශිෂ්ට කාර්යසාධනය, වෘත්තීයභාවය සහ උසස් සේවා ප්‍රමිති පවත්වා ගෙන යාම සඳහා වන කැපවීම යන කරුණු මත පදනම් වී මෙම විශිෂ්ටයන් තෝරා ගන්නා ලදී. මෙම මාසික සම්මාන පිරිනැමීම ආයතනය තුළ නිරන්තරයෙන් උසස් කාර්යසාධනයක්, කණ්ඩායම් හැඟීමක්, වගකීම්සහගතභාවක් සහ ඉහළ සේවා ගුණාත්මකභාවයක් පවත්වා ගෙන යාමට […]

The-Planters-Association-of-Ceylon.jpg

1min220
 මෙරට වැවිලි ක්ෂේත්‍රයේ දිගු කාලීන පැවැත්ම සහ උන්නතිය වෙනුවෙන් තිරසාර විදුලි ගාස්තු නියාමන රාමුවක් සහ විදුලි ජනන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටින අතර යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මත වැවිලි ක්ෂේත්‍රය ඇතුලුව අපනයන ක්ෂේත්‍රය මත ඇති කෙරෙන දැඩි ආර්ථික පීඩනය මෙම කර්මාන්තයන්ගේ දිගු කාලීන තිරසර පැවැත්මට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය […]

Visitors-at-Kala-Pola-2-LBN.jpg

1min190
“මම බිම්මල් වවන්න පටන් ගත්තේ හිත සැහැල්ලු කරගන්න. මම හිතුවේ නෑ මේක මේ තරම් සාර්ථක ව්‍යාපාරයක් වෙයි කියලා. ජෝන් කීල්ස් පදනම මට අවශ්‍ය මූලික පහසුකම් සියල්ල සපයලා දුන්නා. දැන් මම කීල්ස් සුපිරි වෙළඳසැල්වලට බිම්මල් සපයනවා. දැන් මේ අවට තවත් කාන්තාවන් කීප දෙනෙක්ම මේ ව්‍යාපාරය පටන් අරන්.” ජාඇල ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ බිම්මල් වගා […]

1.-presenting-a-scholarship-award-letter-LBN.jpg

1min400
2025 නොවැම්බර් 22 දින කොළඹදී – Chevron Lubricants Lanka PLC සහ ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයන් (CGTTI) ඒක්ව විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය අරමුණු කරගත් තරුණ ශ්‍රී ලාංකික කාන්තාවන් සිවිබල ගැන්වීම සඳහා “Caltex Abimani: Women in STEM” නම් ආයතනිකන් සමාජ වගකීම් (CSR) වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරන ලදි. මෙම වැඩසටහන මගින් Chevron ආයතනයේ […]

1-SSP-Women-LBN.jpg

1min290
සුප්‍රකට Tripadvisor වෙබ් සඟරාව මෙන්ම 2025 Homes & Gardens Design සම්මාන උළෙල මගින් ගෞරවයට පාත්‍ර වූ Sun Siyam Pasikudah හෝටලය 2026 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පසුගියදා සංවිධානයකර තිබුණි. “Eat, Pray & Love” තේමාව යටතේ සහ හෝටලයේ ප්‍රධාන වර්ණ ගැලපුම්වන සුදු, ලා දුඹුරු සහ රන් පැහැයෙන් සැරසෙමින් උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැති විවිධ […]

Image-1-LBN-2.jpg

1min220
2026 වසරේ කාන්තා දිනයට සමඟාමීව Spa Ceylon විසින් “Her Business Matters” නමින් කරන මේ වැඩසටහන් මාලාවේ කාන්තා ව්‍යාපාරයන්ට සහයෝගයක් ලබාදීමේ අරමුණින් මාර්තු මාසය පුරාවටම මෙය දියත් කරනු ලබනවා. අපේ රටේ කාන්තාවන් විසින් ශක්තිමත් ආර්ථිකයක්, සමාජයක් සහ පවුලක් ගොඩනැඟීමට දායක වෙනවා යන අදහස මූලික කරගෙන ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන අදියර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. මාර්තු මාසය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව