Category: විවිධ

Samsung_LOGO-1.jpg

2min510
  Samsung Internet 17.0 හි නිල අනුවාදනය දැන් Google Play හෝ Galaxy Store මඟින් download කරගත හැකියි පරිශීලකයා කේන්ද්‍රකොට ගත් පුද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ සුවිශේෂී විශේෂාංග සහිත නවතම අන්තර්ජාල සම්බන්ධතාව වන Samsung Internet 17.0 නිල වශයෙන් හඳුන්වා දීමට සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් කටයුතු කරන ලදී. Smart anti-tracking සහ HTTPS ප‍්‍රමුඛතා ප‍්‍රවේශය සහිතව හඳුන්වා දී ඇති Samsung […]

airtel-logo-white-text-horizontal-2.jpg

1min730
        ඇතැම් වැදගත් සංවාද අතරතුර පරිශීලකයෙකුට තම ජංගම දුරකතනයේ ශේෂය පරීක්ෂා කිරීමට හෝ ඔවුන්ගේ ජාලයෙන් පිටත ඇමතුමක් ගැනීමේදී වැය වන අධික පිරිවැය ගැන වද වූ කාලය දැන් අවසන්. මෙරට සන්නිවේදන ක්ෂේත‍්‍රයේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක්  සනිටුහන් කරමින් ප‍්‍රථම වරට එයාර්ටෙල් ලංකා සිය Prepaid Freedom Plans වෙතින්  ඕනෑම ජාලයකට සහ සමාජ ජාල මාධ්‍ය වෙත […]

Image-Three.jpeg

1min930
        ChildFund Sri Lanka ආයතනය විසින් ‘ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ තරුණ එකමුතුව’ (AYEVAC) සඳහා නායකත්ව පුහුණු කඳවුරක් දඹුල්ලේදී පසුගියදා පැවැත්විය. ‘AYEVAC’ නැමති මෙම තරුණ එකමුතුව ස්වාධීන ව්‍යාපාරයක් වන අතර එය 2018 වසරේ දී ආරම්භ කරන ලදී. ChildFund Sri Lanka ආයතනය විසින් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 10 ක මෙම AYEVAC තරුණ එකමුතුව […]

Image-2.jpg

1min790
        සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) කඩොලාන සංරක්ෂණය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තිරසාරත්වය උදෙසා වූ කේන්ද්‍රය  සහ බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා (Biodiversity Sri Lanka) සමගින් හවුල්කාරීත්ව ගිවිසුම් දෙකකට අත්සන් තැබීම පසුගියදා සිදු විය. CDB සමාගමේ ව්‍යාපාර ක්‍රමෝපාය තුළ තිරසාරත්ව න්‍යායපත්‍රය සහ නවීන තාක්ෂණය සඳහා ප්‍රමුඛතම අවධානයක් යොමු කෙරෙන අතර ඒ […]

airtel-logo-white-text-horizontal.jpg

1min670
        3G data ජාලය නවතා දමයි: 2G (voice සහ text) සේවා අඛණ්ඩව සිය ජාලයෙහි අමතර LTE bandwidth වැඩි දියුණු කිරීම සඳහා මෙම 3G data සේවාව නවතා දමන බව එයාර්ටෙල් සමාගම නිවේදනය කරයි. මෙමඟින් එයාර්ටෙල් ලංකා සමාගමේ 4G/5G සේවා වඩාත් වැඩිදියුණු වන අතර පරිශීලකයන්ට වේගවත් සහ අඛණ්ඩ සේවාවක් ලබා දෙයි. මෙම පියවර මඟින් […]

Roshan-Rajadurai.jpg

1min600
        කලාපීය වැවිලි සමාගම්වලට (RPCs) අවශ්‍ය ඉන්ධන ප‍්‍රමාණය වෙන් කිරීමට රජය අපොහොසත් වීම, අඛණ්ඩව විදුලිය විසන්ධි කිරීම් සහ දැනුම් දීමකින් තොරව ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම ආදිය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදු වීමේ අවදානමක් උද්ගත වෙමින් පවතී. ඉන්ධන නොමැතිකම හේතුවෙන් සියලූම දළු සහ රබර් කිරි ප‍්‍රවාහන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල […]

Maliban-Sinhala-Logo.png

1min3700
        ශ්‍රී ලංකාව පෙර නොවූවිරූ අයුරින් දුෂ්කර කාලපරිච්ඡේදයක් පසුකරමින් සිටින මේ මොහොතේ, වසර 70 කට අධික කාලයක් යහගුණයෙන් පන්නරය ලැබූ සැබෑම ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් ලෙස මැලිබන්, කාලීන වූ අස්ථාවර ආර්ථික තත්ත්වයන් නිසා මුළුමහත් ශ්‍රී ලාංකිකයන්  අත්විඳිමින් සිටින අප්‍රමාණ වූ දුෂ්කරතාවන් සම්බන්ධයෙන් ඉමහත් කම්පාවට පත්වී සිටින්නෙමු. අන්‍යෝන්‍ය වටිනාකම් අගයමින්, ඉතාමත් සාමකාමී පිළිවෙතක් අනුගමනය […]

Image-1-2.jpg

1min690
        SLIIT හි පරිගණක පීඨයේ පර්යේෂණ ව්‍යාපෘතියක් වන ‘CocoRemedy’ ව්‍යාපෘතිය පසුගියදා පැවති 2021 ලෝක සමුළු සම්මාන උළෙලේ (WSA) තරුණ නවෝත්පාදන කාණ්ඩය යටතේ ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් විය. WSA හි අරමුණ වන්නේ දේශීය වශයෙන් අති නවීන තාක්ෂණික නවෝත්පාදනයන් තෝරා ගැනීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීමයි. මීට අමතරව, WSA යනු එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන […]

DSC_7002-LINN-workshop-3-2.jpg

2min690
        Daraz ශ‍්‍රී ලංකා Lanka Impact Investing Network (LIIN) සමග එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවක් සංවිධානය කිරීමට සැලසුම්කොට ඇත. වැඩමුළු මාලාව වෙත සහභාගී වන ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන සඳහා පුළුල් මෙන්ම වඩාත් තිරසාර වෙළෙඳපොළක් සකස් කර දීම වෙනුවෙන් Daraz Seller  ලියාපදිංචි කිරීම හෙවත් Daraz විද්‍යුත් වාණිජ වෙබ් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව