Category: විවිධ

Anusara-Abaygunawardane-LBN.jpeg

1min40
ඕස්ට්‍රේලියාවේ Curtin විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නියෝජිත ආයතනයක් වන Curtin Colombo අනාගත නායකයන් උදෙසා විවිධ ක්ෂේත්‍රවලින් ඔවුන්ගේ විශිෂ්ටත්වය විදහා පාන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දුන් සරසවියකි. පරිවර්තනීය අධ්‍යාපනය සඳහා කේන්ද්‍රස්ථානයක් බඳු Curtin Colombo නව පරපුරේ සිසු දරු දැරියන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවල කැපී පෙනෙන දක්ෂතා දක්වන්ට මෙන්ම ක්‍රීඩා අංශයෙන් ඉදිරියට යාමටත් අවස්ථාව සලසා දී ඇත. Curtin Colombo, සිසුන්ගේ […]

Image-01-LBN-2.jpg

2min150
කෙටි වීඩියෝවක් මඟින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය හා වටිනාකම ලොවට විවර කරමින් සංචාරකයින්ගේ උනන්දුව ඉහළ නැංවීමට හැකි නම් එය ඉතා වැදගත්ය. අද වන විට එහි සුවිසල් කාර්යයක්  TikTok ඉටුකරමින් සිටියි. ඒ යටතේ ශ්‍රි ලංකාවේ ආකර්ෂණීය ස්ථාන, ඒ වටා බැඳී ඇති රසවත් කතා නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ට සංස්කෘතිය හා අලංකාරත්වය පිළිබඳ සුවිශේෂී පණිවිඩයක් ලබා […]

Image-I-LBN.jpg

1min230
Colombo, Tuesday 1 October 2024: බ්‍රිතාන්‍ය කවුන්සිලයේ කොළඹ කාර්යාලය සිය බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 100ක් උත්පාදනය කිරීම සඳහා සූර්ය බලශක්තියට පරිවර්තනය කරන ලදී. ව්‍යාපෘතියේ කොටසක් ලෙස සහ හරිතකරණය සඳහා අපගේ කැපවීම ලෙස, කොළඹ කාර්යාලය 220kWp Solar PV පැනල ඒකක 353 ක් ස්ථාපනය කරයි. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය හරහා කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලය ඉදිරි වසර 25 සඳහා වාර්ෂිකව CO2 […]

03-LBN.jpg

1min360
වසර 62 ක අඛණ්ඩ ජනතා විශ්වාසය සමග ලොව දිනූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI ආයතනික ගමන්මගෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, පාවහන් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නවතම අත්දැකීම් රැසක් හඳුන්වා දෙමින් කොළඹ 02 ටවුන්හෝල් ප්‍රදර්ශනාගාරය නවීකරණය කර නව මුහුණුවරකින් නැවත විවෘත කිරීම 2024 සැප්තැම්බර් 10 වැනිදා සිදුකෙරිණ. ශ්‍රී ලාංකීය ජන හදගැස්ම හඳුනන DSI සන්නාමයේ […]

1-Student-receiving-scholarship-LBN.jpg

1min140
ගෝලීය වශයෙන් පිළිගත් සුලභ සුදුසුකම් හරහා ශ්‍රී ලංකාවේ දක්ෂතා සංචිතයට දායක වීමේ උත්සාහයක් ලෙස, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලයවන  ESOFT Metro Campus, LEAP පදනම සමඟ එක්ව රට පුරා සිටින සිසුන් 50 දෙනෙකුට රුපියල් මිලියන 55ක් වටිනා ශිෂ්‍යත්ව පිරිනමන ලදී. ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණ, නීතිය, සංචාරක සහ සත්කාරක සේවා, සහ ප්‍රමාණනය වැනි විවිධ විෂයයන් […]

Thanzyl-Thajudeen.jpg

1min130
ආසියානු-පැසිෆික් කලාපයේ අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය සහ නව මානයන් සොයායාම වෙනුවෙන් පිරිනමන 40 Under 40 සම්මානය සඳහා කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රමුඛතම මහජන සබඳතා, සන්නිවේදන සහ කීර්තිනාම උපදේශන සමාගමක්වන Mark and Comm හි අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් (Thanzyl Thajudeen) මහතා නිර්දේශ වී තිබේ. අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ විශිෂ්ට දැක්මක් සමගින් අන්‍යයන් සවිබලගැන්වීමේ කාර්යයක ද නියුතු විශිෂ්ටයින් පිරිසක් මෙම […]

Image-LBN-2.jpg

1min230
Baby Cheramy විසින් කාන්තාවන් සඳහා ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රමුඛතම රෝහල වන කාසල් වීදියේ රෝහලෙහි ආරම්භ කරන ලද සිය ව්‍යාපෘතියෙහි පළමු අදියරේ කටයුතු සාර්ථකව අවසන් කරන ලදී. රෝහල වෙත පැමිණෙන දෙමාපියන්ට වඩාත් සුවපහසු සහ ප්‍රසන්න අත්දැකීමක් පිරිනැමීමේ අරමුණින්  ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය ඔස්සේ රෝහල් පරිශ්‍රය තුළ සවිස්තරාත්මක තොරතුරු සහිත සංඥා පුවරු සවි කිරීම වෙනුවෙන් අවශ්‍ය […]

Kancheeban-LBN.jpeg

5min140
වර්තමාන ලෝකය තුළ විදේශීය උසස්  අධ්‍යාපනය වෙත ඇති උනන්දුව ඉතා විශාලය. එයට සාපේක්ෂකව අධ්‍යාපන උපදේශන සේවා සහ එයට සම්බන්ධ වෙළෙඳ පොළ ඉතා තරඟකාරී එකක් වී ඇත. Trinity International ආයතනය දශකයක කාලයක සිට ලබාගත් අත්දැකීම් සහ සේවාව තුළින් තවදුරටත් වඩාත් ඵලදායි අවස්ථාවන් ලබාදීමට සූදානමින් සිටී. Trinity International ආයතනය විදේශයන්හි උසස් අධ්‍යාපනය සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තරව ඉහළ තරඟකාරී අධ්‍යාපන අවස්ථා සඳහා විශ්වාසදායක ආයතනයක් ලෙස නමක්  […]

TikTok-Logo.jpg

1min150
2024 සැප්තැම්බර් 21 වන දිනට යෙදී ඇති ජනාධිපතිවරණය සඳහා ඉතිරිව ඇත්තේ තවත් එක් දිනකි. ඒ සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහිව කටයුතු කිරීමට මෙන්ම සිය වේදිකාව තුළ මැතිවරණ කටයුතු අඛණ්ඩව සිදු කිරීම වෙනුවෙන් සිය ප්‍රයත්නයන් තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටියි. ජනාධිපතිවරණයේ තීරණාත්මක දින කිහිපයක් වන මෙම කාලය තුලදී ආරක්ෂිත, සත්‍ය හා විශ්වාසදායී තොරතුරු ග්‍රාහකයින් වෙත ලබා […]

Hemas-and-SLIIT-commence-joint-venture-to-elevate-Allied-Health-Sciences-education-in-Sri-Lanka-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම අරමුණු කරගත් විශේෂ ගිවිසුමකට පසුගියදා හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ Sri Lanka Institute of Information Technology (SLIIT) විසින් අත්සන් තබන ලදී. මේ යටතේ SLIIT-HEMAS Allied Health Sciences Institute (SHAHSI) නමින් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමට නියමිත අතර, එම ආයතනය මගින් නවීන ලෝකයට ගැළපෙන හෙද සේවා සහ සම සෞඛ්‍ය විද්‍යා අධ්‍යාපනයක් ශිෂ්‍ය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව