ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 24, 2019
වසර 60කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්රයේ නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහා සාර්ථක ජිවන තත්වයක් ළඟා කරලීම පිණිස, විවිධ ක්ෂේත්ර ගණනාවක් ඔස්සේ පාඨමාලා රැසක් මෙහෙයවනු ලබන සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් මෙරට ආර්ථික වර්ධනය උදෙසා විශාල මෙහෙවරක් සිදු කරයි. ඉතාමත් අවම පිරිවැයකින් නිම කල හැකි විවිධ පරාසයන්හි විහිදුණු කෙටි කාලීන පාඨමාලා රැසක් සිංගර් ෆැෂන් ඇකඩමිය […]






