ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 25, 2020
Prime Waterfall Residencies වසර 25 ක් පුරා අඛණ්ඩව පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පළමු වරට ICRA Lanka (A-) ණය ශ්‍රේණිය හිමි කර ගත් ප්‍රයිම් සමූහය සිය නවතම ව්‍යාපෘතිය වන Prime Waterfall Residencies නිවාස ව්‍යාපෘතිය ජූනි මස 27වන දින එළිදක්වයි. කොළඹ නගරයට ඉතා ආසන්නව සියලු නාගරික පහසුකම්වලින් සපිරි තොරතුරු සන්නිවේදන කලාපය […]












