ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 27, 2023
මාතලේ ප්‍රදේශයේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහාම නිර්මාණය කර ඇති පරිසර හිතකාමී තිරසාර පිරිවිතරයන්ට අනුකූල වන නව ශාඛා ගොඩනැගිල්ලක් සෙලින්කෝ ලයිෆ් විසින් සමාගම සතු මාතලේ ඉඩමක විවෘත කර ඇත. මිලියන 105 ක ආයෝජනයක් සමඟ ඉදිකරනු ලැබූ මෙම නව තෙමහල් ගොඩනැගිල්ල වර්ග අඩි 6,000 ක වපසරියකින් යුක්ත වන අතර එය 746/1, ති‍්‍රකුණාමලය පාර, මණ්ඩන්ඩවෙල, […]












