එංගලන්තයේ වරලත් රක්ෂණ ආයතනයට අනුබද්ධ දේශීය ආයතනය වන ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ (SLII) සාමාජිකයින්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා සහයෝගය ලබාදීමට කොමර්ෂල් බැංකුව එම සාමාජිකයින්ට පහසු ගෙවීමේ සැලසුම් යටතේ විශේෂ අධ්‍යාපන ණය පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය සමග අත්වැල් බැඳ ගෙන ඇත. මේ යටතේ කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ සිසුන්ට […]