Category: මෝටර් රථ

Image-Evolution-Auto-LBN-1.jpg

1min60
Evolution Auto (Pvt) Ltd සමාගම Sterling Aftercare ආයතනය සමඟ සුවිශේෂී උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කර ගනියි. මෙමගින් Evolution Auto ආයතනයෙන් වාහන මිල දී  ගත් සහ මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින්ට දිවයින පුරා පිහිටි Sterling සේවා මධ්‍යස්ථාන හරහා සියලුම වාහන මාදිලි සඳහා ඉහළම මට්ටමේ පූර්ණ සේවාවන් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. මෙම සහයෝගීතාවය ඔස්සේ සෑම Evolution […]

Image-01-LBN.jpeg

1min130
Dongfeng ට්‍රක් රථ මෙරටට නිල වශයෙන් හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලංකාවේ වාණිජ මෝටර් රථ ක්ෂේත්‍රය වෙත ප්‍රබල නව තරඟකරුවෙකුගේ සම්ප්‍රාප්තිය පෙබරවාරි 17වැනිදා Waters Edge හෝටල් පරිශ්‍රයේදී සනිටුහන් විය. Euro Motors සහ Dongfeng Motor Corporation අතර ඇති කරගත් උපායමාර්ගික සහයෝගීතාවයක් හරහා සිදු කෙරුණු මෙම හඳුන්වා දීම, දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාරිකයින් වෙත ඉහළ වටිනාකමකින් යුත් කාර්යක්ෂම […]

Capture-11.jpg

1min140
ශ්‍රී ලංකාව තුළ Yamaha යතුරුපැදිවල නිල බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW), ශ්‍රී ලංකාවේ ප්‍රථම හයිබ්‍රිඩ් යතුරුපැදිය වන Yamaha FZ-S Fi Hybrid යතුරුපැදිය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී හදුන්වා දෙන ලදී. මෙය මෙරට යතුරුපැදි  කර්මාන්තයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වන අතර, නවීන යතුරුපැදි ධාවකයන් සඳහා සුදුසු කාර්යක්ෂම ගමනාගමන විසඳුම් සැපයීමට කැප වූ ප්‍රමුඛයෙකු ලෙස Yamaha […]

03-LBN-1.jpg

1min90
ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) පස් වසරක විරාමයකින් පසු KTM මෝටර් සයිකල් යළි හඳුන්වා දීමට පියවර ගෙන ඇති අතර මෝටර් සයිකල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. පසුගියදා බත්තරමුල්ලේ පිහිටි DPMC ප්‍රදර්ශනාගාරයේ දී  මෙම නවතම KTM මෝටර් සයිකල් මාදිලි පෙළ එළිදැක්වූ අතර එමඟින් මෙරට පාරිභෝගිකයන් වෙත ගෝලීය මට්ටමේ ගමන් පහසුව සලසා දීමට සමාගම සතු […]

Capture-7.jpg

1min50
Mercedes-Benz Club of Sri Lanka විසින්, Mercedes-Benz මෝටර් රථ 635ක් එක් ස්ථානයක රැස් කරමින් ලෝකයේ විශාලතම Mercedes-Benz රථ එකතුව ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. මෙය  BDO Partners Chartered Accountants විසින් නිල වශයෙන් තහවුරු කර ඇත. මෙම නව වාර්තාව, 2021 ඔක්තෝබර් 16 වන දින ඉක්වදෝරයේ කීටෝ නගරයේ Mercedes-Benz Ecuador විසින් පිහිටුවා තිබූ, ගිනස් වාර්තා පොතේ […]

Seeduwa-IMG-2-LBN.jpeg

1min160
ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන (NEVs) සඳහා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන්, BYD සහ එහි එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) විසින් මෙරට විශාලතම අමතර කොටස් සහ අනතුරුවලින් සිදුවන අලුත්වැඩියා හා නඩත්තු කටයුතු මධ්‍යස්ථානය විවෘත කරන ලදී. මෙම පහසුකම BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා විශේෂයෙන් […]

IMG-02.jpg

1min270
ශ්‍රී ලංකාවේ Mitsubishi වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන United Motors Lanka PLC, සිය නවතම Mitsubishi Destinator රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දී ඇත. වැඩි ඉඩකඩ,  උපරිම ආරක්ෂාව සහ නවීනත්වය අපේක්ෂා කරන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙනුවෙන්ම මෙය නිර්මාණය කර තිබේ. ආසන පේළි තුනකින් යුත් මෙම ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී SUV රථය, රුපියල් මිලියන 24.95ක් වැනි සුවිශේෂී හඳුන්වාදීමේ […]

Capture-5.jpg

1min90
මෙරට පාරිභෝගිකයන්ට ඉහළ තත්වයේ ගුණාත්මකභාවයකින් යුත් නව බලශක්ති වාහන (NEV) අත්දැකීමක් හේලීස් මොබිලිටි ආයතනය, දකුණු ආසියාවේ විශාලතම OMODA & JAECOO (OJ) ප්‍රධාන ප්‍රදර්ශනාගාරය කොළඹ 02, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ, අංක 127/1 දරණ ස්ථානයේදී පසුගියදා විවෘත කරන ලදි. ශ්‍රී ලංකාව තුළ නවීන සහ පරිසර හිතකාමී වාහන භාවිතය ප්‍රචලිත කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම […]

BYD-Sales_IMG1.jpg

1min50
BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) මෙරට අලුත් වාහන වෙළඳපොලේ අංක 1 සන්නාමය බවට පත්ව ඇත. මෙය ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරයි. මීට වසරකට පෙර වාහන ආනයනය නැවත ආරම්භ වූ දා සිට BYD වේගයෙන් වෙළඳපොළ ප්‍රමුඛයා බවට පත් විය. එය මේ වන […]

Image-AMW-Nissan-Almera-Launch-LBN.jpg

2min230
ශ්‍රී ලංකාවේ Nissan සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW), සිය නවතම Nissan Almera මෝටර් රථය, කොළඹ යුනියන් පෙදෙසේ Nissan ප්‍රදර්ශනාගාරයේ පැවති විශේෂ උත්සවයක දී නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම අවස්ථාවට ගනුදෙනුකරුවන්, AMW හි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම, Nissan නියෝජිතයින් සහ මාධ්‍ය සාමාජිකයින් එක් වූ අතර, මෙම මාදිලිය කෙරෙහි ඇති ශක්තිමත් වෙළඳපල උනන්දුව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව