Category: නවතම සිදුවීම්

SYNERGY-S-LBN.jpg

1min130
පෙබරවාරි 21 බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත Global Synergy 2026 සම්මාන උළෙල සඳහා සියලු කටයුතු සූදානම් කර අවසන් බව සංවිධායකයන් නිවේදනය කර තිබේ. ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් සහ නිර්මාණකරුවන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන ආරාධිතයන් රැසක් ඊට සහභාගී වීමට නියමිතය. පෙබරවාරි 10 දක්වා නිල වෙබ් අඩවිය ඔස්සේ ජනප්‍රිය කාණ්ඩය යටතේ කලාකරුවන් සදහා වන සම්මාන සඳහා […]

SLCGE-exco-commitee-LBN.jpg

1min100
කොළඹ, 2026 ජනවාරි 30 – ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලය (Sri Lanka Chamber of Garment Exporters – SLCGE) සිය 28 වැනි වාර්ෂික මහා සභාව (AGM) කොළඹදී සාර්ථකව පවත්වා, සංගමයේ නායකත්වයේ වැදගත් පරිවර්තනයක් සිදු කළ අතර, කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ඇඟලුම් අපනයනකරුවන්ගේ තරඟකාරීත්වය වර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති මට්ටමේ වැඩි අවධානයක් යොමු කරන නව ගමන් මඟක් […]

Image-4.jpg

1min110
සෙලාන් බැංකුව උතුරු මැද පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් සංවිධානය කරන ලද දෙවැනි වැඩසටහන පසුගියදා පොළොන්නරුව මහනුග හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ ඔවුන්ට තම ව්‍යාපාර හොඳින් කළමනාකරණය කරගැනීමට සහ වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම හා පුහුණුව ලබාදීම මෙම වැඩසටහන් මාලාවේ මූලික අරමුණ වී […]

1000107678.jpg-1-LBN.jpeg

1min50
‘Sadaharitha Forestry Awards 2025’, 2026 ජනවාරි 23 දින මොරටුව ‘Ramadia Grand’ හී දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී සදාහරිත සමාගමේ විකුණුම් අංශය තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ සාමාජික සමාජිකාව​න් ඇගයීමට ලක් වූහ. මෙම අවස්ථාවට සදාහරිත සමූහයේ සභාපති සතිස් නවරත්න මහතා ඇතුලුව අධ්‍යක්ෂ මණ්ඩලයේ හා කළමනාකාරීත්ව​ය මෙන්ම පසුගිය වසරේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සහ ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පිරිසක් […]

Image-1.jpeg

1min150
මාලබේ SLIIT සරසවිය තුළ පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික ආගන්තුක සත්කාර සහ සුපවේදී පුහුණු ආයතනයක් වන Colombo Academy of Hospitality Management (Pvt) Ltd (CAHM), සිය මංගල ‘CAHM 7-Star Junior Chef’ තරගාවලිය නිල වශයෙන් ආරම්භ කර ඇත. මීළඟ පරම්පරාවේ සුපවේදී වෘත්තිකයන් බිහි කිරීම අරමුණු කරගත් මෙම තරගාවලිය සඳහා සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් පුද්ගලික සමාගම සිය ප්‍රමුඛතම […]

CRP_7438-1-LBN.jpg

1min180
-සාමාන්‍ය රක්ෂණ අලෙවි විශිෂ්ටත්වය සඳහා ගෝලීය මිණුම් ලකුණක්- මූල්‍ය ශක්ති ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් හිමි වන A+ මූල්‍ය ශක්ති (A + Fitch Rating) සම්මානය හිමි, ශ්‍රී ලංකාවේ එකම සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLICGL) සමාගම විසින්, වාර්ෂිකව පවත්වනු ලැබූ 2වන General Insurance Pinnacle Achiever (GIPA) සම්මාන උළෙල ඉන්දුනීසියාවේදී සාඩම්බරව පවත්වනු ලැබීය. එම […]

FACETS-Sri-Lanka-2026-LBN.jpeg

1min110
ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka හි 33වන අදියර, Cinnamon Life – The City of Dreams පරිශ්‍රයේ දී නිල වශයෙන් සමාරම්භ කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කෙරිණි. ශ්‍රී ලංකාවේ අභිමානවත් මැණික් උරුමය සැමරීමත්, කර්මාන්තය ගෝලීය වර්ධනයේ මීළඟ අදියර කරා බලගැන්වීමේ දැක්මත් පෙරදැරිව මෙවර ප්‍රදර්ශනය ආරම්භ විය. මෙම […]

KAL-3-LBN.jpg

1min110
ශ්‍රී ලංකාවේ ඉහළ යමින් පවතින ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) මෘදුකාංග සැපයුම්කරුවකු වන KAL විසින් නවෝත්පාදනය අරමුණු කොටගත් සුවිශේෂී හමුවක් පසුගියදා කොළඹදී පවත්වනු ලැබීය. කර්මාන්ත වර්ධනය හා දියුණුව ඉහළ නැංවීම වෙනුවෙන් වූ එම උත්සවය සඳහා මෙරට බැංකු හා තාක්ෂණ වෘත්තිකයින් රැසක් ඊට එක්ව සිටියහ. පසුගිය නොවැම්බර් මාසයේදී සිනමන් ලයිෆ් හෝටලයේදී පවත්වනු ලැබූ එම […]

WhatsApp-Image-2025-12-12-at-13.02.53-1-LBN.jpeg

1min130
ශ්‍රී ලංකාවේ විශ්වසනීයතම සාමාන්‍ය රක්ෂණ සැපයුම්කරු මෙන්ම, මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), Colombo Motor Show 2025 සඳහා නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත් විය. කොළඹ BMICH පරිශ්‍රයේදී පසුගිය නොවැම්බර් මස 21 වනදා සිට 23 වනදා දක්වා පැවති මෙම මෝටර් රථ ප්‍රදර්ශනය සඳහා බොහෝ නරඹන්නන් පිරිසක් පැමිණි අතර, […]

ONE-LOVE-2026-3-LBN.jpg

2min240
NUWA Sri Lanka ප්‍රසංගයේ සමාරම්භය පිළිබඳ මාධ්‍ය දැනුවත් කරයි ශ්‍රී ලාංකේය සංගීත සංදර්ශන ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගය වන ‘’ONE LOVE 2026 – A Tribute to Bob Marley” 2026 මාර්තු 27 සිට 29 දක්වා ආකර්ෂණීය බෙන්තොට වෙරළ තීරයේදී පැවැත්වීමට නියමිතය. සංගීත ප්‍රසංගය දින 3ක් පුරා පැවැත්වෙනු ඇති අතර ඒ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව