Category: නවතම සිදුවීම්

Image-1-1-LBN.jpeg

1min80
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුස්ලිම් සංස්කෘතික උළෙලක් මෙන්ම, කොළඹ මහා නගර සභාව හා එක්ව බස්නාහිර පළාත් සභාව ක්‍රියාත්මක කරන ප්‍රධාන වැඩසටහනක් වන ‘සලාම් රාමසාන් 2026’, හරිත මාවතේ දී (Green Path) උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. මෙය ඇදහිල්ල, සංස්කෘතිය සහ සහජීවනය විදහා දක්වන දින තුනක විචිත්‍රවත් සැමරුමක ආරම්භය සනිටුහන් කරයි. බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමා සහ කොළඹ නගරාධිපතිනිය නෙළුම් […]

Image-01-Focusing-on-Visionaries-and-a-Win-Win-Ecosystem-to-Deepen-CI-Collaboration.jpg

1min120
Huawei විසින් පසුගියදා සිය ප්‍රථම ගෝලීය C&I නායකයින්ගේ සමුලුව පවත්වන ලදී. ඒ සඳහා රටවල් 45ක වාණිජ හා කාර්මික ගනුදෙනුකරුවන්, හවුල්කරුවන් සහ ස්ථාපකයින්  (installers) 550කට වැඩි පිරිසක් එක්ව සිටියහ. එහිදී Visionaries (දුරදක්නා නායකයින්) නියෝජිතයින් කිහිප දෙනෙකු විසින්  තමන් මුහුණ දුන් ප්‍රායෝගික අවස්ථා හා සාර්ථක සිදුවීම් පිළිබඳව අදහස් බෙදා හදා ගැනීමටද කටයුතු කරන ලදී. තවද විශේෂ සාකච්ඡා […]

Image-03.jpg

1min150
SLT-MOBITEL Enterprise ඩිජිටල් විසඳුම් සමඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බලගන්වයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු ලෙසට, ව්‍යාපාරයක මෙහෙයුම් කාර්යක්ෂමතාව, තරඟකාරිත්ව හැකියාව සහ ව්‍යාපාර වර්ධනය වැඩි දියුණු කරන ඩිජිටල් සහ AI තාක්ෂණය මත පදනම් වූ විසඳුම් ලබා දීමෙන් SLT-MOBITEL, ශ්‍රී ලංකාව පුරා පැතිරුණු ව්‍යාපාරයන් සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන සහයකයෙකුගේ භූමිකාව තුළ සිටී. […]

2-Officials-at-SL-Franchise-Expo-LBN.jpeg

1min70
පසුගියදා පවත්වන ලද Sri Lanka Franchise Expo 2026 ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ නාම(Franchise) ක්ෂේත්‍රය කෙරෙහි ජාත්‍යන්තර අවධානය දැඩි ලෙස යොමු විය. එහිදී ගෝලීය සන්නාම දුසිමකට අධික ප්‍රමාණයක්, දකුණු ආසියාවේ උපායමාර්ගිකව වඩාත්ම වැදගත් ෆ්‍රැන්චයිස් වෙළඳපොළ ලෙස සැලකෙන ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවස්ථා ගවේෂණය කළහ. මෙම උත්සවයේ තවත් එක් සුවිශේෂී අවස්ථාවක් වූයේ Franglobal සහ Don Stanley […]

Master-Chef-Final-LBN.jpeg

1min60
ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ ආහාර නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක් වන CBL සමූහය, සූපශාස්ත්‍ර කලාවේ විශිෂ්ටත්වය, නිර්මාණශීලිත්වය සහ ශ්‍රී ලාංකීය දක්ෂතාවයන් ඇගයීමට ලක් කෙරෙන MasterChef Sri Lanka රියැලිටි වැඩසටහන සඳහා සිය ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබා දීමට සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. මෙම හවුල්කාරීත්වයේ කොටසක් ලෙස, CBL සමූහයේ ප්‍රමුඛතම ඉවුම් පිහුම් සන්නාමය වන Sera, කුළුබඩු සහ ලුණු වල සිට […]

SLIIT-IMG-1-LBN.jpeg

1min40
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන සහ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රවල නිරත විශිෂ්ට ගුරුවරුන්ගේ බුද්ධිමය හා නිර්මාණශීලී දායකත්වය අගයමින් සහ හෙට දින පරපුරේ අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීමට ඔවුන් දක්වන කැපවීමට උපහාර පිදීම සඳහා සංවිධානය කරන ලද “ජාතික ගුරු සම්මාන 2025” පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ තුර්කි සමූහාණ්ඩුවේ තානාපති […]

3-Panel-discussion-featuring-Avedis-Seferian-President-and-CEO-of-WRAPYohan-Lawrence-Secretary-General-of-JAAF-Amanthi-Perera-Head-of-Sustainable-Busin-LBN.jpg

1min80
ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තය, සමාජීය තිරසරබව මූලික කරගත් නව යුගයකට පිවිසෙන බව, 2026 ජනවාරි 13 දා කොළඹ Taj Samudra හෝටලයේ පැවැති උසස් මට්ටමේ ජාත්‍යන්තර සමුළුවකදී යළි තහවුරු කෙරුණි. මෙම සමුළුවේදී, සමාජීය තිරසරබව ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරීත්වය සහ ගෝලීය වෙළඳපොළ ප්‍රවේශය ශක්තිමත් කිරීමට කෙසේ උපකාරී විය හැකිද යන්න පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින් විසින් මෙහිදී සාකච්ඡා […]

CEPA-Pannel-discussion-on-Climate-Risks-Poverty-and-Recovery-Financing-LBN.jpg

1min60
ශ්‍රී ලංකාව මුහුණ දෙන දේශගුණික විපත් අවදානම් වර්ධනය වීමත්, ඒවා දරිද්‍රතාව, සංවර්ධන සැලසුම් සහ රාජ්‍ය මූල්‍ය ස්ථායීභාවයට ඇති කරන බලපෑම් පිළිබඳව ගැඹුරු විග්‍රහයක් ඊයේ (26) නාවල, විවෘත විශ්වවිද්‍යාලයේදී පැවති උසස් මට්ටමේ ප්‍රතිපත්ති සංවාදයකදී සිදු කෙරිණි. “අනාගතයට මුහුණ දීම: ශ්‍රී ලංකාවේ පාරිසරික විපත් සහ දරිද්‍රතාව” යන මාතෘකාව යටතේ පැවති මෙම සංවාදය, දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සහ (CEPA) […]

6th-Pintharu-Abhiman-Convocation-LBN.jpg

1min50
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සමඟ එක්ව ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සහතිකයක් වන NVQ සුදුසුකම් සපුරාගත්  පින්තාරු ශිල්පීන් 100 කට වැඩි පිරිසක් ඇගයීමට ලක් කරමින් JAT Holdings PLC ආයතනය 6 වන පින්තාරු අභිමන් NVQ සහතික පිරිනැමීමේ උත්සවය  පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ඒ අනුව ජාත්‍යන්තර පිළිගැනීමක් NVQ සහතිකලත් පින්තාරු   ශිල්පීන් 800 දෙනෙකු මේ වන විට […]

RUSSELS-LBN.jpg

1min260
Russel’s පෞද්ගලික සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ කැපවීම සහ විශිෂ්ටත්වය ඇගැයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන සම්මාන උළෙල ජනවාරි 31 දින වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති, පූජ්‍ය සමිත් රංගන පියතුමාත්, ගෞරවනීය ආරාධිතයා ලෙස පූජ්‍ය කාලිංග පියතුමාත් සහභාගී වූහ. සමාගමේ ඉහළ කළමණාකාරීත්වය ඇතුළු තවත් ආරාධිතයන් රැසක්ද ඊට සහභාගී වූයේ කාර්ය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව